ඩික්ලයින්

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
ශිකේ අදනම් මහා වහම සිද්දිය උනේ. වාහනේට තෙල් ගැහුවා ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්. අප්පට සිරි කිවුවලු කාර්ඩ් එක ඩික්ලයින්. පට්ට නෝන්ඩිය කෙල්ලෝ දෙන්නෙකුත් හිටිය පිටි පස්සේ වාහනේ. පස්සේ ID එක තියල ශේප් එකේ ඇවිත් යාලුවෙක් ගෙන් සල්ලි ඉල්ලන් ගෙවලා ගියා.

උබලටත් මෙහෙම වෙලා තියනවද ?


visa_signature_card.png
 
Last edited:

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    එක සැරයක් KFC එකේදී උනා කියපන්කෝ. වෙලාවට take away එකක්. ඒ වෙලේ නම් මුන්ගේ මැෂින් වල අවුලක්ද කොහෙද මම සද්දේ දාන්නේ නැතුව ඇවිත් ෆුඩ් සිටි එකකින් බඩු වගයක් අරන් කාඩ් එක දීලා බැලුවා එතනදී වැඩ කරා

    අයේ දවසක pizza hut එකේදී ඔය කෙලියම උනා. කාඩ් එක වැඩ නෑ සර් කියාගෙන ආවා. අතේ සල්ලි තිබ්බ නිසා ගෙවලා එවෙලෙම බැංකුවට ගියා. බැංකුවේ එවුන් කිව්වේ වැරදියට දෙපාරක් ගහපු නිසා කාඩ් එක බ්ලොක් කරලා කියලා .