ගොඩක් ස්තුතියි බං ! මමත් මේක කාගෙන්හරි අහන්න හිටියේ ..මගෙත් සුදුපාට ලයිසම මැකිලා.. පොලිස්කරයින්ට නහයෙන් අඩලා තමයි බේරිලා යන්නේ ... 
බත්තරමුල්ල , රාජගිරිය අවට ඉන්නවනම් කොහාටද යන්න ඕනේ කියලා කවුරුහරි කියනවද ? මෙම අලුත් ලයිසම කොච්චර කාලෙකට වලංගුද ??
Rep+