1. Issellama salli tika pothe danawa
2. Eeta passe ithin "Ha yaman putha" kiyala ATM eken adinawa
Simple ne
2. Eeta passe ithin "Ha yaman putha" kiyala ATM eken adinawa
Simple ne


- ණය ගෙවනවා
- සල්ලි නැතිව නවත්තලා දාපු ගෙදර ඉතිරි වැඩ ටික කරනවා.
- අම්මටයි තාත්තටයි කීයක් හරි දෙනවා.
- අනාගතය වෙනුවෙන් ඉතුරු කරනවා.
- පිං අතේ වැඩක් කරනවා.






මම හොද Computer එකක් ගන්නවා මගේ graphic designing වැඩ වලට (වැඩිම වුනොත් ලක්ෂ 3ක් යයි තව 47 ක් ඉතිරි නේ එතකොට), ඉතිරි ටික එකතු කරනවා, ගෙදරට කීයක් හරි දෙනවා, ohhhhh ලක්ෂයක් වියදම් කරලා තව ආයෝජනය කරනවා, තව ලක්ෂයක් දාලා ebay බඩු අරගෙන buying and selling business එකක් කරනවා, ඊට පස්සේ වියදම් වුන ටික ආයි හොයනවා ,හොයලා ලක්ෂේ ලක්ෂේ දාලා ebay business එක තව කරගෙන යනවා, ඊට පස්සේ ටික ටික වැඩි කරගෙන හොද business එකක් දානවා. Software development company එකක් දානවා, Masters කරනවා, හොද සංවර්ධිත රටකට යනවා (AU,NZ, CA,JP වගේ)

chilaw hospital eke male ward no 4 ranaviru upahara ward ekata tile karala washroom ekak hadala denawa



1. Issellama salli tika pothe danawa
2. Eeta passe ithin "Ha yaman putha" kiyala ATM eken adinawa
Simple ne

හා හා පොලිය නම් ගන්න එපා 
යාළුවා;17233263 said:ස්ථීර ආදායමක් එන දෙකට ආයෝජනය කරලා ඒකෙ ආදායමෙන් Charity සප් එකක් දෙනවා.
කනවා.
හොඳට බොනවා. අනිත් උන්ටත් දීල.
ඇවිදිනවා.
හොඳ ගෙයක් හදනවා මීගමුවෙ පාර අයිනෙ. හොඳ වාහනයක් ගන්නව.
තව ඉතින් හිතෙන හිතෙන ඒව කරනවා.
Invest කරලා ගන්න ආදායමෙන් හරිය.
Medical Insurance එකකුත් දාගන්නව. බීල කෙල උනාම මොනවහරි තියෙන්න එපැයි![]()
මාර ආසාවක් නී 



රත්තරං;17229630 said:අල්ලගේ කැමැත්ත අනුවනේ බන් පඩයක් උනත් යන්නේ
උබ නොඋකා ඉදින්.. අල්ල කොරයි






බොන්නේ වතුර දමාර ආසාවක් නී
![]()
Liquor
වතුර වෙනුවට Liquor බොන්න තමා අයිඩියා එක.
ආදායමෙන් කොටසක් ඉතුරු කරලා ආයෝජන වැඩි කරලා ආදායම වැඩි කරගන. වෙනම Liquor Tank එකක් ගහන්න තමා අයිඩියා එක ගෙදර 
යාළුවා;17234557 said:වතුර පිස්සුද බං.Liquor
වතුර වෙනුවට Liquor බොන්න තමා අයිඩියා එක.
ආදායමෙන් කොටසක් ඉතුරු කරලා ආයෝජන වැඩි කරලා ආදායම වැඩි කරගන. වෙනම Liquor Tank එකක් ගහන්න තමා අයිඩියා එක ගෙදර
![]()
අඩෝ මැරෙන්නද යන්නේ 


මම බොන්නේ නැති හින්දා හොද රුසියන් බඩුවක් ගහනවා.

ඊයා 
