ඩාවින්ගේ පරිණාමවදය තනිකර බොරුවක්ද ???

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ඩාවින්ගේ පරිණාමවදය තනිකර බොරුවක්ද ???

    මට අග්ගඥ්ඥ සූත්‍රය සරල සිංහලේන් තියෙන තැනක් කියන්න. කවුරු හරි දන්නවද අග්ගඥ්ඥ සූත්‍රය මගින් ඩාවින්ගේ පරිණාමවදය තනිකර බොරුවක් බව පෙන්වන විදිය. ස්වබාවික වරණය වගේ දේවල් අග්ගඥ්ඥ සූත්‍රය මගින් පැහැදිලි කරන විදිය දන්නව නම් කරුණා කරලා මෙතන් දානවද :)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    එතකොට උබ කියන්නේ සරුවබලදාරී දෙවියෝ සියලුදේ මෑවුවා කියලද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    here is an English description
    http://en.wikipedia.org/wiki/Aggañña_Sutta

    machan aggana sutraya charles darwin ge theory boruwak kiyala oppu karanne naha...
    budu hamduruwo jivamanawa hitiye eeta godak kalin, e kale tibunu mulashra anuwa tamai mewa goda nagune.. passe alut dhewal hoyagatta ehama kiyala ewa boru wenne naha...

    api anith agam wage pothakata siiima wela naha... nawa soyaganim tharka walata awastawa denawa
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol:

    සම්පුරන වැරදි නැහැ, එහෙන් මෙහෙන් සමහර මුලයන් වැරදි ,එකෙ තෙරුම,පරිනාම වාදෙ සම්පුර්නයෙන් වැරදි ආගම් වල සුරන්ගනා කතා හරියි කියන එක නෙවෙයි ,

    සමස්තයක් ලෙස ජිවය ගැන ඉඩිරිපත් වෙලා තියන පිලිගත හැකි හොදම සන්කල්පයක් තමයි පරිනාම වාදය කියන්නෙ , නුතන විද්යාවත් එක්ක එකේ තියන සමහර මුලදර්මයන් ගැන තවත් වඩාත් පිලිගත හකි මත ඉදිරිපත් වෙලා තියනව ...එකයි ඔය වැරදියි කියල අර්තකතනයක් දෙන්නෙ ආගම් කාරයො
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට අග්ගඥ්ඥ සූත්‍රය සරල සිංහලේන් තියෙන තැනක් කියන්න. කවුරු හරි දන්නවද අග්ගඥ්ඥ සූත්‍රය මගින් ඩාවින්ගේ පරිණාමවදය තනිකර බොරුවක් බව පෙන්වන විදිය. ස්වබාවික වරණය වගේ දේවල් අග්ගඥ්ඥ සූත්‍රය මගින් පැහැදිලි කරන විදිය දන්නව නම් කරුණා කරලා මෙතන් දානවද :)

    ඔව් බන් කවදහරි scientist la කියයි අපිට වැරදුනා කියල......:lol:
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    GIANT-SKELETONS-CHART.jpg

    Modern world cannot explain using Darvin's theory how this happened ?

    But in the Buddhism it was explained well .

    How geint people live in this world?

    Human's are not coming from monkeys . Human lived long time before than they thought .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    GIANT-SKELETONS-CHART.jpg

    Modern world cannot explain using Darvin's theory how this happened ?

    But in the Buddhism it was explained well .

    How geint people live in this world?

    Human's are not coming from monkeys . Human lived long time before than they thought .

    Darwins theories about natural selection and evolution
    people with disorders can happen
    if you watch WWE this won't be a big thing

    11.jpg

    Then answer me from where people came from ??? god made them??
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    GIANT-SKELETONS-CHART.jpg

    Modern world cannot explain using Darvin's theory how this happened ?

    But in the Buddhism it was explained well .

    How geint people live in this world?

    Human's are not coming from monkeys . Human lived long time before than they thought .

    එක එක පිම්පියොන්ගෙ බ්ලොග් වලින් විද්යාව ඉගෙන ගන්න එපා යකො ,හරි හමන් විඩ්යා සයිට් එකකින් ඉගෙන ගනින් ... මෙකෙ මෙතන ඔප්පු කරන්න මෙකට බැහැ අතන ඔප්පු කරන්න මෙකට බැහැ , එහෙම තියනව , එවට අලුත් සන්කල්ප ඉදිරිපත් වෙලත් තියනව ,එත් පරිනාම වඩයෙ මුලික හරය කාටවත් බැහැර කරන්න පුලුවන් එකක් නෙවෙයි ,

    හබැයි මම දන්න විදිහටනම් පරිනාම වාදය එහෙම ප්‍රශ්නයක් උනෙ බුදුදහමට නම් නෙවෙයි , වෙන වෙන ආගම් වලට :baffled::baffled::baffled::baffled:... ඔයා ඇයි මෙකට බුදු දහම පටලව ගත්තෙ ?:rofl::rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    එක එක පිම්පියොන්ගෙ බ්ලොග් වලින් විද්යාව ඉගෙන ගන්න එපා යකො ,හරි හමන් විඩ්යා සයිට් එකකින් ඉගෙන ගනින් ... මෙකෙ මෙතන ඔප්පු කරන්න මෙකට බැහැ අතන ඔප්පු කරන්න මෙකට බැහැ , එහෙම තියනව , එවට අලුත් සන්කල්ප ඉදිරිපත් වෙලත් තියනව ,එත් පරිනාම වඩයෙ මුලික හරය කාටවත් බැහැර කරන්න පුලුවන් එකක් නෙවෙයි ,

    හබැයි මම දන්න විදිහටනම් පරිනාම වාදය එහෙම ප්‍රශ්නයක් උනෙ බුදුදහමට නම් නෙවෙයි , වෙන වෙන ආගම් වලට :baffled::baffled::baffled::baffled:... ඔයා ඇයි මෙකට බුදු දහම පටලව ගත්තෙ ?:rofl::rofl:

    eka tamai ban, eka eka concepts kochchara tiyanawanada...
    theoritical frameworkin saha hypothesis ekakin prove karanna bari nam ewa ganan ganne naha :no::rofl:

    buddagamata kisi prasnayak naha.. mokada buddagama nodanna dewal gana katha karanna yanne naha... oya abrahamic religions tamai loke mawagena diwiyaloka mawagena, minissu mawagena apple mawagena surangatha katha liyala tiyenne ;)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    eka tamai ban, eka eka concepts kochchara tiyanawanada...
    theoritical frameworkin saha hypothesis ekakin prove karanna bari nam ewa ganan ganne naha :no::rofl:

    buddagamata kisi prasnayak naha.. mokada buddagama nodanna dewal gana katha karanna yanne naha... oya abrahamic religions tamai loke mawagena diwiyaloka mawagena, minissu mawagena apple mawagena surangatha katha liyala tiyenne ;)

    අනිව බන් ..මෙක මේ පරිනමවාදය ප්‍රශ්නයක් උනු අගමක එක්කෙනෙක්ගෙ පොඩි සෙල්ලමක් :rofl:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔව් බන් කවදහරි scientist la කියයි අපිට වැරදුනා කියල......:lol:

    උඹ අවංකවම කියපන් උඹ ඔය කෙමන්ට් ඒක දාපු කම්පියුටෙර් Scientists ලා නිසා බිහිෙවච්ච ඒකක්ද නැත්නම් අාගම් වල උපදෙස් වලින් හැදිච්ච ඒකක්ද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹ අවංකවම කියපන් උඹ ඔය කෙමන්ට් ඒක දාපු කම්පියුටෙර් Scientists ලා නිසා බිහිෙවච්ච ඒකක්ද නැත්නම් අාගම් වල උපදෙස් වලින් හැදිච්ච ඒකක්ද?

    සයන්ටිස්ට්ල බිහිකලේ කව්ද?:lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සුත්‍රයෙ කියන්නෙ ආභස්සර බ්‍රහ්මයො සතුට මේ ලොකෙට ඇවිත් ටිකෙන් ටික රස පොලොව අහාර කරගෙන තුර්ශ්නාව ටික ටික වැඩි කරගෙන ශරීරයෙ ස්භාවය වෙනස් වෙච්ච ආකාරය. ඉතින් මේක් පරිනාම වාදයට ගැලපෙනවා. හැබැයි මැවුම් වාදයට එකග නෑ.පරිනාම වාදයෙන් පහර වදින්නේ මැවුම් වාදී ආගම් වලට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,310
    1
    13,226
    113
    Gotham City
    ඩාවින් පරිනාම වාදයේ වඳුරන්ගෙන් පැවත එන ආතල් කියන්න කලින් ඉංදියාවේ මහාවීර තුමා නොහොත් ජෛන ආගමික නායක තුමා කියලා තියෙනවා ඔය වඳුරන්ගෙන් පැවත එන කතාව .අනික ඩාවින්ගේ වඳුරන්ගෙන් පැවත එන කතාව ගැටළුවක් උනේ ක්‍රිස්තියානි පල්ලියේ අයට මිසක් බුද්ධාගමේ අයට නෙමේ .බුද්ධාගමේ අය පරිණාමවාදය ගනන් ගන්නෙත් නැහැ .ඒත් යටත්විජිත ආක්‍රමණ හමුවේ නිර්මාණය වෙච්ච දේශපාලකනික ,ආර්ථික හා සමජීය වපසරිය තුළ අපිට කරුමෙකටද මන්දා පරිනාමවාදය ඉගෙන ගන්න වෙලා තියෙනවා .ඒක හැබැයි ඩාවින්ගේ වැරැද්ද නෙමේ .අගඤ්ඤසුත්‍රයෙ කියන්නෙ අභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි යම් ආලෝක ප්‍රභව සිය දහස් ගනනක් පොළවේ ඇති රස(යම් රසායන විෂේශයක් ) සමඟ මිශ්‍රවී. එම මිශ්‍රවීමේ එහෙම නැත්තම් ඇලිමේ(තණ්හාව ) සොභාවය වැඩී එම ආලෝක ප්‍රභවවල ඝන සොභාවය වැඩි උනා කියලා .ඒ ආකාරයෙන් තමා පොළවෙ මනුස්ස භාවය ආරම්භ වෙන්නේ කියලා කියන්නේ .ඒ වගේම නූතන විද්‍යාවෙන් අද පිළි අරන් තියෙනවා අපේ පෘථිවියේ ජීවය පිටසක්වළින් ලැබිච්ච එකක් කියලා .ඒක හොයන්න තමා ඔය නාසා වගේ ආයතන ඩොලර් බිලියන් ගණන් වියදම් කරලා එක එක ව්‍යාපෘති කරන්නේ .ඉතිං අද නාසා එකෙන් කියන පිටසක්වළ ආභස්සර බ්‍රහ්ම ලෝකය වෙනත් පුළුවන් .හැබැයි සාක්ෂි නැහැ .මොන දේ උනත් එකක් ෂුවර් .ඒ තමා ඔය එක එක ආගම් වලින් කියන්වා වගේ
    …දෙවියන් වහන්සේ නම් මේ ලොකය මැව්වේ නැහැ කියලා .:yes::yes::yes::yes::yes::yes:
     
    Last edited: