ඩයලොග්_එකෙන්_ලියුමක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ඩයලොග්_එකෙන්_ලියුමක්

    ඩයලොග් එකෙන් සමහර DTV Postpaid කස්ටමර්ස්ලට නොමිළේ Per Day Tv වලට හරවන්න අවස්තාවක් දීල

    එහෙම ලියුමක් සමහර අයට ලැබිල

    මට තාම එහෙම එකක් ලැබුනෙ නැහැ, ඩයලොග් එකෙන් ඒක තෝරපු විදිය කියන්නෙත් නැහැ

    මේ ලියුම ලැබුණු කෙනෙක් ඉන්නවද?
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    Machan oya per day day tv eke apita ona dawas wala witharak pkg activate karaganna puluwanda??
    Ex: mata ona weekends witharai. Ethakota charge wenne e dawaswalata witharada??