Learners eke ekata puluwannam kiyanna phone ekak van eka athulata danna kiyala uta call karala shape eke katha karanna Puluwannamමචංලා...මම ගිය සතියෙ ත්රෙඩ් එකක් දැම්මනෙ තනියම ගිහිල්ල ට්රයල් එක කෙලවගත්තා කියලා..මම දැන් ලර්නර්ස් බුවෙක් අල්ලගෙන හෙට යනව ට්රයල් දෙන්න..ලඟදි ට්රයල් ගිය එකෙක් කියපංකො හරියටම එතන ගිහිල්ල කරන්න ඕන දේවල්..එක්සමිනර්කාරයො කතා කරන්නෙවත් නෑනෙ..![]()
Mata Set una Examiner Prashnath ahuwa puluwannam road trial denakota passatama wela inna ethakota prashna 2k wihtara ahala yawanawa, mulinma set unoth prashna 5k wath ahanawa
