ඩයලොග් වලින් ලක්ෂ 50 ක් මටද?

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    1. ණය ගෙවනවා
    2. සල්ලි නැතිව නවත්තලා දාපු ගෙදර ඉතිරි වැඩ ටික කරනවා.
    3. අම්මටයි තාත්තටයි කීයක් හරි දෙනවා.
    4. අනාගතය වෙනුවෙන් ඉතුරු කරනවා.
    5. පිං අතේ වැඩක් කරනවා.

    හප්ෆා... දැනට ඔය කරන අතේ වැඩ ටික නවත්තලා පිං අතේ වැඩ කරන එක හොඳයි :P:rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ස්ථීර ආදායමක් එන දෙකට ආයෝජනය කරලා ඒකෙ ආදායමෙන් Charity සප් එකක් දෙනවා.
    කනවා.
    හොඳට බොනවා. අනිත් උන්ටත් දීල. :P
    ඇවිදිනවා.
    හොඳ ගෙයක් හදනවා මීගමුවෙ පාර අයිනෙ. හොඳ වාහනයක් ගන්නව. :P
    තව ඉතින් හිතෙන හිතෙන ඒව කරනවා.
    Invest කරලා ගන්න ආදායමෙන් හරිය. :P
    Medical Insurance එකකුත් දාගන්නව. බීල කෙල උනාම මොනවහරි තියෙන්න එපැයි :rofl:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම හොද Computer එකක් ගන්නවා මගේ graphic designing වැඩ වලට (වැඩිම වුනොත් ලක්ෂ 3ක් යයි තව 47 ක් ඉතිරි නේ එතකොට), ඉතිරි ටික එකතු කරනවා, ගෙදරට කීයක් හරි දෙනවා, ‍ohhhhh ලක්ෂයක් වියදම් කරලා තව ආයෝජනය කරනවා, තව ලක්ෂයක් දාලා ebay බඩු අරගෙන buying and selling business එකක් කරනවා, ඊට පස්සේ වියදම් වුන ටික ආයි හොයනවා ,හොයලා ලක්ෂේ ලක්ෂේ දාලා ebay business එක තව කරගෙන යනවා, ඊට පස්සේ ටික ටික වැඩි කරගෙන හොද business එකක් දානවා. Software development company එකක් දානවා, Masters කරනවා, හොද සංවර්ධිත රටකට යනවා (AU,NZ, CA,JP වගේ)

    supiri ne maru adahsa machan all the best:D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    යාළුවා;17233263 said:
    ස්ථීර ආදායමක් එන දෙකට ආයෝජනය කරලා ඒකෙ ආදායමෙන් Charity සප් එකක් දෙනවා.
    කනවා.
    හොඳට බොනවා. අනිත් උන්ටත් දීල. :P
    ඇවිදිනවා.
    හොඳ ගෙයක් හදනවා මීගමුවෙ පාර අයිනෙ. හොඳ වාහනයක් ගන්නව. :P
    තව ඉතින් හිතෙන හිතෙන ඒව කරනවා.
    Invest කරලා ගන්න ආදායමෙන් හරිය. :P
    Medical Insurance එකකුත් දාගන්නව. බීල කෙල උනාම මොනවහරි තියෙන්න එපැයි :rofl:

    බොන්නේ වතුර ද :rolleyes:මාර ආසාවක් නී
    :rofl::rofl::rofl::rofl:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රත්තරං;17229630 said:
    අල්ලගේ කැමැත්ත අනුවනේ බන් පඩයක් උනත් යන්නේ

    උබ නොඋකා ඉදින්.. අල්ල කොරයි

    :rofl::rofl::rofl::rofl::D:D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බොන්නේ වතුර ද :rolleyes:මාර ආසාවක් නී
    :rofl::rofl::rofl::rofl:

    වතුර පිස්සුද බං. :dull: Liquor :oo: වතුර වෙනුවට Liquor බොන්න තමා අයිඩියා එක. :rofl: ආදායමෙන් කොටසක් ඉතුරු කරලා ආයෝජන වැඩි කරලා ආදායම වැඩි කරගන. වෙනම Liquor Tank එකක් ගහන්න තමා අයිඩියා එක ගෙදර :baffled:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    යාළුවා;17234557 said:
    වතුර පිස්සුද බං. :dull: Liquor :oo: වතුර වෙනුවට Liquor බොන්න තමා අයිඩියා එක. :rofl: ආදායමෙන් කොටසක් ඉතුරු කරලා ආයෝජන වැඩි කරලා ආදායම වැඩි කරගන. වෙනම Liquor Tank එකක් ගහන්න තමා අයිඩියා එක ගෙදර :baffled:

    :no:අඩෝ මැරෙන්නද යන්නේ :rolleyes:
    2වැනි එක නම් හොදයි :D:D