ශිකේ අදනම් මහා වහම සිද්දිය උනේ. වාහනේට තෙල් ගැහුවා ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්. අප්පට සිරි කිවුවලු කාර්ඩ් එක ඩික්ලයින්. පට්ට නෝන්ඩිය කෙල්ලෝ දෙන්නෙකුත් හිටිය පිටි පස්සේ වාහනේ. පස්සේ ID එක තියල ශේප් එකේ ඇවිත් යාලුවෙක් ගෙන් සල්ලි ඉල්ලන් ගෙවලා ගියා.
උබලටත් මෙහෙම වෙලා තියනවද ?
උබලටත් මෙහෙම වෙලා තියනවද ?
Last edited:
no worries, debit card worked.