ඩාවින්ගේ පරිණාමවදය තනිකර බොරුවක්ද ???
මට අග්ගඥ්ඥ සූත්‍රය සරල සිංහලේන් තියෙන තැනක් කියන්න. කවුරු හරි දන්නවද අග්ගඥ්ඥ සූත්‍රය මගින් ඩාවින්ගේ පරිණාමවදය තනිකර බොරුවක් බව පෙන්වන විදිය. ස්වබාවික වරණය වගේ දේවල් අග්ගඥ්ඥ සූත්‍රය මගින් පැහැදිලි කරන විදිය දන්නව නම් කරුණා කරලා මෙතන් දානවද