ඩිගි උණක් හැදිලෝ
මචංලා මට ඩ්රිගි එකක් කරන්න ඕනි Software engineering පැත්තෙන්
දැනට අයිඩියා කරන් ඉන්න තුනක් තියනවා මේ තුන ගැන විස්තර කියපන්කෝ
1. HND in Computing And Systems Development
2. BCS Professional Graduate Diploma
3. BIT

Last edited: