ඩස්පයෝ ටික පුදුම වෙන්නයි යන්නේ ! 🇨🇳 🇵🇰

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    කරාකොරම් හයිවේ හැදුවෙ නිකං නෙමේ චීන්නු
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ඉන්දියන් වැඩ බැරි ටාසන්ලා නිසා චීනේ ජෙට් ටිකක් ලාබෙට දීගන්න බලන්නේ 🤭 . ඕවා ටෙස්ට් කරන්න ඕනේ සුකොයි , f-16 , f-22 එක්ක
     
    • Like
    Reactions: War Fighter

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    අපේ බඩුත් හෙන පරනයි. චීනෙන් ඔය ගමන්ම ඩිස්කවුන්ට් රේට් එකට බඩු ටිකක් ඉල්ලුවා නම් හරි.

    ඉන්දියන් වැඩ බැරි ටාසන්ලා නිසා චීනේ ජෙට් ටිකක් ලාබෙට දීගන්න බලන්නේ 🤭 . ඕවා ටෙස්ට් කරන්න ඕනේ සුකොයි , f-16 , f-22 එක්ක
    ඔය ඇමරිකන් බඩු ගැන එච්චර විස්වාසේ තියාගන්න එපා බං. ඔවා ගොඩක් පස්සේ ඉන්නේ චීන්නුමයි. ඊට වඩා අලුත් චයිනා බඩු ශුවර්
    ------ Post added on May 21, 2025 at 7:00 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    දානකොට sources එක්ක දාපන් අබිලිං නිව්ස් දාන්නේ නැතිව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    Temu eken Dena discount wage ekkda dn ne 😅
    අපෝ ඒ හුත්තට ලොග් වෙන එකත් එපා වෙලා තියෙන්නේ උන්ගේ පකේ Discount නිසා🤣
    ලොග් වෙච්ච වෙලාවේ ඉඳන් වීල් කරකවා කරකාවා ඉන්න ඕනේ අපි🤮
     
    • Like
    Reactions: shenat

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,969
    6,644
    113
    ගග අද්දර
    අපෝ ඒ හුත්තට ලොග් වෙන එකත් එපා වෙලා තියෙන්නේ උන්ගේ පකේ Discount නිසා🤣
    ලොග් වෙච්ච වෙලාවේ ඉඳන් වීල් කරකවා කරකාවා ඉන්න ඕනේ අපි🤮
    MN dawas dekk theruwa free items. Antimata danne eka gannat gewanna ona kiyala. 😅