වෙනද වගේම මේ සීන් එකත් ඇත්තම ඇත්ත සීන් එකක්. ඔන්න දවසක් කොළඹ එක්තරා තැනකට යන්න ඕන වෙලා සුද්දෙක් ත්රීවීල් එකකට නැග්ගලු. නැගල යන්න ඕන තැන බස බස ගාලා කඩු පහරින්ම කිව්වා. හැබැයි අපේ ත්රීවීල් පොරට කඩු අරහං. ඌට මෙලෝ දෙයක් තේරුනේ නෑ.
ආයෙත් අහන්නත් බෑ. ඇහුවත් වැඩකුත් නෑ නේ. මූත් ඉතින් දස අතේ කල්පනා කර කර දැන් කොට කොට කොළඹ වටේම යනවා සුද්දා දැන් බහියි දැන් බහීයි කියල බලාගෙන. දැන් සුද්දටත් මලේ මල.
ඉන්නම බැරිම තැන සුද්දා කිව්වා "අයිසෙ ඩෑම් ෆාස්ට්(damn fast)" කියලා. අපේ එකාටත් ඉහේ මලක් පිපුන වගේ, කෙලින්ම ගිහින් නැවැත්තුවා "ග්රෑන්ඩ් පාස්" වල.
(තේරුනාද මන්දා
)