ඩයලොග් මයිTV PC එකෙන් ටෙන්Sports HQ බලන්න විදිහක්???
මගේ ඩයලොග් මයිTV එකේ phone එකෙන් ටෙන්Sports subscribe උනත් PC browser (chrome/firefox) එකෙන් ඒ channels පෙන්නන්නේ නැනේ. හැබැයි මන් කොහොම හරි mobile use agent එකක් emulate කරලා VLC එකෙන් බලන්න වැඩේ ගොඩ දාගත්තා. ඒත් quality එක අජූතයි බන්.
එකේ HQ දුන්නත් එන්නේ QVGA කියන quality එක. එකේ resolution එක 320 x 240. බලන්න බෑ ...
Data වලට charge වෙන්නෙ නැතුව ටිකක් හොද quality එකකින් PC එකෙන් ටෙන්Sports බලන්න විදිහක් දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන හරි PM කරලා හරි කියල දෙන්නකෝ.... ලොකූ Help එකක්...

Last edited:

අවුලක් නෑ උන්ට කෝල් එකක් දීලම අහල බැලුව නං හරි වගේ 