ඩයලොග් ඩිටෙල් බිලක් හොරට හදන්න ...

nihon_kp

Banned
Dec 27, 2016
41
6
0
ඩයලොග් ඩිටෙල් බිලක් හොරට හදන්න ...

මචං ල දන්නා එකෙක් කියනවද ඩයලොග් detail bill එකක් හොරට හදා ගන්නේ කොහොමද කියලා ..
ඒ කිවුවේ දැන් බිල් එක අරගෙන ඒ වගේම තියන නම්බර් කිහිපයක් අයින් කරලා
ආයේ ඒ විදියටම හදන්න ඕනේ .
එත් තාම බිල හම්බ උනේ නැහැ . බිල මොන වගේ ද දන්නෙත් නැහැ .
නොන්ඩි නොවී කෙල්ලට .. බිල හදා ගන්න පුළුවන් ද මචං නොදැනෙන ගානට :(
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ආතල් ත්‍රෙඩ් එකක් වෙන ලකුණු පේන නිසා comments කියවන්න subscribed :baffled: :baffled:
 
nihon_kp

Banned
Dec 27, 2016
41
6
0
ආතල් ත්‍රෙඩ් එකක් වෙන ලකුණු පේන නිසා comments කියවන්න subscribed :baffled: :baffled:

මචං මනුස්සයෙක් උදවුවක් ඉල්ලුවම ඉස්සෙල්ලම ඇවිල්ල එක ආතල් එකක් කර ගන්න හදන්න එපා .
මන් කරදරේක වැටිලා නිසා මේකේ දාල උදවුවක් ඉල්ලුවේ .
මොකද මමත් මම දන්නා සබ්ජෙක්ට් වලින් මේකේ උන්ට උදවු කරලා තියනව .
මමත් කරදරේ වැටුනම උදවුවක් ඉල්ලුව .
ඒක ආතල් එකක් නෙමෙයි .
මන් කෝල් එකක් අරගෙන කෙල්ලගෙන් අවුලක් .
ඒකිගේ අයියල මාව මරන්න හොයනවා .
බිල් එකක් ඉල්ලුව . මම දැන් ඒ කෝල් එක ගත්ත නම්බර් එක මකල දෙන්න යන්නේ :(
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කරන්න තියෙන්නේ දැනට බිලක් එන කෙනෙක්ගෙන් බිල ඉල්ලගන්න.
    උඹ බිලක් දැකලත් නැහැ කියනවනේ.

    ඊට පස්සේ 1000 විතර දීලා ඔය ප්‍රින්ටින් කරන තැනක කෙනෙක්ට
    දෙන්න මට මේ වගේම බිලක් හදලා දෙන්න කියලා.
    හොඳ ගණකම කොලේක ප්‍රින්ට් කරපන් මතක ඇතුව.

    හැබැයි ඉතින් අර පන්චින් පැටර්න් එහෙම නම් දාන්න වෙන්නේ නැහැ.

    ඊට පස්සේ උඹ උඹටම පෝස්ට් කරගනින් ඒක.. සිස්ටම් එකෙන් නම්
    මළාට හොර බිලක් ජෙනරේට් කරන්න බැහැ..
     
    ඔව් උබ කිවුව හරි .
    සිස්ටම් ඒකෙන් දෙන්නේ නැහැ .
    එත් .. අපිට බැරිද දැන් මම මට බිල් එකක් ඉල්ලා ගන්නවා .
    ඒක ස්කෑන් කරලා ආයේ එඩිට් කරනවා .
    එත් කොලිටි එක ලොස්ට් වෙයි ද ?
    තව ඩයලොග් බිල් එකක් ( වෙන කනෙක්ෂන් එකකින් අරගෙන බැලුවම වැඩේ මාට්ටු වෙයි ද ? ) :confused:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචං මනුස්සයෙක් උදවුවක් ඉල්ලුවම ඉස්සෙල්ලම ඇවිල්ල එක ආතල් එකක් කර ගන්න හදන්න එපා .
    මන් කරදරේක වැටිලා නිසා මේකේ දාල උදවුවක් ඉල්ලුවේ .
    මොකද මමත් මම දන්නා සබ්ජෙක්ට් වලින් මේකේ උන්ට උදවු කරලා තියනව .
    මමත් කරදරේ වැටුනම උදවුවක් ඉල්ලුව .
    ඒක ආතල් එකක් නෙමෙයි .
    මන් කෝල් එකක් අරගෙන කෙල්ලගෙන් අවුලක් .
    ඒකිගේ අයියල මාව මරන්න හොයනවා .
    බිල් එකක් ඉල්ලුව . මම දැන් ඒ කෝල් එක ගත්ත නම්බර් එක මකල දෙන්න යන්නේ :(

    කෙල්ලෙක්ට call එකක් ගන්න එක මරන්න තරම් දෙයක් නෙමෙයිනෙ.
    උඹ කොන්ද කෙලින් තියන් call එකක් ගත්ත කියහන්.
    කෙල්ලව බේරන්න ඕනෙනම් කියහන් call එක ගත්තට එයා කැමති උනේ නෑ කියල.
    ඔය හොර වැඩ කරල උඹට තියන ගෞරවය බස්සගන්න එක වෙන්නේ.
    අනික මචන් ඒකිගේ අයියල කුමාරවරු නෙමෙයිනෙ. හරියට උන් කෙල්ලොන්ට call දෙන්නෙ නැතුව වගේ.
    ඕනවට වැඩිය ඔලුව නමන්න ගියොත්, උඹ කෙල්ල බැඳගත්තත් ඒකිගේ පවුලට ඔලුව නමන් ඉන්න වෙන්නේ.
    ඕනවට වැඩිය සද්ද දැම්මොත් කියහන් පොලිසියේ පැමිණිල්ලක් දානවා කියල මරණ තර්ජන කරනව කියල.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔව් උබ කිවුව හරි .
    සිස්ටම් ඒකෙන් දෙන්නේ නැහැ .
    එත් .. අපිට බැරිද දැන් මම මට බිල් එකක් ඉල්ලා ගන්නවා .
    ඒක ස්කෑන් කරලා ආයේ එඩිට් කරනවා .
    එත් කොලිටි එක ලොස්ට් වෙයි ද ?
    තව ඩයලොග් බිල් එකක් ( වෙන කනෙක්ෂන් එකකින් අරගෙන බැලුවම වැඩේ මාට්ටු වෙයි ද ? ) :confused:

    පුළුවන් තරම් සමාන වෙන්න හදන්න වෙනවා.. ලොකුම අවුල
    තමයි පන්චින් පැටර්න් එක ගන්න විදිහ. අර ගම් ටේප් එක ,
    ඒකෙ ලා කොළ පාට එහෙම හදන්න පුළුවන් නම් වැඩේ හරි.

    ලියුම ඉරද්දී ඩැමේජ් වෙන්නම ඉරපන් ටිකක්.. මතක ඇතුව ගණකම
    කොලේක ප්‍රින්ට් කරන්න..

    මගේ ළඟ නම් බිල් තියෙනවා. ඒත් ස්කෑන් කරන්න විදිහක් නැහැ.
    එව්වා කියලා වැඩක් නැහැ පොටෝ ගහලා..
     
    nihon_kp

    Banned
    Dec 27, 2016
    41
    6
    0

    කෙල්ලෙක්ට call එකක් ගන්න එක මරන්න තරම් දෙයක් නෙමෙයිනෙ.
    උඹ කොන්ද කෙලින් තියන් call එකක් ගත්ත කියහන්.
    කෙල්ලව බේරන්න ඕනෙනම් කියහන් call එක ගත්තට එයා කැමති උනේ නෑ කියල.
    ඔය හොර වැඩ කරල උඹට තියන ගෞරවය බස්සගන්න එක වෙන්නේ.
    අනික මචන් ඒකිගේ අයියල කුමාරවරු නෙමෙයිනෙ. හරියට උන් කෙල්ලොන්ට call දෙන්නෙ නැතුව වගේ.
    ඕනවට වැඩිය ඔලුව නමන්න ගියොත්, උඹ කෙල්ල බැඳගත්තත් ඒකිගේ පවුලට ඔලුව නමන් ඉන්න වෙන්නේ.
    ඕනවට වැඩිය සද්ද දැම්මොත් කියහන් පොලිසියේ පැමිණිල්ලක් දානවා කියල මරණ තර්ජන කරනව කියල.

    hehe
    එහෙම බේරන්න බෑ මේක .
    අන්ත අසරන වෙලා ඉන්නේ .
    උදවු කරපං මේ ලගදී බිලක් ගත්ත එකෙක් නැද්ද මේකේ ?
     
    nihon_kp

    Banned
    Dec 27, 2016
    41
    6
    0
    පුළුවන් තරම් සමාන වෙන්න හදන්න වෙනවා.. ලොකුම අවුල
    තමයි පන්චින් පැටර්න් එක ගන්න විදිහ. අර ගම් ටේප් එක ,
    ඒකෙ ලා කොළ පාට එහෙම හදන්න පුළුවන් නම් වැඩේ හරි.

    ලියුම ඉරද්දී ඩැමේජ් වෙන්නම ඉරපන් ටිකක්.. මතක ඇතුව ගණකම
    කොලේක ප්‍රින්ට් කරන්න..

    මගේ ළඟ නම් බිල් තියෙනවා. ඒත් ස්කෑන් කරන්න විදිහක් නැහැ.
    එව්වා කියලා වැඩක් නැහැ පොටෝ ගහලා..

    එහෙමද බන් .
    මේ A4 page වල නෙමේ ද බිල එන්නේ ?
    එහෙනම් මම හෙට කෝකටත් කියලා බිලක් අරගෙන බලන්න ද කොයි වගේද කියල වත් .. :(
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    hehe
    එහෙම බේරන්න බෑ මේක .
    අන්ත අසරන වෙලා ඉන්නේ .
    උදවු කරපං මේ ලගදී බිලක් ගත්ත එකෙක් නැද්ද මේකේ ?

    එහෙනම් පවුලටම හොඳට අමතල අත ඇරල දාපන් බන්.
    එක කෙල්ලද මේ ලෝකෙ ඉන්නෙ?
    මටත් එක පාරක් කෙල්ලගේ ගෙදරින් case දාන්න හදල, මම කෙලින්ම කෙල්ලගේ තාත්තට කතා කලා.
    වැඩිහිටියෙක්ට කතා කරන විදිහට කතා කරල, මම දුවට කැමතියි, ඒකට අකමැති වෙන්න හේතුව මොකද්ද කියල ඇහුව. ඒ අන්කලුත් හේතු ටිකක් කිව්ව. කෙල්ලත් කැමති උනේ නෑ ගෙදරට විරුද්ධ වෙන්න. එතනදීම සම්බන්දෙ නවත්තනවා කියල මම ආව.
    එහෙම කෙලින් වැඩ කලාම කිසි නෝන්ඩියක් නෑ.
    අවුරුදු කිහිපයකට පස්සෙ ඒ අන්කල්ම මම ගැන මගේ යාලුවොන්ගෙන් අහල තිබ්බ. එතකොට මම ලංකාවෙත් නෑ.
    පිරිමියෙක් විදිහට තමන්ගෙ ගෞරවය රැකගෙන වැඩ කරපන් මචන්, පසු තැවෙන්න වෙන්නේ නෑ.:yes:
     
    • Like
    Reactions: Voltage

    he he ha
    meka wenas case ekak bn . :P
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මචං මනුස්සයෙක් උදවුවක් ඉල්ලුවම ඉස්සෙල්ලම ඇවිල්ල එක ආතල් එකක් කර ගන්න හදන්න එපා .
    මන් කරදරේක වැටිලා නිසා මේකේ දාල උදවුවක් ඉල්ලුවේ .
    මොකද මමත් මම දන්නා සබ්ජෙක්ට් වලින් මේකේ උන්ට උදවු කරලා තියනව .
    මමත් කරදරේ වැටුනම උදවුවක් ඉල්ලුව .
    ඒක ආතල් එකක් නෙමෙයි .
    මන් කෝල් එකක් අරගෙන කෙල්ලගෙන් අවුලක් .
    ඒකිගේ අයියල මාව මරන්න හොයනවා .
    බිල් එකක් ඉල්ලුව . මම දැන් ඒ කෝල් එක ගත්ත නම්බර් එක මකල දෙන්න යන්නේ :(

    Ado ekige aiyyala hitiyoth EK... :dull:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    හොර වැඩක් කරන්න දන්නේ නැති නම් ඒ වගේ දේවල් කරන්න ගිහිල්ල කූරු ගනන් කරන්න වෙයි....
    නොදකිං බං මොලේ නැද්ද උඹට...
    ඊට වඩා හොඳයි පත්තරේක දැන්වීමක් දාන එක.... :P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕකට ඔච්චර නහින්න ඕන නැහැ බන්

    මේ ලින්ක් එකට ගිහින් ලොග් වෙයන්.
    පරණ බිල් එක අරන් ඩවුන්ලෝඩ් කරගනින්.
    PDF editor එකකින් එඩිට් කරලා ප්‍රින්ට් කරගනිං
    මොන මගුලක්ද යකෝ මේකේ ඉන්න උන්ට හොරකං කරන විදිහත් උගන්නන්න වෙලා