ඩයලොග් එකේ මගුල් CALLS
ඩයලොග් එකේ මගුල් CALLS
දවල් දොළහට විතර බ්ලොක් එකේ අමාරුවෙන් Drive කර කර ඉන්නකොට එනවා Call එකක්. ඔෆිස් එකෙන්ද දන්නේ නැති හන්දා අමාරුවෙන් ෆෝන් එක අරන් උත්තර දීපුවහම,
රුපියල් විස්සකින් %%$&* රෙද්දක් කියනවා. ඩයලොග් එකෙන්. සතියක ඔහොම මගුන් කෝල් 2 ක් විතර එනවා.

මම ඊට පස්සේ ඩයලොග් එකේ කස්ටෙමර් සුපොර්ට් එකට කෝල් එකක් දුන්න. ඔහොම කෝල් දෙන්නේ අපේ අවසරයක් නැතුව නේද කියලා අහපුවම උන් කියනවා අපි ටීවී එකේ ටෙලිනාට්‍යක් බලද්දී ඇඩ් පෙන්නනවා වගේ උනුත් ප්රෝමොටි කරන්ඩ කෝල් දෙනවලු.
මම කිව්වා ටීවී බලන්ට අපි සල්ලි ගෙවන්නේ නැ. ඒ වුනාට ඔයගොල්ලන්ට අපි සල්ලි ගෙවන්නේ ඔය එක එක මගුල් අහගෙන ඉන්ට නෙවෙයි කියලා.
කොහොමහරි උන් ඊට පස්සේ ඔය කෝල් නතර කරන්නම් කිව්වා. ඊට පස්සේ නම් තාම කරදරයක් නැ.
ඇ බන් සාමන්යෙන් ඔහොම වදයක් වෙන්ට කලින් ඕවාට අපි කමතිදා කියලා අහන්ට ඕනේ නේද??? ඕක ඇත්තටම SPAM කියන ගණයට නේද වැටෙන්නේ???
ඩයලොග් එකේ මගුල් CALLS
දවල් දොළහට විතර බ්ලොක් එකේ අමාරුවෙන් Drive කර කර ඉන්නකොට එනවා Call එකක්. ඔෆිස් එකෙන්ද දන්නේ නැති හන්දා අමාරුවෙන් ෆෝන් එක අරන් උත්තර දීපුවහම,
රුපියල් විස්සකින් %%$&* රෙද්දක් කියනවා. ඩයලොග් එකෙන්. සතියක ඔහොම මගුන් කෝල් 2 ක් විතර එනවා.

මම ඊට පස්සේ ඩයලොග් එකේ කස්ටෙමර් සුපොර්ට් එකට කෝල් එකක් දුන්න. ඔහොම කෝල් දෙන්නේ අපේ අවසරයක් නැතුව නේද කියලා අහපුවම උන් කියනවා අපි ටීවී එකේ ටෙලිනාට්‍යක් බලද්දී ඇඩ් පෙන්නනවා වගේ උනුත් ප්රෝමොටි කරන්ඩ කෝල් දෙනවලු.

මම කිව්වා ටීවී බලන්ට අපි සල්ලි ගෙවන්නේ නැ. ඒ වුනාට ඔයගොල්ලන්ට අපි සල්ලි ගෙවන්නේ ඔය එක එක මගුල් අහගෙන ඉන්ට නෙවෙයි කියලා. කොහොමහරි උන් ඊට පස්සේ ඔය කෝල් නතර කරන්නම් කිව්වා. ඊට පස්සේ නම් තාම කරදරයක් නැ.