ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඌ video එකේ මුල් ටිකේ කියන දේවල් එක්ක කිසි අවුලක් නෑ .
    පච කෙලින්න පටන්ගන්නේ 17 : 53 ඉදන්. පොඩි ආතල් එකක් දෙනවා ගොබ්බ සන්සන්දනයකින් යක්ක පුත්තු ටිකට.
    open mind බලන්න බැරි , ආගම් වලම දේවල් විශ්වාස කරන උන්ට ඒවා ගැලපෙනවා වගේ පෙනුනට හරියට බලන්න ගත්ත එකෙක්ට දැකපු ගමන් ඒ දෙක එක ලගින්වත් තියන් බැරි දෙකක් කියලා දැක්ක ගමන් පෙන්වා බන්.
    උබ මූ ව විශ්වාස කරනවා ප්‍රොෆෙසර් නිසා. උගේ සබ්ජෙක්ට් එකෙන් කියන දේවල් ඒ විදියට හිතල ගනින්. නැතුව උන් කියන කියන වැල් බයිලා හිතන්නේ නැතුව ඇත්ත කියලා ගන්නේ නැතුව.
    බොරුවට තේරුමක් නැති දේවල් ඉගෙන ගන්න කාලේ නාස්ති එක වෙන්නේ.
    ඉතින් ඌ සංසන්දනය කරන්නේ මොකක් එක්කද කියලවත් උඹ දන්නේ නෑනේ බං, උඹ අග්ගන්ඥ සුත්‍රය කියවලාවත් නෑනේ. උඹ කොහොමද කියන්නේ ගොබ්බ සංසන්දනයක් කියලා? උඹේ opinion එක නෙවෙයිද ගොබ්බ මෙතන?
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    8QMTQqs.jpg


    wgkl8HA.jpg


    ඔන්න තියනව ඌ සංසන්දනයට ගත්ත දේ .දැන් open mind එකෙන් බලපං මේකයි ඌ video එක මුල කරපු විද්‍යාත්මක පැහැදිලි කරීමයි දෙක එකකද නැත්නම එකට තියන්න බැරි දෙකක් ද කියලා.

    video එකේ මුලින් කියන panspermia තියරි එකේ කියන ජීව කොටස් භෞතික නොවන දේවල් නෙවෙයි. ඒ කියන්නේ විශ්වයේ තියන ජිවය ඇතිවෙන්න පුලුවන් ජීවි කොටස් . නැතුව සිතක් විතරක් තියන භෝතික ශරිකයක් නැති එකක් නෙවෙයි.

    අනික ඔය video එකේ මුල කියන ජලය / ඇමෝනියා /මීතේන් කියන ජීවයක් ඇතිවෙන්න හේතුවෙන සාදක තියන soup එක කියල කියන එක ඇතිවෙන්නේ සුර්ය ශක්තිය, තාපය වගේ දේවල් එක්ක.

    ඔය උඩ කියන සුත්තරේ ඉර හද ඇතිවෙන්නේ අන්තිමටම.
    අරු ගේ video එක බැලුවත් තේරෙනව මුලින් කරන පැහැදිලි කිරීමේ කියන්නේ H / He එක්ක ඉර මුලින් හැදෙනවා. නැතුව ජිවය ඔක්කොම හටගත්තම ඉර හැදෙනවා නෙවෙයි. ඉර කියන්නේ ජිවය පවතින්න සාධයකයක්.


    දැන් මේ උද සුත්තරේ තියන්නේ ඉරක් නැති ලෝකයක්. ඉරක් විතරක් නම් කමක් නෑ , දවස් , මාස නෑලු.. දවස් මාස කියන්නේ කොහෙන්වත් ඇතිවෙන දේවල් නෙවෙයි. වෙනස්වීම් මනින්න මිනිස්සු හදාගත්ත දේවල්. වතුර පිරුණු, මීපැණි වගේ රස පොළවක් තිබ්බලු.

    රුචිරයා video එකේ ශේප් එකේ කියනව මීපැණි වගේ කහ පාටලු . සුත්ත්රේ කියන්නේ රසක් ගැන මිසක් කහපාටක් ගැන නෙවෙයි මීපැණි කියලා.

    සුත්තරේ "සිතින් සකස් වූ" ජිවිත ගැන කියලා සිරුරක් ගැනත් ඒ එකක්ම කියන්ව.
    ඒ විතරක් නෙවෙයි "ඇගිල්ලෙන්" අරන් අර මීපැණි වල රහ බලනව කියලත් කියනව. ඇගිල්ලක්, කොහෙන්ද ආවේ ?
    ඒ පොලව රසයි කියලා කෑවලු .. " සත්වයෝ රස පොලව වළදන්නට අත් වලින් පිඩු කිරීමට... " ඔහොම තියෙන්නේ.

    ඔය කියන්නේ පිටින් චුත වෙලා ආපු සෙට් එකක් මෙහෙ පොලව අතෙන් අරන් කාල, රහයි කියලා අනිත් අයටත් කන්න කියල, මෙහෙ හිටපු කතාවක්. එහෙම නැතුව ස්වාභාවිකව ජිවයක ඇති කොටස් ජීවයක් පවතින්න තියන තැනක වැඩුණු කතාවක් නෙවෙයි.

    ඊට පස්සේ සුත්ත්රේ බිම් හතු ඇතිඋන කෑල්ලක් තියනව රස පොලව නැතිවෙලා.
    එතනදී රුචිරයා, සුත්තරේ නැති "ඊට පස්සේ බිම් හතු මත තමා ජිවත් උනේ කියලා" ශේප් එකෙක් කියනව. එහෙම හතු උඩ හිටිය කියලා එකක් නෑ සුත්තරේ..

    ඊට පස්සේ සුත්ත්රේ කියනව , ඒ හතුත් නැතිවෙලා ගිහින් වැල් ගස් ඇති උනාලු..
    රුචිරය ශේප් එකේ කියනව හතු වලින් ශාක ඇති උනා කියල ෆන්ග්ස් එතනට අලවන්න බලනව.

    දැන් මේ හතු උඩ ඉදල තියෙන්නේ අතින් අරන් පොලව කාල රහබලල මෙහෙ ඉන්නව කියපු අය . අර ජීවයක් ඇතිවෙන්න පුලුවන් කොටස් වල මුලික අවදියේ වැඩීම එතනට අලවන්න ට්‍රයි කරනවා. :rofl:

    සුත්ත්රේ විදියට මෙහෙට කට්ටිය ආවට පස්සේ තමයි හිරු , සදු ඇතිවෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි රෑ දවල් ඇති උනාලු ඊට පස්සේ.
    ඒ විතරක් නෙවෙයි මාස අවුරුදු පහල උනාලු.

    රුචිරය ඒක ගැන මුකුත් කිවේ නෑ .

    සුත්තරේ තියෙන්න ඒ කාලේ මිනිස්සුන්ට පෙන්න තියන ගස් වැල් , ඉර හද, මීපැණි , මාස , අවුරුදු , කාලය කියන දේවල් එක එක හදුනා කියන හරිම ප්‍රථමික කතාවක්. මුලින් ලෝකේ හදුනා , රස පොළවක් තිබ්බ ඒක කාල කට්ටියක් මෙහෙ නැවතුන. රස පොලව නැතිවෙලා ගිහින් හතු හැදුන , ඒවා නැතිවෙලා ගිහින් ගස් හදුනා.. ඊට පස්සේ ඉර හද හැදුන . මාස අවුරුදු පහල උනා වගේ කතාවක් මිසක් අර මිනිස්සු පසු කාලෙක හොයාගත්ත කරණු ලගින් වත් යන දෙයක් නෙවෙයි .
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    8QMTQqs.jpg


    wgkl8HA.jpg


    ඔන්න තියනව ඌ සංසන්දනයට ගත්ත දේ .දැන් open mind එකෙන් බලපං මේකයි ඌ video එක මුල කරපු විද්‍යාත්මක පැහැදිලි කරීමයි දෙක එකකද නැත්නම එකට තියන්න බැරි දෙකක් ද කියලා.

    video එකේ මුලින් කියන panspermia තියරි එකේ කියන ජීව කොටස් භෞතික නොවන දේවල් නෙවෙයි. ඒ කියන්නේ විශ්වයේ තියන ජිවය ඇතිවෙන්න පුලුවන් ජීවි කොටස් . නැතුව සිතක් විතරක් තියන භෝතික ශරිකයක් නැති එකක් නෙවෙයි.

    අනික ඔය video එකේ මුල කියන ජලය / ඇමෝනියා /මීතේන් කියන ජීවයක් ඇතිවෙන්න හේතුවෙන සාදක තියන soup එක කියල කියන එක ඇතිවෙන්නේ සුර්ය ශක්තිය, තාපය වගේ දේවල් එක්ක.

    ඔය උඩ කියන සුත්තරේ ඉර හද ඇතිවෙන්නේ අන්තිමටම.
    අරු ගේ video එක බැලුවත් තේරෙනව මුලින් කරන පැහැදිලි කිරීමේ කියන්නේ H / He එක්ක ඉර මුලින් හැදෙනවා. නැතුව ජිවය ඔක්කොම හටගත්තම ඉර හැදෙනවා නෙවෙයි. ඉර කියන්නේ ජිවය පවතින්න සාධයකයක්.


    දැන් මේ උද සුත්තරේ තියන්නේ ඉරක් නැති ලෝකයක්. ඉරක් විතරක් නම් කමක් නෑ , දවස් , මාස නෑලු.. දවස් මාස කියන්නේ කොහෙන්වත් ඇතිවෙන දේවල් නෙවෙයි. වෙනස්වීම් මනින්න මිනිස්සු හදාගත්ත දේවල්. වතුර පිරුණු, මීපැණි වගේ රස පොළවක් තිබ්බලු.

    රුචිරයා video එකේ ශේප් එකේ කියනව මීපැණි වගේ කහ පාටලු . සුත්ත්රේ කියන්නේ රසක් ගැන මිසක් කහපාටක් ගැන නෙවෙයි මීපැණි කියලා.

    සුත්තරේ "සිතින් සකස් වූ" ජිවිත ගැන කියලා සිරුරක් ගැනත් ඒ එකක්ම කියන්ව.
    ඒ විතරක් නෙවෙයි "ඇගිල්ලෙන්" අරන් අර මීපැණි වල රහ බලනව කියලත් කියනව. ඇගිල්ලක්, කොහෙන්ද ආවේ ?
    ඒ පොලව රසයි කියලා කෑවලු .. " සත්වයෝ රස පොලව වළදන්නට අත් වලින් පිඩු කිරීමට... " ඔහොම තියෙන්නේ.

    ඔය කියන්නේ පිටින් චුත වෙලා ආපු සෙට් එකක් මෙහෙ පොලව අතෙන් අරන් කාල, රහයි කියලා අනිත් අයටත් කන්න කියල, මෙහෙ හිටපු කතාවක්. එහෙම නැතුව ස්වාභාවිකව ජිවයක ඇති කොටස් ජීවයක් පවතින්න තියන තැනක වැඩුණු කතාවක් නෙවෙයි.

    ඊට පස්සේ සුත්ත්රේ බිම් හතු ඇතිඋන කෑල්ලක් තියනව රස පොලව නැතිවෙලා.
    එතනදී රුචිරයා, සුත්තරේ නැති "ඊට පස්සේ බිම් හතු මත තමා ජිවත් උනේ කියලා" ශේප් එකෙක් කියනව. එහෙම හතු උඩ හිටිය කියලා එකක් නෑ සුත්තරේ..

    ඊට පස්සේ සුත්ත්රේ කියනව , ඒ හතුත් නැතිවෙලා ගිහින් වැල් ගස් ඇති උනාලු..
    රුචිරය ශේප් එකේ කියනව හතු වලින් ශාක ඇති උනා කියල ෆන්ග්ස් එතනට අලවන්න බලනව.

    දැන් මේ හතු උඩ ඉදල තියෙන්නේ අතින් අරන් පොලව කාල රහබලල මෙහෙ ඉන්නව කියපු අය . අර ජීවයක් ඇතිවෙන්න පුලුවන් කොටස් වල මුලික අවදියේ වැඩීම එතනට අලවන්න ට්‍රයි කරනවා. :rofl:

    සුත්ත්රේ විදියට මෙහෙට කට්ටිය ආවට පස්සේ තමයි හිරු , සදු ඇතිවෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි රෑ දවල් ඇති උනාලු ඊට පස්සේ.
    ඒ විතරක් නෙවෙයි මාස අවුරුදු පහල උනාලු.

    රුචිරය ඒක ගැන මුකුත් කිවේ නෑ .

    සුත්තරේ තියෙන්න ඒ කාලේ මිනිස්සුන්ට පෙන්න තියන ගස් වැල් , ඉර හද, මීපැණි , මාස , අවුරුදු , කාලය කියන දේවල් එක එක හදුනා කියන හරිම ප්‍රථමික කතාවක්. මුලින් ලෝකේ හදුනා , රස පොළවක් තිබ්බ ඒක කාල කට්ටියක් මෙහෙ නැවතුන. රස පොලව නැතිවෙලා ගිහින් හතු හැදුන , ඒවා නැතිවෙලා ගිහින් ගස් හදුනා.. ඊට පස්සේ ඉර හද හැදුන . මාස අවුරුදු පහල උනා වගේ කතාවක් මිසක් අර මිනිස්සු පසු කාලෙක හොයාගත්ත කරණු ලගින් වත් යන දෙයක් නෙවෙයි .
    video එකේ මුලින් කියන panspermia තියරි එකේ කියන ජීව කොටස් භෞතික නොවන දේවල් නෙවෙයි. ඒ කියන්නේ විශ්වයේ තියන ජිවය ඇතිවෙන්න පුලුවන් ජීවි කොටස් . නැතුව සිතක් විතරක් තියන භෝතික ශරිකයක් නැති එකක් නෙවෙයි.//
    ඔව්, අපේ නිරීක්ෂණ පරාසයට අහු වෙන්නේ නැති දෙයක් hypothesis එකක් විදියට ඉදිරිපත් කරන්න බෑනේ. එතකොට කොහොමත් දාන්න වෙන්නේ භෞතිකමය ජීවින් ආවා කියලා තමයි. ඒක විද්‍යාවේ සීමාවන් ඇතුලේ ඉඳන් කල්පිත ඉදිරිපත් කරද්දී භෞතිකත්වය ඉක්මවලා යන්න බෑනේ. ඒක බුද්ධාගමේ අවුල නෙවෙයි විද්‍යාවේ අවුලක්. අනිත් එක භෞතිකමය ශරීර තිබුනානම් ආලෝකයේ වේගයට වඩා යන්නත් බෑ. එතකොට කොහොමත් පෘතුවියට එන්න බෑ. ඉතින් භෞතික නොවන ශරීර තියෙන උන් ආවා කියන එක විශ්වාස කරන්න පුළුවන් භෞතිකමය උන් ආවා කියනවට වඩා.

    අනික ඔය video එකේ මුල කියන ජලය / ඇමෝනියා /මීතේන් කියන ජීවයක් ඇතිවෙන්න හේතුවෙන සාදක තියන soup එක කියල කියන එක ඇතිවෙන්නේ සුර්ය ශක්තිය, තාපය වගේ දේවල් එක්ක. ඔය උඩ කියන සුත්තරේ ඉර හද ඇතිවෙන්නේ අන්තිමටම.//
    ඒකෙ හරියට තියෙනවා, උඹ ඒක වරද්දගෙන තියෙන්නේ. ඒකෙ උඩ පේලිය කියෙව්වනම් තියෙනවා මුළු පෘතුවියම කළුවරයි. ඉර හඳ පේන්නේ නෑ, තරු පේන්නේ නෑ, රෑ දවල් පේන්නේ නෑ කියල. ඒකෙ තියෙන්නේ "ඉර සඳ පහළවෙත්" කියන්නේ අභ්‍යවකාශයේ පුග් ගාලා පහල වෙන එක නෙවෙයි. පෘතුවියේ ඉඳන් බලන කෙනෙක්ට ඉරක් හඳක් නෑ, තරු නෑ කියන එක. මේක පැහැදිලි කරන්නේ ජීවිතේට අභ්යවකාශේ දැකපු නැති එකෙක්ට කියලා උඹට තේරෙන්නේ නැද්ද? උට මේ ග්‍රහලෝක වටේ කැරකෙන මගුල් ගැන idea එකක් නෑ. ඉතින් ඌ පෘතුවියේ හිටියනම් ඒ කාලේ උට කොහොමද දැනෙන්නේ කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඒක හරියටම ගැලපෙනවා යකෝ මුල් කාලේ පෘතුවිය මීතේන්, ජලවාෂ්ප වලින් වැහුන තැනක්. අහස පේන්නේ නෑ. ඉර එලිය වැටෙන්නේ නෑ. පොළවක් නෑ. පස්සේ ටික ටික පෘතුවිය සිසිල් වෙද්දි තමයි පොළව හැදෙන්නේ. එතකොට තමයි රස පොළව පහළ විය කියල තියෙන්නේ.

    ඇඟිල්ලෙන් ගෙන කියන එක වැරදියි. මොකද භෞතිකමය ශරීරයක් තිබුනේ නෑනේ. ගොඩක් වෙලාවට ඒක පහු කාලීනව පැහැදිලි කරගැනීමේ පහසුවට යොදාගත්ත දෙයක් වෙන්න ඕනේ. මොකද ශරීරයක් කිව්වට ඒ කාලේ සාමාන්‍ය මනුස්සයෙක්ට අදහසක් නෑ අපේ පෙනුමට වඩා වෙනස් ශරීරයක් ගැන.

    ඊට පස්සේ සුත්ත්රේ බිම් හතු ඇතිඋන කෑල්ලක් තියනව රස පොලව නැතිවෙලා.

    එතනදී රුචිරයා, සුත්තරේ නැති "ඊට පස්සේ බිම් හතු මත තමා ජිවත් උනේ කියලා" ශේප් එකෙක් කියනව. එහෙම හතු උඩ හිටිය කියලා එකක් නෑ සුත්තරේ..//
    අනේ අම්මපල්ලා උඹේ මොළේ, යකෝ බිම් හතු මත යැපෙනවා කියන්නේ ඒවා උඩ ජීවත් වෙන එකද ගොන් නාම්බෝ? යකෝ ශාක භාක්ෂයන් ශාක මත ජීවත් වෙනවා කියන්නේ උන් ශාකමය ආහාර අරගෙන ජීවත් වෙනවා කියන එකනේ. සුත්‍රයේ එහෙම මත කතාවකුත් නෑ කෙලින්ම තියෙන්නේ හතු කාලා ජීවත් වෙන්නේ කියලා.

    "වාශිෂ්ඨයෙනි, එ කල්හි ඒ සත්හු භූමිපර්‍පටකය වළඳන්නට පටන් ගත්හ. ඔහු එය පරිභෝග කරන්නාහු එය වළඳන්නාහු එය අහර කොට ඇත්ත හු ඉතා දික් කලක් සිටියාහ. "

    ඊට පස්සේ සුත්ත්රේ කියනව , ඒ හතුත් නැතිවෙලා ගිහින් වැල් ගස් ඇති උනාලු..
    රුචිරය ශේප් එකේ කියනව හතු වලින් ශාක ඇති උනා කියල ෆන්ග්ස් එතනට අලවන්න බලනව.//
    යකෝ, මිනිහෙක්ට මෙච්චර මෝඩ වෙන්න පුලුවන්ද? හතු කියන්නේ ෆන්ගස් යකෝ.... ශාක ඇති උනා කියලා ඒකට ෆන්ගස් අලවන්න බෑ, ශාක ෆන්ගස් කියන්නේ දෙකක්, හතු ෆන්ගස් කියන්නේ එකක්. ඌ හතු කියන්නේ ෆන්ගස් කියලා දන්න හින්දා තමයි ඒක ලස්සනට කියලා තියෙන්නේ. උඹ අද වෙනකල් දන්නේ නැද්ද හතු කියන්නේ ෆන්ගස් කියලා? හිතපන් අවුරුදු 2600කට උඩදී මනුස්සයෙක් මේක හිතුවා පහල උන හරිම පිළිවෙලත් එක්ක. 2022 ඉන්න උඹ දන්නේ නෑ ෆන්ගස් හතු කියලා. ඒකම ඒ මනුස්සයා අදහන්න වටින කතාවක්නේ.

    සුත්ත්රේ විදියට මෙහෙට කට්ටිය ආවට පස්සේ තමයි හිරු , සදු ඇතිවෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි රෑ දවල් ඇති උනාලු ඊට පස්සේ.
    ඒ විතරක් නෙවෙයි මාස අවුරුදු පහල උනාලු.//
    ඔව්, අවසානෙට අහසේ වාෂ්ප විදියට තිබුන ජලය පෘතුවිය සිසිල් වෙද්දී පොලවට වැටිලා මුහුද හැදුනා. එතකොට අහස clear උනා. එතකොට තමයි රෑ දවල් පේන්නේ ඉර හඳ පේන්නේ තරු පේන්නේ පොලව උඩ ඉන්න එකාට. අනික නිකන් ඉන්න එකේ google කරලා බලපන් මීට අවුරුදු බිලියන ගනාකට කලින් මේ පෘතුවිය කැරකුණේ මේ වේගෙනුත් නෙවෙයි. අවුරුදු මාස ගැන අදහසක් නෑ ඉර නගිනවා බහිනවා නොපෙනෙන එකාට. දවස ගණන් කරගන්න පුළුවන් උනාම තමයි යකෝ අවුරුදු මාස ගණන් කරගන්න පුළුවන් උනේ.

    යකෝ මේ දේවල් මේ ලෙවල් එකට හොයාගෙන තවම අවුරුදු 150ක් නෑ. අවුරුදු 2600කට කලින් හිටිය මනුස්සයෙක් කොච්චර ලස්සනට ඒක පැහැදිලි කරලා තියෙනවද අතිශය සමාන වෙන විදියට? මීට අවුරුදු 200කට කලින් විද්‍යාව කියන්නේ ගුලි කරපු මේස් වලින් මියෝ හැදෙනව කියලා හිතන එකක්. ඒ එක්ක බලද්දී මේ විස්තරේ කොච්චර detailed ද? කොච්චර accurate ද? ආඩම්බර වෙයන් මේවා අහන්න පුළුවන් රටක ඉපදුන එක ගැනවත්.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    ඒකනෙ මං ලංකාවෙ එක යූ ටියුබ් චැනල් එකක්වත් බලන්නෙ නැත්තෙ. සබ් කරලා තියෙන එකම එකත් චූටි මල්ලියි පොඩි මල්ලියිගෙ චැනල් එක විතරයි. ලංකාවෙ සයන්ස් චැනල් කරන එවුන් මහදැන මුත්තො වගේ කතා කරන සයන්ස් ටොපික්ස් ගැන හරිම සරල විදිහට පැහැදිලි කරන ඉංග්‍රීසි චැනල්ස් ඕන තරම් තියෙනවා. ලංකාවෙ ඉස්කෝලෙ කාලෙ ඉදලම පුරුදුවෙලා ඉන්නෙ ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන්නනනේ. ඊට පස්සෙ ඉංග්‍රීසියෙන් පැහැදිලි කරන දෙයක් තේරුම් ගන්න බැරිවුණාම මේ වගෙ සියල්ල දත් කිසිත් නොදත් ටයිප් උන් කරන චැනල් වටේ ඉංග්‍රීසි භාෂාව ගැන වැටහීමක් නැති සිංහලු ටික එකතු වෙලා අන්තිමට චැනල් එක කරන එකාව අයින්ස්ටයින් මට්ටමට පුම්බන එක තමයි අන්තිමට කරන්නෙ. දීපාල් සිල්වා කියන සිංදුවෙ අර්ථෙ හුගක්ම ගැළපෙන්නෙ එදාටත් වඩා අදටයි. 😒
    මමත් ඕව Do Not Recommend දාල අවුරුදු 2 3 ක ඉදන්.


    මේ ජනනායකගෙ වීඩියෝ එක දැන් බැළුවෙ. බුදුදහම ස්වභාවධර්මය වගේ ධර්මයක් කියල මම පිලිගන්නෙ නෑ. ඒක දර්ශනයක්. Philosophy එකක් Theory එකක් එක්ක. අනිත් කතානම් ඇත්ත. විශේෂයෙන්ම ලංකාවෙ නිරාල ගැන 🤣

    වෙන ලෝකෙකින් ආවා කියන එක ජිවය හට ගැනීමට උත්තරයක් ද බන් ???
    ඒක ගැලවෙන්න කියපු උත්තරයක් වගේ නේ.

    ඔය කියන වෙන ලෝකෙට කොහොමද ජිවය ආවේ ??

    ඕක හරියට කෑමක් කොහොමද හැදුවේ කියල ඇහුවම කඩෙන් ගෙනාව කියනව වගේ උත්තරයක් :rofl:
    විශ්වයේ සත්‍ය අපරිමිතයි/Infinite

    උත්තරේ දීල තියනව එතනම. Infinity

    බුදු දහම Focus කරන්නෙ පැවැත්මට. ආරම්භයට නෙමෙයි.

    උඹේ ලොකු ඇරියස් එකක් තියනව වගේ නේ? 🤣🤣
    ------ Post added on Dec 16, 2022 at 4:59 AM
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    යෑස් යූශුවල් මේ ත්‍රෙඩ් එකත් බුදුදහමෙ ලෙජිටිමසිය ගැන ප්‍රශ්ණ කරන තැනට ඇවිත්. මේ ලෝකයේ යමක් දිහා බලන්න තියෙන්නෙ එකම දෘෂ්ටි කෝණයක් විතරක් නෙමෙයි. බුදුදහමෙ ශූන්‍යතාපටිසංයුක්තය ඉස්සරහට ගත්තම ඔය එකදු ක්‍රිටිසිසම් එකක් වලංගු වෙන්නෙ නැහැ. එතනදි බුදුදහම පවතින/සබ්ස්ටැන්ශල් කිසිවක් නිර්වචනය කරන්නෙ නැහැ.

    බුදුදහම කරන්නෙ මනුශ්‍යයගෙ දෘෂ්ඨි කෝණය සබ්ස්ටැන්ශියල් තැනකින් පටන් අරගෙන කිසිවක් සබ්ස්ටෑන්ශියල් සෙන්ස් එකකින් ගන්න බැරිය කියන තැනට දෘෂ්ටිකෝණය වෙනස් කරලා දෙන එක. ඉතින් ඔය එකදු ක්‍රිටිසිසම් එකක්වත් වැලිඩ් වෙන්නෙ නැහැ. මේක පහදන්න මම මගේ ප්‍රියතම බෞද්ධ යතිවරයෙක්ගෙ ලිපියක කොටසක් දාන්නම්.

    What is considered the ‘truth’ is relative to each individual. Each person gives evidence in the court of reality based on his own level of experience. For example, parents often give false explanations to their little children. But these are true to the kids. When asked, the kid will tell what his parents told him.
    It’s true for the child, but not for us. In the famous commentarial story about Ven. Tissa Thera we find him seeing a woman as a skeleton, and saying so when asked by her husband. The venerable was closer to the truth.

    When we transcend one level of truth, the new level becomes what is true for us. The previous one is now false. What one experiences may not be what is experienced by the world in general, but that may well be truer. But how do we reach the ultimate truth? This is beautifully explained in the Dhātuvibhaṇga Sutta: Taṃ saccaṃ, yaṃ amosadhammaṃ nibbānaṃ. And from the Dvayatānupassanā Sutta: amosadhammaṃ nibbānaṃ tad ariyā saccato vidū. It is Nibbāna that is of non-falsifying nature, where there is no ‘thing’. Nibbāna is the highest truth because there is no other truth to transcend it.
    - Heretic Sage (an interview with Ven. Katukurunde Nanananda) by Bhikku Yogananda

    දැන් එතකොට අහයි "ආ ඔය නිවන පරම සත්‍යයි කියලා නේද කියන්නෙ" කියලා. නැහැ. නිවන පරම සත්‍ය වෙන්නෙ ඒ අත්දැකීම පහුකරලා ගන්න වෙනත් අත්දැකීමක් නැති නිසා. නිවන කියන අත්දැකීම කිසිවක් "විදහා දක්වන්නෑ". ඒ ඇරෙන්න නිවන තුල තිබෙන දෙයක් හෝ දැනුමක් නිසා නිවන පරම සත්‍ය ලෙස සලකන්න බැහැ.

    විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං එත්ථ ආපො ච පඨවී තේජෝ වායෝ න ගාධතී - එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අනං ථූලං සුභාසුභං, එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති, විඤ්ඤාණස්ස නිරෝධෙන එත්ථෙතං උපරුජ්ඣති.
    -කේවට්ට සූත්‍රය

    විඥ්ඥානය අනිදස්සන වීමෙන් පසු එය තුල වැගිරෙන ගතිය, තද හෝ සැහැල්ලු ගතිය, උණුසුම් හෝ සීතල ගතිය, සෙලවෙන හෝ නොසෙල්වෙන ගතිය (බෞද්ධ ආවර්තිතා වගුව කියලා සරලව හිතාගන්න) රඳන්නෙ නැත. එහිදී දිග කොට, සියුම් රළු, සුභ අසුභ කිසිවක් හඳුනන්නේ නැත. නාම රූපයා එහිදී පුර්ණ නිරෝධයට පත්වෙයි. විඥ්ඥාණයේද නිරෝධය මෙයයි.

    මේක තමා සූත්‍ර පාඨය. ඉහත කටුකුරුන්දේ හාමුදුවන්ගෙ පැහැදිලි කිරීමට බොහෝදුරට එකඟවේ යැයි හැඟිය හැකි රේරුකාණේ මහනායක හාමුදුරුවන්ගෙ ඔය හා සැසඳෙන පැහැදිලි කිරීමයි මේ යට තියෙන්නෙ.

    "නිවනෙහි කිසිවක් නැතය යි කීමට බිය වන ඇතැම්හු එහි සූක්ෂ්ම විඥානයක් ඇත ය යි ද, තවත් සමහරු එහි සූක්ෂ්ම රූපයක් ඇත ය යි ද කියති. සූක්ෂ්ම වූ හෝ ඖදාරික වූ හෝ කිසිම නාම ධර්මයක් හෝ රූප ධර්මයක් හෝ නිවනෙහි නැති බව “එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති” යන බුදු වදනින් දැක් වේ. ඒ නිවනෙහි නාමයක් ඉතිරිව නැති පරිදි නිරුද්ධ වේය යනු එහි තේරුම යි. සූක්ෂ්ම විඥානයක් හෝ රූපයක් නිවනෙහි ඇතිනම් එහි ඉතිරියක් නැතිවන සැටියට නාමරූපයන් නිරුද්ධ වන බව නො වදාරන්නාහ."
    - පටිච්චසමුප්පාද විවරණය - රේරුකානෙ චන්දවිමල මහා ස්ථවිර.

    Edited - typo
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    ඇඟිල්ලෙන් ගෙන කියන එක වැරදියි. මොකද භෞතිකමය ශරීරයක් තිබුනේ නෑනේ. ගොඩක් වෙලාවට ඒක පහු කාලීනව පැහැදිලි කරගැනීමේ පහසුවට යොදාගත්ත දෙයක් වෙන්න ඕනේ
    ඉතින් බලපං. උබ නොගැලපෙන දෙයක් දැක්කම ඒක බුදු හාමුදුරුවෝ කිව්වා දෙයක් නෙවෙයි පහුකාලේ එකතු කරපු දෙයක් ලු.
    උබට ඕන ඕන දේවල ටික ඔහොම පහු කාලේ එකතු උනා කියලා ගන්න පුලුවන්ද බන ? :lol:

    ඔව්, අපේ නිරීක්ෂණ පරාසයට අහු වෙන්නේ නැති දෙයක් hypothesis එකක් විදියට ඉදිරිපත් කරන්න බෑනේ. එතකොට කොහොමත් දාන්න වෙන්නේ භෞතිකමය ජීවින් ආවා කියලා තමයි. ඒක විද්‍යාවේ සීමාවන් ඇතුලේ ඉඳන් කල්පිත ඉදිරිපත් කරද්දී භෞතිකත්වය ඉක්මවලා යන්න බෑනේ. ඒක බුද්ධාගමේ අවුල නෙවෙයි විද්‍යාවේ අවුලක්. අනිත් එක භෞතිකමය ශරීර තිබුනානම් ආලෝකයේ වේගයට වඩා යන්නත් බෑ. එතකොට කොහොමත් පෘතුවියට එන්න බෑ. ඉතින් භෞතික නොවන ශරීර තියෙන උන් ආවා කියන එක විශ්වාස කරන්න පුළුවන් භෞතිකමය උන් ආවා කියනවට වඩා.
    මොනවා කියනවද මන්ද.. ඔය panspermia තියරි එකේ කියන ජීව කොටස් තනිකර මන්ක්කල්පිතයක් නෙවෙයි බන්.
    එහෙම ඒවා තියනව. ඒවා භෞතක ඒවා .
    උබ ආගම් වල බයිලා දැක්ක ගමන් ඒවා තාම විද්‍යාවේ සීමාවට අහුවෙන්නේ නෑ කියන ගොන් කතාව කියනව.
    ඔය ගොන් කතාව හැම ආගමකටම දාන්න පුලුවන්.
    දෙයියෝ අහුවෙන්නේ නෑ , අල්ලා අහුවෙන්නේ නෑ කියන්න පුලුවන්. ඔය විදියට ඕනා බයිලා කතාවක් ඇත්ත වෙන්න පුලුවන් කියන්න පුලුවන්.
    ------ Post added on Dec 16, 2022 at 5:12 AM

    ඒකෙ හරියට තියෙනවා, උඹ ඒක වරද්දගෙන තියෙන්නේ. ඒකෙ උඩ පේලිය කියෙව්වනම් තියෙනවා මුළු පෘතුවියම කළුවරයි. ඉර හඳ පේන්නේ නෑ, තරු පේන්නේ නෑ, රෑ දවල් පේන්නේ නෑ කියල. ඒකෙ තියෙන්නේ "ඉර සඳ පහළවෙත්" කියන්නේ අභ්‍යවකාශයේ පුග් ගාලා පහල වෙන එක නෙවෙයි.
    ආයිත් කියවපන්..
    ඉර හද පුග් ගාල පහල වෙලා කියල තමයි කියල තියෙන්නේ.

    [
    CQTcNyO.jpg

    ------ Post added on Dec 16, 2022 at 5:13 AM

    අනේ අම්මපල්ලා උඹේ මොළේ, යකෝ බිම් හතු මත යැපෙනවා කියන්නේ ඒවා උඩ ජීවත් වෙන එකද ගොන් නාම්බෝ? යකෝ ශාක භාක්ෂයන් ශාක මත ජීවත් වෙනවා කියන්නේ උන් ශාකමය ආහාර අරගෙන ජීවත් වෙනවා කියන එකනේ. සුත්‍රයේ එහෙම මත කතාවකුත් නෑ කෙලින්ම තියෙන්නේ හතු කාලා ජීවත් වෙන්නේ කියලා.
    මොංගල් ද ඕයි .ආයිත් video එක බලපං.. ඌ කියන්නේ බිම් හතු මත ජිවත් උනා කියලා.
    අර අතෙන් අරන් පොලව කාපු උන් fungus කියන පරිනාමයේ එක අවස්ථාවකට සම්බන්ද කරන්න පුලුවන්ද ???
    ආපු උන් හතු කාල ජිවත් වෙලා කියලා කියන්නේ.. පරිනාමේ කියන්නේ එහෙම මගුලක් නෙවෙයි.
    රුචිරය ඒකයි එතනදී හතු මත ජිවත් උනා කියලා හරි ඒක ශේප් කරන්න යන්නේ. හතු කියන්නේ පරිණමයේ අවදියක් කියලවත් තේරිලා නැති එකෙක්නෙ. :lol:
    ------ Post added on Dec 16, 2022 at 5:21 AM

    ඔව්, අවසානෙට අහසේ වාෂ්ප විදියට තිබුන ජලය පෘතුවිය සිසිල් වෙද්දී පොලවට වැටිලා මුහුද හැදුනා. එතකොට අහස clear උනා. එතකොට තමයි රෑ දවල් පේන්නේ ඉර හඳ පේන්නේ තරු පේන්නේ පොලව උඩ ඉන්න එකාට. අනික නිකන් ඉන්න එකේ google කරලා බලපන් මීට අවුරුදු බිලියන ගනාකට කලින් මේ පෘතුවිය කැරකුණේ මේ වේගෙනුත් නෙවෙයි. අවුරුදු මාස ගැන අදහසක් නෑ ඉර නගිනවා බහිනවා නොපෙනෙන එකාට. දවස ගණන් කරගන්න පුළුවන් උනාම තමයි යකෝ අවුරුදු මාස ගණන් කරගන්න පුළුවන් උනේ.
    ආයිත් සුත්ත්රේ කියවල වරෙන් බන් ..
    CQTcNyO.jpg

    ------ Post added on Dec 16, 2022 at 5:23 AM

    මේක පැහැදිලි කරන්නේ ජීවිතේට අභ්යවකාශේ දැකපු නැති එකෙක්ට කියලා උඹට තේරෙන්නේ නැද්ද? උට මේ ග්‍රහලෝක වටේ කැරකෙන මගුල් ගැන idea එකක් නෑ. ඉතින් ඌ පෘතුවියේ හිටියනම් ඒ කාලේ උට කොහොමද දැනෙන්නේ කියන එක තමයි පැහැදිලි කරන්නේ.
    ඉතින් ඔච්චර දෙයක් කියපු එකේ ඕකත් කියන්න තිබ්බ නේ යකෝ .
    ඇත්ත තමයි කියපු කෙනාට වත් ඒක දන්නේ නෑ . උඩ බැලුවම ඉර හද තරු පෙන්වා. ඒවා පාවිච්චි කරල කතාවක් කියනව.
    ඇගිල්ලෙන් අරන් පොලව කාල මීපැණි වගේ කියපු එකෙන්වත් උබට ඔය සරල දේ තේරෙන්නේ නැද්ද. ඕකටද උබේ open mind කියෙන්නේ. ඔය ආගම් වහල් කම. කොහොම හරි ආගම් කතාව මිනිස්සු හොයාගත්ත දැනුමට හා කරන්න බලනව . උපමා කියලා අරගෙන හරි. :lol:

    පොඩ්ඩක් අහසේ තියන දිව්‍යලෝකයක් ගැන කතාවක් තියනව යොදුන් ගානක් උඩින්. ඒකත් හොයාගෙන බලපං. එතකොට තව තේරෙයි ඒ කාලේ හිටපු මනුස්සයෙක් හිතපු විදිය.
    ------ Post added on Dec 16, 2022 at 5:26 AM

    යකෝ මේ දේවල් මේ ලෙවල් එකට හොයාගෙන තවම අවුරුදු 150ක් නෑ. අවුරුදු 2600කට කලින් හිටිය මනුස්සයෙක් කොච්චර ලස්සනට ඒක පැහැදිලි කරලා තියෙනවද අතිශය සමාන වෙන විදියට? මීට අවුරුදු 200කට කලින් විද්‍යාව කියන්නේ ගුලි කරපු මේස් වලින් මියෝ හැදෙනව කියලා හිතන එකක්. ඒ එක්ක බලද්දී මේ විස්තරේ කොච්චර detailed ද? කොච්චර accurate ද? ආඩම්බර වෙයන් මේවා අහන්න පුළුවන් රටක ඉපදුන එක ගැනවත්.
    :lol:
    ------ Post added on Dec 16, 2022 at 5:28 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    ඊට පස්සේ සුත්ත්රේ කියනව , ඒ හතුත් නැතිවෙලා ගිහින් වැල් ගස් ඇති උනාලු..
    රුචිරය ශේප් එකේ කියනව හතු වලින් ශාක ඇති උනා කියල ෆන්ග්ස් එතනට අලවන්න බලනව.//
    යකෝ, මිනිහෙක්ට මෙච්චර මෝඩ වෙන්න පුලුවන්ද? හතු කියන්නේ ෆන්ගස් යකෝ.... ශාක ඇති උනා කියලා ඒකට ෆන්ගස් අලවන්න බෑ, ශාක ෆන්ගස් කියන්නේ දෙකක්, හතු ෆන්ගස් කියන්නේ එකක්. ඌ හතු කියන්නේ ෆන්ගස් කියලා දන්න හින්දා තමයි ඒක ලස්සනට කියලා තියෙන්නේ
    මොංගල් ද ඕයි . ආයිත් කියවපන්..
    ඔන්න තව තැනක් ඔය සුරංගනා කතාව කියල ඔප්පු වෙන.
    පරිණාම කතන්දරේ Fungus කියන්නේ එක අවස්තාවක්. ජීවයක් තියන දෙයක්. ඔය සුත්ත්රේ තියෙන්නේ අර පොලව අතින් අරන් මීපැණි කියලා කාපු සෙට් එක කකා හිටපු රස පොලව නැතිවෙලා හතු හැදිලා පස්සේ ඒවා නැති වෙලා ගස් හදුනා කියලා මිසක්,
    ජීවි පරිනාමයේ එක අවස්තාවක් Fungus කියලා නෙවෙයි . :lol:
    එහෙම දෙයක් කියන්න තරම් ඒ කාලේ මිනිස්සු දන්නේ නෑ . දන්නේ බිම් මල් කියන්නේ ගස් කොලන් වගේ දෙයක් කියලා.

    මම කිව්වේ රුචිරය එතනට පරිනාමයේ එන Fungus කෑල්ල ඇලෙව්වා කියල මිසක් fungs කියන්නේ හතු නෙවෙයි කියලා නෙවෙයි ඕයි . :lol:

    tRAAtRW.jpg


    MOtSppW.jpg


    ඔය සුරංගනාකතාවේ බිම් හතු වලින් කියන්නේ පරිනාමයේ කියවෙන fungus අවස්තාව නෙවෙයි
    ඔය කියන්නේ අර අතින් අරන් පොලව කාපු උන් රහ කර කර රස පොලව "අතුරුදහන්" වෙලා ආපු බිම් මල් කෑව කියලා . :lol:

    එහෙම නැතුව උන් fungus උනා කියලා නෙවෙයි. පරිනාමේ fungus කියන්නේ එක් අවස්තාවක් මිසක් පිටින් ආපු සෙට් මාර රසයි කියල එකකට කන්න හැදුන දෙයක් නෙවයි. :lol:

    බලපං ඔය අරන් තියන වචන.
    බිම් හතු , මීපැණි , වෙඩරු , ගිතෙල් ... ඔය වගේ ඒ කාලේ තියන තමන්ට දකින්න පුලුවන් දේවල් දාල සුරංගනා කතාවක් කියල. එතනින් එහාට හිතන්න බෑ .
     
    Last edited:

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    පොඩි එකාගේ කතාව උබ ගෙනාවේ මඟදි නේ. මුලින් ලෝකෙ රවුම්ද පෙතලිද කියල උබෙ විදියට ඔප්පු කරගෙන ඉමුකෝ. ඊට පස්සේ බලමු පොඩි එකාගේ කතාව.


    මේක උඹේ එකව්න්ට් එකෙන් දාපු රිප්ලයි එකක් කියන එක ඇත්ත කියල පිළිගන්නවා
    ------ Post added on Dec 15, 2022 at 8:16 PM
    ඔය හුතු බාගෙට රිප්ලයි කරන එක නවත්තලා මට කියපන් අර උඹ කියපු සදකත් කියන තියරියක් ෆැක්ට් එකක් විදියට ගන්න පුළුවන් කියන සීන් එක ගැන. ඒක ගැන මොකද්දෝ ෆිලොසෆිකල් කතාවක් උඹ කලින් ත්‍රෙඩ් එකක කීව නේ. මට ඒක තෙරුම් ගියේ නෑ. ආපහු කියපන් පැහැදිලි කරලා
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඉතින් බලපං. උබ නොගැලපෙන දෙයක් දැක්කම ඒක බුදු හාමුදුරුවෝ කිව්වා දෙයක් නෙවෙයි පහුකාලේ එකතු කරපු දෙයක් ලු.

    උබට ඕන ඕන දේවල ටික ඔහොම පහු කාලේ එකතු උනා කියලා ගන්න පුලුවන්ද බන ?//

    ඒකත් මම එහෙම කිව්වේ මම දන්නේ නැති නිසා මහත්තයෝ නැතුව ඒක එහෙම වෙන්න බැරි කමක් නෑ. මම දන්නේ නෑ උන්ට ඇඟිලි තිබුනද නැද්ද කියලා. හැබැයි මම සැකයේ වාසිය උඹට දීලයි ඒක වැරදියි කිව්වේ.

    මොනවා කියනවද මන්ද.. ඔය panspermia තියරි එකේ කියන ජීව කොටස් තනිකර මන්ක්කල්පිතයක් නෙවෙයි බන්.

    එහෙම ඒවා තියනව. ඒවා භෞතක ඒවා .
    උබ ආගම් වල බයිලා දැක්ක ගමන් ඒවා තාම විද්‍යාවේ සීමාවට අහුවෙන්නේ නෑ කියන ගොන් කතාව කියනව.//
    විද්‍යාවේ සීමාව දාගත්තේ ආගම් නෙවෙයි. විද්‍යාවම තමයි උන්ට සීමාව දාගෙන ඉන්නේ. මහා ලොකුවට කියෙව්වට all possibilities සලකනවා කියල එහෙම වෙන්නේ නෑ. ඒවා භෞතිකනම් විතරයි සලකන්නේ. මොකද විද්‍යාව වෙන්නනම් විද්‍යාත්මක ක්‍රමයට සෙට් වෙන්න ඕනේ. ඒකට සෙට් වෙන්නනම් මම දකින එකම උඹත් දකින්න ඕනේ. මොකද තනි නිරීක්ෂකයෙක්ට විතරක් බලන්න පුළුවන් කිසිම දෙයක් එහෙම test කරන්න බෑ. විද්‍යාත්මක ක්‍රමයට ලෝකේ තියෙන හැම රෙද්දම අහුවෙන්නේ නෑ, අහුවෙන රෙද්දම හරි වෙන්නෙත් නෑ. මොකද අපේ නිරීක්ෂණය කිරීමේ සීමාව මත ඉඳලා විතරයි අපිට දෙකට විද්‍යාත්මක කරමය් දාන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවින් නිරීක්ෂණය කරන්න කලින් විද්‍යාත්මක ක්‍රමය දාන්න බෑ ක්ෂුද්‍ර ජිවින්ට. ඒ උපකරණය හොයාගත්තම පුළුවන්. විද්‍යාත්මක ක්‍රමය කියන්නේ අපිට දැනට තියෙන efficient ම ක්‍රමය මිසක් හැමදේම ඒකෙන් කරනන් බෑ.

    ඔය ගොන් කතාව හැම ආගමකටම දාන්න පුලුවන්.
    දෙයියෝ අහුවෙන්නේ නෑ , අල්ලා අහුවෙන්නේ නෑ කියන්න පුලුවන්. ඔය විදියට ඕනා බයිලා කතාවක් ඇත්ත වෙන්න පුලුවන් කියන්න පුලුවන්.//
    හැම එකම මැෂින් එකට අහු වෙන්න ඕනේ? එතකොට අන්වීක්ෂය හොයාගන්න කලින් ක්ෂුද්‍ර ජීවියෝ හිටියේ නෑ. ඕනෙම රෙද්දක් බයිලා කියල විසි කරන්න පුළුවන් තමන්ගේ දැනුම් පරාසයට අහු වෙන්නේ නැත්තන්. අන්වික්ශේ නැත්තන් ක්ෂුද්‍ර ජීවින්? පිස්සුද උට්ටෝ එහෙනම් පේන්න එපැයි. මේ වතුරවල පේන්නේ නැති සත්තු ඉන්නවා කියන්න පිස්සුද? කියලා අහන්න පුළුවන්නේ.

    ආයිත් කියවපන්..
    ඉර හද පුග් ගාල පහල වෙලා කියල තමයි කියල තියෙන්නේ.//

    මම කිව්වේ ඕකට උඩින් තියෙන එක. එතන ලස්සනට තියෙනවා ඉර හඳ තරු පේන්නේ නැති තරම් කළුවරයි කියලා. ඔතන තියෙන්නෙත් ඉර හඬ පුග් ගාලා පහල වෙන මගුලක් නෙවෙයි. ඉර හඳ ප්‍රකට විය කියන එක. ඒ කියන්නේ ඇඟේ දිස්නේ නැති උනාම ඉර හඳ තරු වඩා එළිය තියෙන source එක උනා කියන එක.

    "වාශිෂ්ඨයෙනි, එසේ කරන කල්හි ඒ සත්වයන්ගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය. එය අතුරුදහන් වූ පසු සඳ හිරුහු ප්‍රකට වූහ. සඳු හිරුන් ප්‍රකට වූ පසු නකත් තරුහු ප්‍රකට වූහ. " මේ තියෙන්නේ thripitaka.org එකේ විස්තරේ කෙලින්ම.

    මොංගල් ද ඕයි .ආයිත් video එක බලපං.. ඌ කියන්නේ බිම් හතු මත ජිවත් උනා කියලා.
    අර අතෙන් අරන් පොලව කාපු උන් බිම් හතු මත ඉන්න පරිනාමයේ කියවගෙ මුල් පුරුක් වලට අලවන්න ට්‍රයි කරන්නේ.//
    නෑ උඹ බලන්න එපා, අර video එක බලලා මොකෙක් හරි මට කියපන් බිම් හතු මත ජීවත් උනා කියන්නේ ඒවා උඩ ඉන්න එකද කියලා? රුචිර කිව්වේ මොකක්ද කියලා හොඳටම පැහැදිලි වෙනවනේ යකෝ ගාථාවේ තියෙන්නේ මෙහෙමනම්. තවත් නෑ නෑ හතු උඩ හිටියා කියලද උඹ කියන්නේ?

    "වාශිෂ්ඨයෙනි, එ කල්හි ඒ සත්හු භූමිපර්‍පටකය වළඳන්නට පටන් ගත්හ. ඔහු එය පරිභෝග කරන්නාහු එය වළඳන්නාහු එය අහර කොට ඇත්ත හු ඉතා දික් කලක් සිටියාහ."

    //ඉතින් ඔච්චර දෙයක් කියපු එකේ ඕකත් කියන්න තිබ්බ නේ යකෝ .
    ඇත්ත තමයි කියපු කෙනාට වත් ඒක දන්නේ නෑ . උඩ බැලුවම ඉර හද තරු පෙන්වා. ඒවා පාවිච්චි කරල කතාවක් කියනව.
    ඇගිල්ලෙන් අරන් පොලව කාල මීපැණි වගේ කියපු එකෙන්වත් උබට ඔය සරල දේ තේරෙන්නේ නැද්ද. ඕකටද උබේ open mind කියෙන්නේ. ඔය ආගම් වහල් කම. කොහොම හරි ආගම් කතාව මිනිස්සු හොයාගත්ත දැනුමට හා කරන්න බලනව . උපමා කියලා අරගෙන හරි. :lol
    පොඩ්ඩක් අහසේ තියන දිව්‍යලෝකයක් ගැන කතාවක් තියනව යොදුන් ගානක් උඩින්. ඒකත් හොයාගෙන බලපං. එතකොට තව තේරෙයි ඒ කාලේ හිටපු මනුස්සයෙක් හිතපු විදිය. //
    එච්චර ඕනේ නෑ දැන් මෙච්චර 2022 අන්තර්ජාල යුගයේ ඉන්න උඹ බිම් හතු මත ජීවත් වෙනවා කියන්නේ ඒවා උඩ ඉන්න එක නෙවෙයි ඒවා කාලා ඉන්න එක කියල දන්නේ නෑ. මෙච්චර තොරතුරු යුගයේ ඉන්න උඹ වචනෙක තේරුම දන්නේ නැති එච්චර හරකානම් අවුරුදු 2600කට කලින් හිටිය මිනිහෙක්ට ඕවා පැහැදිලි කරන්න කොච්චර අමාරුද? අනිත් එක ඕක ඔතනින් ඉවර වෙන්නෙත් නෑ මහත්තයෝ. මේ මුලු බුද්ධගමම නෙවෙයි. එක මනුස්සයෙක්ට ලෝකේ ආරම්බ උන විදිය කියන එක සුත්‍රයක් විතරයි. ඒකෙ ඔක්කොම ඇයි කිව්වේ නැත්තේ? මේ ටිකත් කියන්න තිබ්බනේ කියලා එකක් නෑ. තව සුත්‍ර තියෙනවා. එකෙක්ට දෙන උත්තරයක් මිසක් මේක සම්පුර්ණ විස්තරයක් නෙවෙයි. සහස්සී චූලනිකා ලෝක ධාතුව කියලා එහෙම අහලා තියෙනවද? යකෝ පෘතුවිය රොටියක් කියලා හිතාගෙන හිටිය කාලේ මෙච්චර දෙයක් සාමාන්‍ය මිනිහෙක්ට තේරුම් කරනවා කියන්නේ පට්ටම ගේමක්.
    උඩ බැලුවම ඉරයි හඬයි තරුයි පේනවා එතකොට අතීතය පේන්නේ නෑ ඒකෙන්. උඹට උඩ බැලුවම අතීතය පේනවද? දවල් තිබ්බේ නෑ රෑ තිබ්බේ නෑ ඉර හඳ නොපෙනෙන තරමට කළුවර වෙලා තිබුනා, ප්රුතුවියම ජලයෙන් වැහිලා තිබුනා, පෘතුවිය ගොඩක් රත්වෙලා තිබුනේ, ඉස්සෙල්ල ඇති උනේ ෆන්ගස් ඊළඟට ඇති උනේ ශාක, ඒකත් ඉස්සෙල්ලා පොඩි වැල්වර්ග පස්සේ ලොකු ශාක, ඊළඟට ඇති උනේ පෘතුවිය සිසිල් වෙද්දී අහස clear වෙන්න ගත්තා. ඉර හඳ පේන්න ගත්තා, සෘතු ඇතිවෙන්න ගත්තා,ආදී සුපය මෙන්න මේ වගේ, මේ පාට අහස දිහා බලල අතීතය ගැන ඔච්චර දේවල් කියන්න පුලුවන්නම් මෙච්චර accuracy එකකට උඹලගේ පරම්පරාවේ උන් බිම බලාගෙනම ගිහින්ද එකෙක්ටවත් එහෙම කියන්න බැරි උනේ? අනිත් උන්ට පෙනුනේ වෙන අහසක්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    එච්චර ඕනේ නෑ දැන් මෙච්චර 2022 අන්තර්ජාල යුගයේ ඉන්න උඹ බිම් හතු මත ජීවත් වෙනවා කියන්නේ ඒවා උඩ ඉන්න එක නෙවෙයි ඒවා කාලා ඉන්න එක කියල දන්නේ නෑ. මෙච්චර තොරතුරු යුගයේ ඉන්න උඹ වචනෙක තේරුම දන්නේ නැති එච්චර හරකානම් අවුරුදු 2600කට කලින් හිටිය
    පරිනාමයේ fungus එන්නේ ඒවා කාල යැපුන කියනන නෙවෙයි බන්.
    ඒක එක අවදියක් . ඔය කියල තියෙන්නේ බඹ ලොවෙන් ආපු උන් හතු කෑවා කියල.

    රුචිරයට ඕක fungus වල ඇත්ත පරිනාමයට අයිති වෙන තැනට ගලපන්න ඕන නිසා ශේප් එකේ කිව්වා ඒවා මත ඉන්නේ කියලා.
    උබ තාම කියනව ඒවා කාල යැපුන කියලා. ඌ හරි එක දන්නා නිසයි මත හිටිය කියලා කිව්වේ.

    . මේ මුලු බුද්ධගමම නෙවෙයි. එක මනුස්සයෙක්ට ලෝකේ ආරම්බ උන විදිය කියන එක සුත්‍රයක් විතරයි
    ඔව් ඔය මුළු බුදුදහමම නෙවෙයි කියලා මම දන්නවා .බුද්දාගම වැරදි කියල නෙවෙයි මම කිව්වේ.. ඒකෙ ගන්න දේවල් ඕන තරම් තියන්ව අනිත් හැම ආගමකටම වඩා.
    ආගම් වල කතා පස්සේ කාලෙක මිනිස්සු හොයාගත්ත දේවල් වලට වැරදි විදියට ගලපන්න යන එක ගැන කිව්වේ.
    ------ Post added on Dec 16, 2022 at 6:39 AM
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    පරිනාමයේ fungus එන්නේ ඒවා කාල යැපුන කියනන නෙවෙයි බන්.
    ඒක එක අවදියක් . ඔය කියල තියෙන්නේ බඹ ලොවෙන් ආපු උන් හතු කෑවා කියල.//

    ඉතින් පරිණාමයේ විදියටත් fungus තමයි මුලින් එන්නේ. ඉතින් ඇයි ඒවා කාලා හිටියා කියන එක කියන එකේ වරද මොකක්ද? රස පොලව නැති වෙනවා කියන්නේ පොලව අතුරුදහන් වෙලා වැටෙන එකක් නෙවෙයි. රස පොළවේ යැපිලා යැපිලා ඒකේ රසය නැතිවෙනවා කියන එක. නැතුව පොලව අතුරු දහන් වෙලා බිම්මල් උඩ හිටිය මගුලක් නෙවෙයි. රුචිර කියන්නෙත් කන එක තමයි. ඒ වගේ තමයි, බිම්මල් මත යැපිලා යැපිලා ඒක රස නැතිවෙනකොට පැලෑටි වලට යනවා, පැලෑටි වලින් ඝන ආහාර වලට යනවා, වී වගේ ඒවා කනවා, ඊට පස්සේ ගෑනු පිරිමි බේදය ඇති වෙනවා, sex කරනවා, වගා කරනවා, වගාව රැස් කරන්න පටන් ගන්නවා, ශිෂ්ටාචාර බිහි වෙනවා, හොරකම ඇතිවෙනවා, හොරකම නවත්තන්න නායකයෝ බිහි වෙනවා, රජවරු බිහි වෙනවා, කුල බේදය ඇතිවෙනවා. මේ කතාව ලස්සනට A-Z තියෙනවා.

    ඒ කාලේ මිනිහෙක්ට තේරෙන විදියට හරිම සරළ භාෂාවෙන් සරළ උදාහරණ වලින් කියලා දීලා තියෙනවා. මී පැණි වගේ කතා ගොඩක් බලාගන්න පුළුවන් මිනිස්සුන්ට තේරුම් ගන්න ලේසි වෙන්න තියෙන දේකින් එතන නැති දෙයක් explain කරලා තියෙනවා. වැඩේ මේ ඔක්කොම බුදු දහමට අනවශ්‍ය දේවල්. විශ්වයේ අනන්තය හොයන්න එපා කියන එකම ඇති විශ්වය ගැන මොන තරම් දැනුමක් තිබුනද කියලා හිතන්න. ලෝක විශය අචින්ත්‍යය ධර්මයක් බුද්ධාගමේ. ඒ උනත් කියපු ටිකෙන් හිතාගන්න පුළුවන් කොච්චර පරාසයක knowledge එකක් touch කරලා තියෙනවද මිනිස්සු ලෝකේ රොටියක් කියලා හිතන් හිටිය කාලෙත් කියලා.

    මම කියන්නේ ඒකයි, අපෝ ඕවා විකාර පිස්සු මෙව්වනේ මාර වාව් කියලා knowledge එකට සීමා දාගන්න එපා. මට science allergic නෑ. මම හරිම ආසාවෙන් ඉගෙනගන්නවා හැම දැනුම් පද්ධතියක්ම පුළුවන් වෙලාවට.
     
    • Haha
    Reactions: BadBlueGenius

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    ඉතින් පරිණාමයේ විදියටත් fungus තමයි මුලින් එන්නේ. ඉතින් ඇයි ඒවා කාලා හිටියා කියන එක කියන එකේ වරද මොකක්ද? රස පොලව නැති වෙනවා කියන්නේ පොලව අතුරුදහන් වෙලා වැටෙන එකක් නෙවෙයි. රස පොළවේ යැපිලා යැපිලා ඒකේ රසය නැතිවෙනවා කියන එක. නැතුව පොලව අතුරු දහන් වෙලා බිම්මල් උඩ හිටිය මගුලක් නෙවෙයි.
    tRAAtRW.jpg


    MOtSppW.jpg


    රුචිර කියන්නෙත් කන එක තමයි.
    නෑ . ඌ කියන්නේ පරිනාමයේ එන කතාව මිසක් වෙන මනුස්සයෙක් හරි සතෙක් හරි ඒවා කාල ඉන්න එක නෙවෙයි.
    සුත්ත්රේ නම් තියෙන්නේ කාල හැදෙන එක.
    ------ Post added on Dec 16, 2022 at 7:07 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    හා හා දැන් ඇති. ඔහොමවත් තර්ක කර කර ඉන්න ඔහොමවත් කියල තියන එක ඇති නිකන්ම මැව්ව කියන්නැතුව 🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    හා හා දැන් ඇති. ඔහොමවත් තර්ක කර කර ඉන්න ඔහොමවත් කියල තියන එක ඇති නිකන්ම මැව්ව කියන්නැතුව 🤣
    ඕකනේ ඉතින් උබ වැරදි තැනින් අල්ලගන්නවා කියන්නේ . මාත් බෞද්ධ තමයි. එහෙම නැතුව එකෙක් ඇවිල ලෝකේ මවලා දෙන්නෙක් මවල ඇපල් කන්න එපා කියපු ආගමේ නෙවෙයි. 🤭
     
    • Like
    Reactions: RealityOfX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ඔය හුතු බාගෙට රිප්ලයි කරන එක නවත්තලා මට කියපන් අර උඹ කියපු සදකත් කියන තියරියක් ෆැක්ට් එකක් විදියට ගන්න පුළුවන් කියන සීන් එක ගැන. ඒක ගැන මොකද්දෝ ෆිලොසෆිකල් කතාවක් උඹ කලින් ත්‍රෙඩ් එකක කීව නේ. මට ඒක තෙරුම් ගියේ නෑ. ආපහු කියපන් පැහැදිලි කරලා
    තියරියක් කොහොමත් fact එකක් වෙන්නේ නෑ. ඒත් මෙතන අපිට පරිණාමය කියන එක නිරික්ෂණය කරන්න පුළුවන් නිසා ඇත්තටම දකින්න පුළුවන් දෙයක් නිසා පරිණාමය fact එකක් විදියටත් සලකනවා.


    A fact is a datum about one or more aspects of a circumstance, which, if accepted as true and proven true

    ඔතන අපි සැහෙන විශ්වාසයක් තියනවා මේ වෙනකොට හොයන තියෙන දේවල් ගැන. ඕක අපි නිරික්ෂණය කරනවා කිව්වට මේ බලපුවාම ඇහැට පේන දෙයක් නෙවෙයි නෙ. ජාන විද්‍යාව, කළල විද්‍යාව වගේ අර කියන විශ්‍යාවල් වල දියුණුව එක්ක අපිට අලුත් සාක්ෂි නිසා හිතාගන්න දෙයක්නේ. එතකොට මෙතන ඕක fact එකක් වෙන්නේ ඇත්ත කියල ඔප්පු කරපු නිසා. ඔප්පු කරනවා කියන්නේ විද්‍යාවේ වෙනස් වෙන්න පුළවන් දැනට තියෙන සාක්ෂි වලින් ඇත්ත කියනවා විතරයි නේ.

    ඒ නිසා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඒක අපි බලෙන් හිතාගන්න දෙයක් නිසා ඕක fact
    එකක් විදියට ගන්න බෑ කියලා. මේක fact එකක් විධියට සලකනවා කියන එක අනික් විෂයන් වල දියුණුව එක්ක ආපු දෙයක් නිසා ඉඒක
    එහෙමද කියන එක ගැන වාදයක් තියෙන්නේ. ඒකට ෆයිනල් උත්තරයක් තිබත් ඒකයි නැතත් එකයි. කවුරුවත් වැරදිත් නෑ 100% හරිත් නෑ වගේ දෙයක්.
     
    • Love
    Reactions: Suwaris2

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    ඔයා ඔය අලුත්ම එකක් නේද කියන්න හදන්නෙ
    මම අලුත්ම කියන එකෙන් අදහස් කලේ historically බෞද්ධයන්ට ප්‍රශ්නයක් ඇති වෙලත් නැති
    එහෙම දේවල් ගැන සාකච්ඡාවක් වෙලත් නැති දෙයක්
    එකෙන්ම ඔයා පිලිගන්නව නේද පරිණාමවාදය ගැන සාම්ප්‍රදායික හෝ නැත්නම් නූතන බෞද්ද විවේචනයක් නැහැ කියල

    ඔයා අහපුවට උත්තර
    1.No, වඳුරන්ට introspection වගේ උසස් mental faculties බිදි වෙච්ච දවසට උන්ටත් පුලුවන්.
    2.බුද්ද චරිතය ගැන කතන්දර බුදු හාමුදුරුවො පිරිණිවන් පාල අවුරුදු සිය ගානකට පස්සෙ පහල වෙච්ච දෙයක්. ඒ නිසා එක ගැන වාද කිරීමෙ තේරුමක් නැහැ.
    3. බුදුවරු 28 ක් ගැන කතවත් එසේමයි.
    4. බුද්ධගම ගැන සීරියස් කතා කරන මිනිස්සු මහා බ්‍රහ්මයෝ දෙවියෝ ගැන කතා කරන්නෙ නැහැ. එ ගොල්ලො පොත්වල ඉන්නව තමයි. ඒ පොත් ලියල තියෙන්නෙ
    ඒ කාලෙ හිටපු ඉන්දියන් ඕඩියන්ස් එකකට. ඒවා එතරම්ම fundamental කාරණා නෙමෙයි.

    බුද්ධාගමට පරිණාමවාදය ප්‍රශ්නයක් වෙනවනම් බුද්ධාගමේ fundamental thesis එකක් එක්ක ගැටෙන්න ඕන.
    එහෙම නැතුව මේ වගේ අවශේෂ කාරණා වල මොනව තිබ්බත් ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. අඩුම තරමේ බුද්ධාගම ගැන සීරියස් කතා කරන පිරිසට.

    දැන් මම ඔයා පිළිගන්නවද කියල අහපු කරුණු හතරම ඔයා ප්‍රතික්ෂේප කරා.
    අන්න එහෙම වෙන්නේ මචං උබ විශේෂ බව්ද්දයෙක් නිසා.
    පොඩිකාලේ දෙමව්පියෝ ගුරුවරු ඔලුවට දාපු දේවල් ඉහමුදුනින් පිළිගත්තත්
    දැනුම වර්දනය වෙන්න වෙන්න ආගමේ plot holes පේන්න ගත්ත.
    එතකොට ඔයාගේ මොලේ කරන්න පුළුවන් ලේසිම දේ කරා.
    ආගමේ නොගැලපෙන කොටස් අයින් කරලා පොඩ්ඩක් පිළිගන්න පුළුවන් කියල හිතෙන කෑලි ටික තියාගත්තා.
    මෙතන ඔය බුද්දහගම ගැන serious කතා කරන පිරිස කියල අදහස් කරන්නේ අන්න ඒ ජාතියේ අයට.
    Christianity පිළිගන්න astrophysicistල ඉන්න හේතුවත් ඕකම තමයි.
    මොකද පොඩිකාලේ ඔලුවට දාපු දේවල් එහෙම ලේසියෙන් අයින් කරන්න බැහැ.
    මට මේකටත් උත්තරයක් දෙන්නකො.
    උබ way of life බව්ද්දයෙක්ද නැත්තං නැවත ඉපදීම ඔයා පිළිගන්නවද?
     
    • Like
    Reactions: SL Hypocrite

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ඕකනේ ඉතින් උබ වැරදි තැනින් අල්ලගන්නවා කියන්නේ . මාත් බෞද්ධ තමයි. එහෙම නැතුව එකෙක් ඇවිල ලෝකේ මවලා දෙන්නෙක් මවල ඇපල් කන්න එපා කියපු ආගමේ නෙවෙයි. 🤭


    මේ කතාව ජිවයේ උපත ගැන බුද්ධ අදහසට වඩා හැම ඒකාම ඒ කාලේ පිළිගත්ත කතාව කියල කව්රුවත් උස් පහත් වෙන්නේ නෑ කියන එක කියන්න ගත්තු ආරම්භයක් කියල හිතෙනවා.
    පස් දමාගසත්, අන් කෙනෙක් අළු දමාගසත්, තව කෙනෙක් ගොම දමාගසත්. ඒ පැරැණි ලොකොත්පත්තිවංශ කථාව අනුව යෙත්. එහෙත් එහි අදහස නො ම දනිත්.


    2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වාශිෂ්ඨයා බණවා, ‘වාශිෂ්ඨයෙනි, තෙපි වූ කලි බ්‍රාහ්මණජාතික වූ බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූ බ්‍රාහ්මණ කුලය හැර ගිහිගෙන් නික්ම සසුන් වන්නෝ වහු. කිමෙක් ද වාශිෂ්ඨයෙනි, තොපට බ්‍රාහ්මණයෝ ආක්‍රොශ නො කෙරෙත් ද? පරිභව නො කෙරෙත් දැ?’ යි අසා වදාළ සේක.

    ‘වහන්ස, එකාන්තයෙන් ම බ්‍රාහ්මණයෝ අපරිපූර්‍ණ නො වූ (අතරැ නොනැවැති) පරිපුර්‍ණවූ (නිරතුරු වූ) තමනට හුරු වූ පරිභව වචනයෙන් අපට ආක්‍රොශ කෙරෙත්, පරිභව කෙරෙත්’ යැ යි හේ කී ය.

    ‘වාශිෂ්ඨයෙනි, අපරිපූර්‍ණ නොවූ පරිපූර්‍ණ ම වූ තමනට හුරු වූ පරිභව වචනයෙන් කෙසේ නම් තොපට බ්‍රාහ්මණයෝ ආක්‍රොශ පරිභව කෙරෙත් දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.

    “වහන්ස, ‘බ්‍රාහ්මණ වර්‍ණය ම ශ්‍රේෂ්ඨ ය, අන්‍ය වර්‍ණයෝ පහත් හ. බ්‍රාහ්මණවංශය ම ශුක්ලවර්‍ණ ය, ඉතිරි තුන් වංශයෝ ම කෘෂ්ණවර්‍ණ හ. බ්‍රාහ්මණයෝ ම ශුද්ධ වෙත්. බ්‍රාහ්මණ නොවූවෝ ශුද්ධ නොවෙත්. බ්‍රාහ්මණයෝ ම බඹහුගේ මුවින් බිහි වූ, බඹහුගෙන් උපන්, බඹහු විසින් මවන ලද, (වේදවේදාඞ්ගාදි) බඹහුගේ දෑවැද්දට උරුම කරු වූ, බඹහුගේ ඔෳරස පුත්‍රයෝ ය. ඒ තෙපි ශ්‍රෂ්ඨ වර්‍ණය හැරැදමා, ගැහැවි වූ කලු වූ මාරපාක්ෂික වූ, බඹහුගේ පයින් උපන් මුඩු මහණුන් වූ හීන වර්‍ණයකට බටුවෝ වහු. ශ්‍රේෂ්ඨ වර්‍ණය හැරැලා ගැහැවි වූ කලු වූ මාරපාක්ෂික වූ බඹහුගේ පයින් උපන් මුඩුමහණුන් වූ හීන වර්‍ණයකට පැමිණියහු ය යන යමෙක් ඇද්ද, එය නො මැනව, එය නො සුදුස යැ’ යි, වහන්ස, මෙසේ අපරිපූර්‍ණ නො වූ, පරිපූර්‍ණ ම වූ, තමනට හුරුවූ ගැරහුම් බසින් අපට ආක්‍රොශ කෙරෙත්, පරිභව කෙරෙත්” යැ යි වාශිෂ්ඨ තෙම කී ය.

    ‘වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයෝ එකාන්තයෙන් ම පුරාණ කථාව (ලෝකෝත්පත්තිචර්යාවංශය) සිහි නො කරන්නාහු.

    මෙතන පුරාණ ලෝකොපත්ති කතාව පරණ එක කියල අදහස් කරන්නෙ දෙන්නම (බුදුහාමුදුරුවන් සහ වාශිෂ්ට ) දන්න එකක් ගැන වෙන්න ඕනිනෙ. එහෙම බැලුවොත් මේක යූස් කරල ඒක අමතක කරල බමුණො කියපු එක ඉස්සරහට අරන් යන එක ගැන කරපු විවේචනයක් වගේ දෙයක් නෙ මේක.
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    කිරි god of gaps පඬියෝ

    පරිණාමය තාම ඔප්පුම වෙලත් නෑ ඉතින්. අපේ දෙය්යන්ට ඔය gap අස්සේ ගහන්න ඉඩක් නැද්ද? :rofl:
    එතකොට පකයා කියන්නේ සත්වයින් ආභස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳන් මෙහාට බෝට්ටුවේ ආවා කියලද? :baffled: