ඩයලොග්_ඩේටා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මම මේ දවස් වල කොලබින් පිට ඉන්න නිසා ලැප්ටොප් එක කනෙක්ට් කරලා තියෙන්නේ මොබයිල් ෆෝන් එකේ හොට්ස් ස්පෝට් එකක් හරහා. මගේ පැකේජ් එකට මාසෙකට 1GB තියනවා. එයට අමතරව තව 15GB එකකුත් දාගෙන ඉන්නේ. මගේ පැකේජ් එකත් එක්ක අපු 1GB එක ඉවර උනා. නමුත් ගැටළුවක් නැහැ. මට තව 15GB ඉතිරි වෙලා තියනවා නේ. මම සාමාන්‍ය විදිහට ඉන්ටර්නෙට් පාවිච්චි කළා. YouTube බැලුවා. ඒත් ඩයලොග් ඇප් එකේ බැලුවම මගේ 15GB Data package එක පාවිච්චි වෙලාම නැහැ කියලා පෙන්නනවා. මම ඒ වෙනුවෙන් වැඩි අවදානයක් යොමු කලේ නැහැ. නමුත් දිනෙන් දින මට ලොකු බිල් එනවා. මම කෝල්ස් ගත්තෙත් නැහැ. ඊයෙත් මම රුපියල් 2000 ගෙවුවා. එතකොට බිල 0 උනා. මෙන්න අද උදේ බලනකොට 780 ක බිලක් ඇවිල්ලා. පහුගිය සති කිහිපයේදීත් මෙහෙම බිල් ඇවිල්ල මම සල්ලි ගෙවුවා. මම එච්චර ගණන් ගත්තේ නැහැ. මම හිතන්නේ ගිය සතියේ රුපියල් 7000 විතර ගෙවලා ඇති. ගත්ත කෝල් එකකුත් නැහැ. මම දැන් කස්ටමර් කෙයාර් කතා කළා.



එයාලා කියනවා සර්ගේ ඩේටා පැකේජ් එකෙන් චාර්ජ වෙන්නේ නැතුව ඩේටා නොර්මල් විදිහට ඩේටා සඳහා චාර්ජ් වෙලා කියලා. පස්ස ඩයලොග් කස්ටමර් කෙයාර් එකෙන් බිල්පත් අංශයට පැමිණිල්ලක් යොමු කරනවා කියලා කිවා.


මෙහෙම වෙන්න පුළුවන් ද බන් ? ඩයලොග් එකේ සිස්ටම්ස් මෙච්චර චාටර් ද ?
 
Last edited:

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    ඔහොම වෙන්න පුලුවන් data connect කරන් ඉන්න අතරේ රනිල් ගෙ එකට උබේ කට / පුක connect කරගෙන හිටියොත්. රනිල් ට කඩේ ගිහිං ගත්ත ලැප් එකනේ. උබේ මහන්සියෙන් හොයපු සල්ලි නෙමෙයිනෙ. ජනතාවගෙ සල්ලි ඕවා. රට තුළ වෙලා තියෙන විනාශය දකින් නැතුව තවත් ඒ අගාධයට රට අැදල දාන්න පාවිච්චි කරන ලැප් එකට ශාප වේවා. උබටත් ශාප වේවා
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    අනේමන්ද සමරවෙලවට උඹ කියනෝ කන්නවත් සල්ලි නෑ කියල. අනිත් අතට ඇක්ව එකක් පදින එකෙක්ට ඕව මහලොකු ගානක් නෙවි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ohoma cn una bn mobitel package ekak use karaddi
    data thiyedi eka dawasin bill eka wadi wenawa
    dan ain kala internet
    dan bill enne na e wae
    data walin mun ehemai hamba karanne
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල්ගෙයි හුටන්ගෙන් ෆී ඉන්ටර් නෙට්
     
    • Like
    Reactions: vito

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ohoma cn una bn mobitel package ekak use karaddi
    data thiyedi eka dawasin bill eka wadi wenawa
    dan ain kala internet
    dan bill enne na e wae
    data walin mun ehemai hamba karanne


    ඔව් මචන් ඕක නෝටිස් වෙන්නේ නැති මිනිස්සුන් ඔහේ පාවිච්චි කරනවා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    මචන් පැක් 2-3 දාන් ඉද්දි ගොඩක් වෙලාවට එකක් ඉවර වෙලා අනික් එකට කනෙක්ට් වෙන්න නම් ගොඩක් වෙලාවට නෙට් ඔන් ඔන් ඔෆ්ෆ් කරන්න ඔන නැත්නම් නොර්මල් චාර්ච් වෙන්නෙ. හොදම දේ 1 ක් යුස් කරහන්
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් පැක් 2-3 දාන් ඉද්දි ගොඩක් වෙලාවට එකක් ඉවර වෙලා අනික් එකට කනෙක්ට් වෙන්න නම් ගොඩක් වෙලාවට නෙට් ඔන් ඔන් ඔෆ්ෆ් කරන්න ඔන නැත්නම් නොර්මල් චාර්ච් වෙන්නෙ. හොදම දේ 1 ක් යුස් කරහන්


    ඔව් මමත් හිතන්නේ ඔය වගේ සිද්දියක් වෙන්න ඇත්තේ. මගේ පැකේජ් දෙකක් තියන නිසා හරියට Switch වෙන්නේ නැතුව ඇති. ඩයලොග් එක සිස්ටම් ස්ටේබල් නැහැ වගේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කිව්ව නිසා චෙක් කරන්න ඕනේ මගේ 1000 ගෙවන බිල් එක මේ මාසේ 1700 වෙලා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි තොට වික්කමසිංහගේ ගූ ගල් බැලුන් වලින් ෆ්‍රී වයිපයි හම්බෙන්නේ නැද්ද?:rofl:
     
    • Like
    Reactions: Dr.Amdan

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ
    ෆ්‍රී ඉන්ටර්නෙට් ගන්න අදාළ zones වලට යන්න ඕනේ.

    ඉතින් තොගෙ රවුටරෙත් පුකේ ගහන පල ෆ්‍රී zone එකකට මෙතන ඇවිල්ල බොරුවට අඩන්නෙ නැතුව :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Dr.Amdan

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113


    ඔව් මමත් හිතන්නේ ඔය වගේ සිද්දියක් වෙන්න ඇත්තේ. මගේ පැකේජ් දෙකක් තියන නිසා හරියට Switch වෙන්නේ නැතුව ඇති. ඩයලොග් එක සිස්ටම් ස්ටේබල් නැහැ වගේ.

    කම්ප්ලේන් එකක් දාල සල්ලි ගන්න පුලුවන් මචන්.