මචන්, අපි ඉන්නේ කැගල්ලේ. වහිනව මචන් මේ ටිකේම, වහිනකොට ඩයලොග් ටීවී පේඉන්නේ නැ, සර්විස් ස්ක්‍රැම්බල් කියලා එනවා. අල්ලපු ගෙදර අන්කල් කිව්වා අර තාච්චිය වගේ ඇන්ටෙනාව පොඩ්ඩක් හරොපුවහම හරි යනව කියලා. එහෙම වෙනවද?

ඔය තැටියට වතුර වැටුනම චැනල් පේන්නේ නෑ
1) තැටිය යට අතට හරවපන් වහිද්දී
2) වතුර බහින්න තැටියේ හිල් දෙකක් හදපන්
3) වතුර වැටෙන එක වලක්වන්න තැටිය වහපන් වහින්න එද්දී
.

සුවප්නා යූටියුබ් එකේ ඇති බං බලපං.. පොඩ්ඩක් වෙලාව පරක්කු වුනා කියල කෑලි අඩුවෙන්නෑ බං.. අපි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ කතා බලන්න ටෙලිකාස්ට් කල වෙලාව පහුවෙලා පැය ගනං බලං ඉන්නවනං උඹට සුවප්නා බලන්න දවසක් පරක්කු වෙලා බැයිද![]()
![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;18496134 said:යකෝ ඔය එක එක ජරාවල් වගේ ද සුප්නා
උබලට කොයින්ද එව්වා
ඕව බලලා නිදා ගනින් කොට්ට බබා තුරුලු කරන්

ඔය තැටියට වතුර වැටුනම චැනල් පේන්නේ නෑ
1) තැටිය යට අතට හරවපන් වහිද්දී
2) වතුර බහින්න තැටියේ හිල් දෙකක් හදපන්
3) වතුර වැටෙන එක වලක්වන්න තැටිය වහපන් වහින්න එද්දී
.

ඕක කිවුවම මට මතක් වුනා අපේ පැත්තෙ අංකලයෙක් බට පොල ඇන්ටනාවට කුඩයක් හයි කරා වැස්සට තෙමෙනවා කියලා.
කැතම සිද්දිය කියන්නෙ ඌ ඒක හයි කරගත්තෙ මට කියලා![]()
Podi Silva - පොඩි සිල්වා;18496422 said:හොදට පේනවද බන්