ඩාලොග් CC වැඩ නැ නේද?

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඩාලොග් කස්ටමර් කෙයාර් වැඩ නැ නේද?


    ආ...තව උන්ගේ CC එකට කෝල් කරලා හෙන ගේමක් දෙන්න ඕන ඒජන්ට් කෙනෙක්ට කතා කරන්න තැන හොයා ගන්න.
    හෙන අස්සක ගහල තියෙන්නේ අපට හොයා ගන්න බැරි වෙන්න.
    විනාඩි 2ක 3ක් හතර වටේ යන්න ඕන එක හොයා ගන්න.

    හරි නම් කෝල් කරපු හැටියේ අංක 1 ටැ දාල තියන්න ඕන ලේසියෙන්ම හොයා ගන්න.

    අපිට මෙහෙම පිස්සු හැදෙනවානම් නොදන්නා නුපුරුදු කෙනෙක්ට කවදාවත් ඕකට කතා කරන්න වෙන්නැ.

    TRC එකේ Consumer Affairs Authority එක මේවට මැදිහත් වෙලා පාරිබෝගිකයන්ට පහසුව ආරක්ෂාව සලසන්න ඕන.
    කොහෙද අපේ රටේ වෙන්නේ චොම්පනි කාරයෝ ආරක්ෂා කරන එක සහ උන්ට මිනිස්සු හූරන් කන්න ඉඩ දෙන එකනේ.

    QOL (Quality of life) ලංකාවෙනම් හීනයක්ම තමයි.
     
    Last edited:

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    ඔව් මේ යන ව්දියට
    dialog CC කතා කරනවට වඩා ලේසි ළගම dialog එකට ගිහින් වැඩේ කර ගන්න එක
    ඒකත් ලේසි නෑ. පෝලිමේ ඉන්න ඕනෙ. ඇයි බං ඩයලොග් කියන්නේ ලෙඩ ගොඩක්නෙ
     
    • Like
    Reactions: NRTG and marasinhe

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හෙන අස්සක ගහල තියෙන්නේ අපට හොයා ගන්න බැරි වෙන්න.
    විනාඩි 2ක 3ක් හතර වටේ යන්න ඕන එක හොයා ගන්න.
    එහෙම හරි තියනවද බන්. මම නම් අන්තිමට කෝල් කරපු පාර එහෙමවත් තිබ්බේ නෑනේ.
     
    • Like
    Reactions: NRTG

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    එහෙම හරි තියනවද බන්. මම නම් අන්තිමට කෝල් කරපු පාර එහෙමවත් තිබ්බේ නෑනේ.

    දැන් නම් නැ තමයි.

    IVR නෝඩ් එක හංගලා ඇත්තෙ බං traffic වැඩි නිසා. මේ steps වලට අරන් බලපන්

    1777 - - > 2 - - > 1 - - > 0

    මන් කලින් සේව් කරන හිටිය.

    1777 > 1 > 1 > 1 > 1 > 4 > 1
    ------ Post added on Oct 7, 2021 at 1:55 PM

    Mydialog app එකෙන් complain දාන්න

    I don't like it.
    ලංකාවේ උන්ගේ ඇප් නම් කියල වැඩක් නැ. හෙන පොර ටෝක් දීල ලෝන්ච් කරනවා. ඊට පස්සේ එක එක කේස්. ඇප් පේජ් එකට ගිහින් කමෙන්ට් බලපන්කො.
    කොටින්ම බෑන්ක් ඇප් උනත් එහෙමයි. තව මොන කතාද.

    අනික හැම පොඩි වැඩක් කරගන්නම ෆෝන් එකට ඇප් පුරවගන්න මන් කැමති නැ.

    ෆෝන් එකක් නැති එකෙක්ට මොකද වෙන්නේ.

    උන්ගේ Live Chat එකත් වැඩ නැ

    ------ Post added on Oct 7, 2021 at 1:58 PM
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    ada godak services case unge system update ekak yana nisa, payments wada karannet na. CC nam man okkoma dialog whatsapp eken karaganne, lesi pahasui moko phone eka allan inna onit na ne. ehemat nattan my dialog app eka. mata nam mobile services atin gattot godak ma hoda app ekak eka. all integrated
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඔව් මේ යන ව්දියට
    dialog CC කතා කරනවට වඩා ලේසි ළගම dialog එකට ගිහින් වැඩේ කර ගන්න එක
    ඔයා ජීවිතේට ඩයලොග් එකකට ගිහින් තියෙනවනං ඔය කතාව කියන්නෙ නෑ....

    ටෝකන් එකක් අරන් තපින්න වෙනව හෙන වෙලාවක්.
    ඒක නිකං පෙන්ශන් දවසක් අල්ලල සල්ලි ගන්න පීපල්ස් බෑන්ක් එකට ගියා වගේ ජොලියක් තියෙන්නෙ.....
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔයා ජීවිතේට ඩයලොග් එකකට ගිහින් තියෙනවනං ඔය කතාව කියන්නෙ නෑ....

    ටෝකන් එකක් අරන් තපින්න වෙනව හෙන වෙලාවක්.
    ඒක නිකං පෙන්ශන් දවසක් අල්ලල සල්ලි ගන්න පීපල්ස් බෑන්ක් එකට ගියා වගේ ජොලියක් තියෙන්නෙ.....
    kandy wala dekek laga thiyana nisa wenna athi
    matanam kisi awulak wela naha
    5 parak wage gihin thiye
    kattak kanna une naha
     
    • Wow
    Reactions: PHBhagya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    E-mail එකක් දාන්න මචන් මම නම් E-mail කරලා හැම දේම කරගන්නේ. Call කරලා කියලා කරගන්න බැරි වැඩ ගොඩක් මම E-mail කරලා කරගෙන තියෙනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    kandy wala dekek laga thiyana nisa wenna athi
    matanam kisi awulak wela naha
    5 parak wage gihin thiye
    kattak kanna une naha
    ගම්පහ උන්ගෙ සර්විස් එකනං අනික් මොබයිල් සර්විස් වලට සාපේක්ෂව සුපිරි.
    ටෝකන් සිස්ටම් එක එහෙමත් හොඳයි. බිල් වලටයි, මේන්ටේන් වලටයි වෙන වෙනම කලර් දෙකකින් ටෝකන් දෙකක් යනව.
    හැබැයි ඉතිං සෙනග තමයි....
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගම්පහ උන්ගෙ සර්විස් එකනං අනික් මොබයිල් සර්විස් වලට සාපේක්ෂව සුපිරි.
    ටෝකන් සිස්ටම් එක එහෙමත් හොඳයි. බිල් වලටයි, මේන්ටේන් වලටයි වෙන වෙනම කලර් දෙකකින් ටෝකන් දෙකක් යනව.
    හැබැයි ඉතිං සෙනග තමයි....
    dialog උන් සුද්ද කරනවා නෙමේ
    ගොඩක් වෙලාවට උන්ට වැඩේ කර ගන්න බැරි වෙන්නේ වයසක ඩයල් අවම
    මාර ජාති අහන්නේ පව් ඉතින් නොදැනුවත් කම තමා
     
    • Wow
    Reactions: PHBhagya

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    hoda kunuharpa tikak kiyala un dana paid fb post wala comment karpan,,,senika hadanwa,,mama nam ehemai karanne