ඩිගි උණක් හැදිලෝ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඩිගි උණක් හැදිලෝ

    මචංලා මට ඩ්‍රිගි එකක් කරන්න ඕනි Software engineering පැත්තෙන්
    දැනට අයිඩියා කරන් ඉන්න තුනක් තියනවා මේ තුන ගැන විස්තර කියපන්කෝ

    1. HND in Computing And Systems Development
    2. BCS Professional Graduate Diploma
    3. BIT
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචංලා මට ඩ්‍රිගි එකක් කරන්න ඕනි Software engineering පැත්තෙන්
    දැනට අයිඩියා කරන් ඉන්න තුනක් තියනවා මේ තුන ගැන විස්තර කියපන්කෝ

    1. HND in Computing And Systems Development
    2. BCS Professional Graduate Diploma
    3. BIT

    3. BIT -- best academic qualification.Tough path.

    2. BCS Professional Graduate Diploma + topup - fast path.....little bit expensive...

    1. HND in Computing And Systems Development + topup - same as Bit but offered by foreign and little bit expensive.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ''මචංලා මට ඩ්‍රිගි එකක් කරන්න ඕනි''

    ඩ්‍රිගි නෙවෙයි මචන් ඩිග්‍රි (උපාධිය) කියල නිවැරදි වෙන්න ඕන,
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මචං මට දාපන් PM එකක්. මං විස්තර එවන්නම් BIT එක ගැනයි BCS එක ගැනයි.