ඩයලොග් මයිTV PC එකෙන් ටෙන්Sports HQ බලන්න විදිහක් දන&#3530

HYRIX

Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    ඩයලොග් මයිTV PC එකෙන් ටෙන්Sports HQ බලන්න විදිහක්???

    මගේ ඩයලොග් මයිTV එකේ phone එකෙන් ටෙන්Sports subscribe උනත් PC browser (chrome/firefox) එකෙන් ඒ channels පෙන්නන්නේ නැනේ. හැබැයි මන් කොහොම හරි mobile use agent එකක් emulate කරලා VLC එකෙන් බලන්න වැඩේ ගොඩ දාගත්තා. ඒත් quality එක අජූතයි බන්. :(

    එකේ HQ දුන්නත් එන්නේ QVGA කියන quality එක. එකේ resolution එක 320 x 240. බලන්න බෑ ... :baffled:

    Data වලට charge වෙන්නෙ නැතුව ටිකක් හොද quality එකකින් PC එකෙන් ටෙන්Sports බලන්න විදිහක් දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන හරි PM කරලා හරි කියල දෙන්නකෝ.... ලොකූ Help එකක්... :)
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මචන් MyTV එක හොදයි ද? ලැප් එකෙන් බලදින් හැම chennel එකකටම ඔය අවුල එනවද? අපි data package එකට අමතරවද ඔය MyTV package එක ගන්න ඕනේ බං?
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    dialog tv ganin bn. ai ochcra kattak kanne ? ubata monthly rental package eka wedi wagenam per day eka ganin.

    online balanna giyoth data kapenawa. one time balanna nam aulak na. eta hemadama balanawanam aparade.
     
    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    හොද phone එකක useragent එකක් දාන්ඩ

    එහෙම කරා මචන්, user agents වලින් දාන්න දාන්න පුළුවන් හැම සෙල්ලමක්ම දැම්ම එත් හරි ගියේ නෑ. :no:
     
    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    මචන් MyTV එක හොදයි ද? ලැප් එකෙන් බලදින් හැම chennel එකකටම ඔය අවුල එනවද? අපි data package එකට අමතරවද ඔය MyTV package එක ගන්න ඕනේ බං?

    ලංකාවේ channels and CN වගේ channels එහෙම web cliant එකේ දෙනවා. ඒවත් video quality එක නම් upset. ඒත් Tensports package එක web cliant එකේ දෙන්නේ නෑ. :(
     
    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    dialog tv ganin bn. ai ochcra kattak kanne ? ubata monthly rental package eka wedi wagenam per day eka ganin.

    online balanna giyoth data kapenawa. one time balanna nam aulak na. eta hemadama balanawanam aparade.

    මේ package එකේ කොච්චර බැලුවත් data කැපෙන්නේ නෑ මචන්. මන් මේක හදාගන්න try එක දෙන්නේ එතකොට මට lap එකෙන් නිදහසේ බලන්න පුළුවන්නේ. එත් දැන් නම් මට DishTV ගන්න හිතිලා තියෙන්නේ. :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    mytv එකෙන් කොහොමද බන් tv බලන්නේ ? අපි මොකක්ද කරන්න ඕනේ ? මොනාද active කරගන්න ඕනේ පැකේජ් ? සල්ලි කැපෙන්නේ කොහොමද ? විස්තර ටිකක් කියන්නකෝ ..

    තාත්තට dialog tab එකක් අරන් දුන්න , ඒකේ mytv කියල app එකක් නං තියෙනවා .. ඒකෙන් බලන්න සෙට් කරන්නේ කොහොමද ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    mytv එකෙන් කොහොමද බන් tv බලන්නේ ? අපි මොකක්ද කරන්න ඕනේ ? මොනාද active කරගන්න ඕනේ පැකේජ් ? සල්ලි කැපෙන්නේ කොහොමද ? විස්තර ටිකක් කියන්නකෝ ..

    තාත්තට dialog tab එකක් අරන් දුන්න , ඒකේ mytv කියල app එකක් නං තියෙනවා .. ඒකෙන් බලන්න සෙට් කරන්නේ කොහොමද ?

    subscribe: -https://www.dialog.lk/mobile-entertainment-mytv/
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ලංකාවේ channels and CN වගේ channels එහෙම web cliant එකේ දෙනවා. ඒවත් video quality එක නම් upset. ඒත් Tensports package එක web cliant එකේ දෙන්නේ නෑ. :(

    තැන්ක්ස් බ්‍රෝ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඒක තේරෙන්නේ නෑ නේ :baffled::oo: අවුලක් නෑ උන්ට කෝල් එකක් දීලම අහල බැලුව නං හරි වගේ :yes:

    Dialog SIM එකක් අරගෙන ඔය page එකේ තියන කැමති package එකක් subscribe කරගන්න. dongle එකට SIM එක දාල TV බලන්න.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Dialog SIM එකක් අරගෙන ඔය page එකේ තියන කැමති package එකක් subscribe කරගන්න. dongle එකට SIM එක දාල TV බලන්න.

    එතකොට ඒ ඒ පැකේජ් වලට බලන්න පුළුවන් චැනල් මොනවද කියල එහෙම දාල නෑ නේ .. චැනල් කීයක් හම්බෙනවද ? pre paid sim වලින් පුලුවන්ද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    එතකොට ඒ ඒ පැකේජ් වලට බලන්න පුළුවන් චැනල් මොනවද කියල එහෙම දාල නෑ නේ .. චැනල් කීයක් හම්බෙනවද ? pre paid sim වලින් පුලුවන්ද ?

    Web ek athi Pack gana balanna. Local Chanal okoma balanna dawasata 3/= nathm masata 100/= mamath tv balanna okn.
     
    HYRIX

    Junior member
  • Nov 15, 2012
    69
    2
    8
    එතකොට ඒ ඒ පැකේජ් වලට බලන්න පුළුවන් චැනල් මොනවද කියල එහෙම දාල නෑ නේ .. චැනල් කීයක් හම්බෙනවද ? pre paid sim වලින් පුලුවන්ද ?

    මචෝ, මෙතන සේරම විස්තර තියෙනවා. :)

    https://www.dialog.lk/mobile-entertainment-mytv/