ඩයලොග් පැය 2 පැකේජ් එක..
ඩයලොග් පැය 2 පැකේජ් එක පට්ට ස්ලෝ ඇයි බන්. hspa සිග්නල් කනු 2ක් පෙන්නනව, එත් මම බාන ටොරෙන්ට් එකෙ උපරිම එන්නෙ 50kbps. වගේ, ඔය ටොරෙන්ට් එකම ඊට ඉස්සෙල්ල එයාටෙල් පැකේජ එකකින් බෑව 300kbps විතර ආව.