ඩයලොග් පැය 2 පැකේජ් එක..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩයලොග් පැය 2 පැකේජ් එක..

    ඩයලොග් පැය 2 පැකේජ් එක පට්ට ස්ලෝ ඇයි බන්. hspa සිග්නල් කනු 2ක් පෙන්නනව, එත් මම බාන ටොරෙන්ට් එකෙ උපරිම එන්නෙ 50kbps. වගේ, ඔය ටොරෙන්ට් එකම ඊට ඉස්සෙල්ල එයාටෙල් පැකේජ එකකින් බෑව 300kbps විතර ආව. :(
     
    • Like
    Reactions: SagaxConatusV

    porche886

    Member
    Mar 21, 2015
    43
    0
    0
    ඩයලොග් පැය 2 පැකේජ් එක පට්ට ස්ලෝ ඇයි බන්. hspa සිග්නල් කනු 2ක් පෙන්නනව, එත් මම බාන ටොරෙන්ට් එකෙ උපරිම එන්නෙ 50kbps. වගේ, ඔය ටොරෙන්ට් එකම ඊට ඉස්සෙල්ල එයාටෙල් පැකේජ එකකින් බෑව 300kbps විතර ආව. :(
    mama colombo bn. mama baanawa ude 4 idan 6 wenakan wage 5-6 GB. 800 kbps wage enawa bn.peak hours wala 150-200 kbps wage tamai enne. Always signel strenth over 90%. time wenas karala baapan mcho
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සර මගෙත් ස්ලෝව් තිබ්බේ.
    දැන්නං හරි මචෝ. 700kb ට වැඩිය එනවා.

    නිකම්මද හරිගියේ. සිග්නල් තත්වෙ කොහොමද.?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mama colombo bn. mama baanawa ude 4 idan 6 wenakan wage 5-6 GB. 800 kbps wage enawa bn.peak hours wala 150-200 kbps wage tamai enne. Always signel strenth over 90%. time wenas karala baapan mcho

    මම බාන්නෙත් උදේ තමයි බන්. :(
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    නිකම්මද හරිගියේ. සිග්නල් තත්වෙ කොහොමද.?

    ඔව් මචෝ
    නිකන්ම හරිගියා.:yes:
     
    Attachments

    • Untitlede1.jpg
      Untitlede1.jpg
      33.8 KB · Views: 145

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    mageth ohomai ban.eye awlak tibune na.signal nam full tiynawa.connect wennath tika welawak gannawa.connection ekath slow.
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ඉස්සර කනු දෙකට 200-300 එනවනෙ.

    මටත් වෙලාවකට හිතිලා තියෙනවා Dialog එකෙන් bandwidth throttle කරනවාදෝ කියලා. එත් එළකිරි ඉන්න සමහරුන්ට නම් ස්පීඩ් එක වැඩිවෙලත් තියෙනවා.

    උබලගේ පැත්තේ Dialog HSPA පාවිච්චි කරන උන් වැඩිවෙලා ද දන්නේ නැ? උනුත් full ස්පීඩ් film එහෙම බානවනන් කට්ටියෙගේම ස්පීඩ් අඩුවෙනවලු.

    කොහොමත් උබ පුළුවන්නං තව හොද dongle එකක් හොයාගන්න බලන්න, සිග්නල් strength එක වැඩිකර ගන්න බලන්න. සමහර dongle වලට antenna පවා fix කරන්න පුළුවන් නේ.

    වෙන Dialog SIM එකක් දාලත් බලන්න.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මටත් වෙලාවකට හිතිලා තියෙනවා Dialog එකෙන් bandwidth throttle කරනවාදෝ කියලා. එත් එළකිරි ඉන්න සමහරුන්ට නම් ස්පීඩ් එක වැඩිවෙලත් තියෙනවා.

    උබලගේ පැත්තේ Dialog HSPA පාවිච්චි කරන උන් වැඩිවෙලා ද දන්නේ නැ? උනුත් full ස්පීඩ් film එහෙම බානවනන් කට්ටියෙගේම ස්පීඩ් අඩුවෙනවලු.

    කොහොමත් උබ පුළුවන්නං තව හොද dongle එකක් හොයාගන්න බලන්න, සිග්නල් strength එක වැඩිකර ගන්න බලන්න. සමහර dongle වලට antenna පවා fix කරන්න පුළුවන් නේ.

    වෙන Dialog SIM එකක් දාලත් බලන්න.

    බලන්න කියපන්කො හොද ඩොන්ගල් එකක්.
    මටත් ගන්න ඕනේ බන්.