ඩාලොග් කස්ටමර් කෙයාර් වැඩ නැ නේද?
ආ...තව උන්ගේ CC එකට කෝල් කරලා හෙන ගේමක් දෙන්න ඕන ඒජන්ට් කෙනෙක්ට කතා කරන්න තැන හොයා ගන්න.
හෙන අස්සක ගහල තියෙන්නේ අපට හොයා ගන්න බැරි වෙන්න.
විනාඩි 2ක 3ක් හතර වටේ යන්න ඕන එක හොයා ගන්න.
හරි නම් කෝල් කරපු හැටියේ අංක 1 ටැ දාල තියන්න ඕන ලේසියෙන්ම හොයා ගන්න.
අපිට මෙහෙම පිස්සු හැදෙනවානම් නොදන්නා නුපුරුදු කෙනෙක්ට කවදාවත් ඕකට කතා කරන්න වෙන්නැ.
TRC එකේ Consumer Affairs Authority එක මේවට මැදිහත් වෙලා පාරිබෝගිකයන්ට පහසුව ආරක්ෂාව සලසන්න ඕන.
කොහෙද අපේ රටේ වෙන්නේ චොම්පනි කාරයෝ ආරක්ෂා කරන එක සහ උන්ට මිනිස්සු හූරන් කන්න ඉඩ දෙන එකනේ.
QOL (Quality of life) ලංකාවෙනම් හීනයක්ම තමයි.

Last edited: