ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    මගේ තියෙන්නේ දැනට අවුරුදු 10කට විතර කලින් දුන්න සුදුපාට ලයිසන් එක
    ඒකෙ expiry date එකක් නෑ නේ
    ඒවත් අලුත් කරන්න ඕනද බන් පොලිසියෙන් නම් තාම මොකුත් කිව්වේ නෑ

    oka thiyagan :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට ටෙම්පරි එක දුන්නේ 2018.01.09
    අද ඒ කියන්නේ 2018.02.23 ලයිසන් එක ගෙදරට ඇවිල්ලා තිබුනා..

    එක දවස කියලා වෙරහැර දුවන්න ඕන නෑ, කියන එකයි මගේ නම් අදහස..

    ඔය කියල තියෙන ටික කරල දුන්නා ටෙම්පරිය ගත්තා,
    මම පරක්කු ඇයි බලන්න Call එකක් වත් දුන්නේ නෑ ඔන්න..

    තමන්ගේ පැත්තේ තියෙන Office එකෙන් කරගත්තම හොඳටම ඇති..ඒ වෙලාවේ දෙන ටෙප්පරි එක මාස 6 වලංගුයි නේ..

    ඔව් බං..
    රට යන වගේ සීන් එකකට කාඩ් එකම ඕන නම් ඇරෙන්න වේරහැර කට්ට කන එක බොරු වැඩක්..

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    ......ඊට පස්සේ අපිට එලියෙන් අපේ මෙඩිකල් රිපෝට් එක දෙනවා..
    මේ මම කියපු හැම දේකටම අඩුමගානේ විනාඩි 15ක්වත් යනවා..
    ඒක තීරණය වෙන්නේ ඉන්න කට්ටිය අනුව......

    ......මේකෙ ලියලා තිබ්බ හැම වැඩකටම අඩුම විනාඩි 20ක්වත් යනවා.. සෙනග මත තීරනය වෙන්නේ......

    Gampahin gaththoth dala vashayen 35-45min valin vedey kara ganna puluwan veida?
     
    • Like
    Reactions: Radical78

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ලංකාව මහ පුදුම රටක් බන්. එන එන ආන්ඩුවලින් නීති දැම්මට මිනිස්සුන්ට කිසිම සෙතක් නෑ. මගෙත් ලයිසන් එක මැකිලා.

    එක්කො මුන් මෙවා මැකෙන් නැතිවෙන්න හදන්න් ඔන. නැත්නම් ලේසියෙන්ම ගන්න ක්‍රම හදන්න ඔන

    මට අවුරුද්දටම තියෙන්නෙ නිවාඩු 21යි. මල ගෙවල්,මගුල් ගෙවල් අසනීප ඔක්කොටම.

    රෙද්දෙ මෙඩිකල් එක ගන්නයි ලයිසන් එක ගන්නයි දවස් 2ක් වත් නිවාඩු දාන්න වෙනවා. එතකොට නිවාඩු 18යි ආවුරුද්දටම ඉතුරු :angry::angry::angry::angry:

    උදෙට වැඩට එනකොට නුගේගොඩ NTMI එකේ තියෙන පෝලිම දැක්කම තිත්තවෙනවා. හැමදාම උදේ 7 වෙනකොටත් 100-150ක් පෝලිමෙ ඉන්නවා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Un thithata balanawada bn? Matth aluth karanna oane. Nikan medical ekata awlak eida bayai bn.

    එහෙම බය වෙන්න දෙයක් නැහැ බං..
    සාමාන්‍ය ශරීර සෞඛ්‍ය තියෙනම්, ඇස් පේනව නම් එච්චරයි..

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලංකාව මහ පුදුම රටක් බන්. එන එන ආන්ඩුවලින් නීති දැම්මට මිනිස්සුන්ට කිසිම සෙතක් නෑ. මගෙත් ලයිසන් එක මැකිලා.

    එක්කො මුන් මෙවා මැකෙන් නැතිවෙන්න හදන්න් ඔන. නැත්නම් ලේසියෙන්ම ගන්න ක්‍රම හදන්න ඔන

    මට අවුරුද්දටම තියෙන්නෙ නිවාඩු 21යි. මල ගෙවල්,මගුල් ගෙවල් අසනීප ඔක්කොටම.

    රෙද්දෙ මෙඩිකල් එක ගන්නයි ලයිසන් එක ගන්නයි දවස් 2ක් වත් නිවාඩු දාන්න වෙනවා. එතකොට නිවාඩු 18යි ආවුරුද්දටම ඉතුරු :angry::angry::angry::angry:

    උදෙට වැඩට එනකොට නුගේගොඩ NTMI එකේ තියෙන පෝලිම දැක්කම තිත්තවෙනවා. හැමදාම උදේ 7 වෙනකොටත් 100-150ක් පෝලිමෙ ඉන්නවා

    මචං උඹට එක දවසකින් කරගන්න පුළුවන්,
    උදෙන්ම ගිහිල්ලා මෙඩිකල් අරගෙන 11 වගේ වෙද්දි වේරහැර පලයන්..

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    රජයේ තැන්වලින් වැඩක් කරගන්න ගියාම රස්තියාදු වෙන්න වෙන එක තමයි එපාම වෙන්නේ.. කවුන්ටර් තියෙන්නේත් හතර අතේනේ.. ඒ අතින් දැන් ටිකක් හරි හොඳයි ටෝකන් ක්‍රමේට යන නිසා. එතකොට අරයා කලින් ආවා මෙයා මට පස්සේ ආවේ කිය කිය රණ්ඩු වෙනවා වගේ ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න අඩුයි..:oo:
    බොහොම ස්තූතියි විස්තරේ කිව්වට... :yes:
    මම හිතන් හිටියේ වේරහැර විතරයි කියලා ඔය වැඩේ කරන්නේ..:baffled:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රජයේ තැන්වලින් වැඩක් කරගන්න ගියාම රස්තියාදු වෙන්න වෙන එක තමයි එපාම වෙන්නේ.. කවුන්ටර් තියෙන්නේත් හතර අතේනේ.. ඒ අතින් දැන් ටිකක් හරි හොඳයි ටෝකන් ක්‍රමේට යන නිසා. එතකොට අරයා කලින් ආවා මෙයා මට පස්සේ ආවේ කිය කිය රණ්ඩු වෙනවා වගේ ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න අඩුයි..:oo:
    බොහොම ස්තූතියි විස්තරේ කිව්වට... :yes:
    මම හිතන් හිටියේ වේරහැර විතරයි කියලා ඔය වැඩේ කරන්නේ..:baffled:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    මාත් හිතන් හිටියේ එහෙමයි මචං..
    පස්සේ තමා දැනගත්තේ..
    වැඩ ටිකක් පිලිවෙල මදියි තමා,
    සාපේක්ෂව හොදයි..

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    I am updating this thread as well as http://www.elakiri.com/forum/showthread.php?t=1825220

    Submitted renewal application on : 07th February 2018
    Received in registered post : 17th March 2018

    සාමාන්‍ය සේවයෙන් ලයිසන් අලුත් කරගත්ත අය මේ thread දෙක update කරනවද submit කරපු දවසයි ගෙදරට ආපු දවසයි දාලා. nuwan741 කරල තියෙනවා වගේ