මටත් එහෙමයි බන්. උදේට speed එක වැඩි.![]()
ඔව් බන්.
බාන්න තියෙන ලොකු ලොකු files උදෙන්ම දානවා.
සිං සිං ගාලා ඩවුන්ලෝඩ් වෙනවා.

මටත් එහෙමයි බන්. උදේට speed එක වැඩි.![]()

මටත් වෙලාවකට හිතිලා තියෙනවා Dialog එකෙන් bandwidth throttle කරනවාදෝ කියලා. එත් එළකිරි ඉන්න සමහරුන්ට නම් ස්පීඩ් එක වැඩිවෙලත් තියෙනවා.
උබලගේ පැත්තේ Dialog HSPA පාවිච්චි කරන උන් වැඩිවෙලා ද දන්නේ නැ? උනුත් full ස්පීඩ් film එහෙම බානවනන් කට්ටියෙගේම ස්පීඩ් අඩුවෙනවලු.
කොහොමත් උබ පුළුවන්නං තව හොද dongle එකක් හොයාගන්න බලන්න, සිග්නල් strength එක වැඩිකර ගන්න බලන්න. සමහර dongle වලට antenna පවා fix කරන්න පුළුවන් නේ.
වෙන Dialog SIM එකක් දාලත් බලන්න.

කණු දෙකක් මදි ඇති බන්.
කණු දෙකෙන් තමයි මම Mbps 6 බලන්නේ. අද උදේ Mbps 6.6 වගේ තිබුණා Speed එක.
වහින දවස් වලටනම් හොදටම Slow වෙනවා උබලට එහෙම වෙන්න ඇති.
Prepaid සිම් එකක් මගෙත් තියෙනවා හැබැයි අවුරුදකට වැඩිය ඉදන් එකේ Speed එකත් Kbps 150 -250 අතර තමයි.

පාවිච්චි කරන කටිය නම් වැඩිවෙලා ඇති. එත් බන් ඉතින් හැමපැත්තෙම් කොහොමත් පාවිච්චි කරන උන් වැඩිවෙනවනෙ. එක නිසා throttle සීන් එක හමෝටම වෙන්න එපැයි.
හැබයි මුන් කාලෙන් කාලෙට තෝරාගත්ත පැතිවල bandwidth throttle කරනවද ඩන්නෙ නෑ.![]()
එහෙම කරනවද බන්? මටනම් Dialog KBB 50 package එක තමයි වටිනම package එක.

mun mokak hari jilmart ekak gahala cap karanawada koheda ban
99% signal strength eka stable thiyenawa. eeth enne hujja karanawa wage
maha rata gahuwath ochchara thama

ඉස්සර කණු ඔක්කොම ෆුල් තියෙද්දී ආවේ 3mbps විතර
ඒ උනාට මේ අවුරුද්දේ ලඟකදී ඉඳල එන්නේ kbps ගණන් බන්
එපා වෙනවා පැකේජ් එකක් දාන්න ගියහමත් ඇක්ටිව් උනා කියලා එන්නේ හෙන පරක්කු වෙලා ..
ඩොන්ගල් එක ලැප් ඒකට ගැහුවම නං 6mbps එනවා ,, ඒකත් සතියේ දවසක , රෑ දොළහෙන් පස්සේ තමයි![]()
Prepaid සිම් වල දවසෙම ඔහොමයි. හැබැයි Postpay Internet පැකේජ් එකක් මට තියෙන්නේ එකනම් හොද Speed එකක් තියෙනවා දවසෙම.
Dialog තාක්ෂණික අංශයට කියලා හදා ගනින්. Custermer Care එකට කිව්වට වඩා ඉක්මනින් හදලා දෙනවා එතනින්.

ඉස්සර කණු ඔක්කොම ෆුල් තියෙද්දී ආවේ 3mbps විතර
ඒ උනාට මේ අවුරුද්දේ ලඟකදී ඉඳල එන්නේ kbps ගණන් බන්
එපා වෙනවා පැකේජ් එකක් දාන්න ගියහමත් ඇක්ටිව් උනා කියලා එන්නේ හෙන පරක්කු වෙලා ..
ඩොන්ගල් එක ලැප් ඒකට ගැහුවම නං 6mbps එනවා ,, ඒකත් සතියේ දවසක , රෑ දොළහෙන් පස්සේ තමයි![]()

මැසේජ් එක එන්නනම් පරක්කු වෙනව තමයි මචෝ.
![]()
එපා වෙනවා බන්.

ඉස්සර කණු ඔක්කොම ෆුල් තියෙද්දී ආවේ 3mbps විතර
ඒ උනාට මේ අවුරුද්දේ ලඟකදී ඉඳල එන්නේ kbps ගණන් බන්
එපා වෙනවා පැකේජ් එකක් දාන්න ගියහමත් ඇක්ටිව් උනා කියලා එන්නේ හෙන පරක්කු වෙලා ..
ඩොන්ගල් එක ලැප් ඒකට ගැහුවම නං 6mbps එනවා ,, ඒකත් සතියේ දවසක , රෑ දොළහෙන් පස්සේ තමයි![]()
මට නං දෙතුන් පාරක් යවද්දි මැසේජ් එක එනවා එකක් නෙමේ දෙක තුනක් එනවා
හැබැයි හවස 6 ඉදල රෑ 10 විතර වෙනකන් උන්ගේ මොකක් හරි අවුලක් තියේ 
මචං එක පාරක් මැසේජ් එක යවල හරි යන්නේ නෑ දෙතුන් පාරක් යවලා බලහංමට නං දෙතුන් පාරක් යවද්දි මැසේජ් එක එනවා එකක් නෙමේ දෙක තුනක් එනවා
හැබැයි හවස 6 ඉදල රෑ 10 විතර වෙනකන් උන්ගේ මොකක් හරි අවුලක් තියේ
![]()