ඩිප්‍රෙෂන් තියෙනකොට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පාන්දර හතරෙන් පස්සෙ සෑහෙන නරක , අසුභ හීන පේනවනෙ ඩිප්‍රෙෂන් උපරිම වැඩිවෙන ගානට. උබලටත් එහෙමද?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ubata depression da mata nam therena vidihata thamanta thamange manasikatwaya control karaganna bari unahama tamai depression hadennee its good to love yourself first
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඔව් සමහර වෙලාවට.ඒ වෙලාවට ඒ වෙලාවේම ඇහැරිලා වෙන දෙයක් කරන්න.

    වෙන දෙයක් කරන්න නැත්නම් රචනා ලියන්න අප හා එක්වන්න.

    43 සේනාංකය
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Depression thiyenawada nedda Elakiriye inna ponnayanta diagnose karanna ba.

    Get your self checked by a proper Psychiatrist
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පාන්දර හතරෙන් පස්සෙ සෑහෙන නරක , අසුභ හීන පේනවනෙ ඩිප්‍රෙෂන් උපරිම වැඩිවෙන ගානට. උබලටත් එහෙමද?

    me ubata kalinuth kwwa ne hama magulatama depression allagannaa epa bn mole hoda ndda ubata magula rata naraka heena penwanm karaneeya meththa suthre kyl ithipiso gathwa kyl nida ganin ethakota owa penne na

    uba oya anwshya wdyt hithala wenama ledak hadagnwa bn
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    පාන්දර හතරෙන් පස්සෙ සෑහෙන නරක , අසුභ හීන පේනවනෙ ඩිප්‍රෙෂන් උපරිම වැඩිවෙන ගානට. උබලටත් එහෙමද?
    ඕයි මොහෝක් dm එකක් දාපං උබ කියන ඒවට බය හිතෙනව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    උදේට තමා මට නම් ඔය අවුල එන්නේ. උඹ ඔය කියන වෙලාවට මම ජිම් එකේ. රෑ වෙද්දී හිත නිවෙනවා. උදේට තමා අවුල් වැඩි..

    PS - ආ හුටා පාන්දර හතර දැක්කේ දැන්..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ubata depression da mata nam therena vidihata thamanta thamange manasikatwaya control karaganna bari unahama tamai depression hadennee its good to love yourself first
    උබට තේරෙන්නෙ නෑ
    ඔව් සමහර වෙලාවට.ඒ වෙලාවට ඒ වෙලාවේම ඇහැරිලා වෙන දෙයක් කරන්න.

    වෙන දෙයක් කරන්න නැත්නම් රචනා ලියන්න අප හා එක්වන්න.

    43 සේනාංකය
    පඩිගෙවනවද
    Depression thiyenawada nedda Elakiriye inna ponnayanta diagnose karanna ba.

    Get your self checked by a proper Psychiatrist
    හ්ම්..
    උඹ ඒ වෙලාවට භාවනා කරනව කිවුව නේද...
    තුනහමාරෙ ඉදන් ප්‍රහාර වගේ වෙනකක් කරාම සමහර වෙලාවට පොඩි නිදිමතක් එනවා. ඉතින් නිදියනවා පොඩ්ඩක්
    me ubata kalinuth kwwa ne hama magulatama depression allagannaa epa bn mole hoda ndda ubata magula rata naraka heena penwanm karaneeya meththa suthre kyl ithipiso gathwa kyl nida ganin ethakota owa penne na

    uba oya anwshya wdyt hithala wenama ledak hadagnwa bn
    ඒත් පේනවාහ්
    ඕයි මොහෝක් dm එකක් දාපං උබ කියන ඒවට බය හිතෙනව
    මොනාද දැනගන්නොන
    gym playan
    කරොනා බන්
    උදේට තමා මට නම් ඔය අවුල එන්නේ. උඹ ඔය කියන වෙලාවට මම ජිම් එකේ. රෑ වෙද්දී හිත නිවෙනවා. උදේට තමා අවුල් වැඩි..

    PS - ආ හුටා පාන්දර හතර දැක්කේ දැන්..
    ඒක තමයි මාත් බැලුවෙ, උබ ජිම් එකේ නිදියනවද කියලා
     
    • Haha
    Reactions: Heshan Daminda

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    යුගනද්ද කියන්නේ පියවර දෙකකින් සම්පුර්ණ වන භාවනාවක්. මේකෙන් යම් කිසි උපකාරයක් වෙනවානම් ප්‍රයෝජනයට ගන්න.

    (පියවර 1) සමතය -> දුකක්, කලකිරීමක් හෝ ඒ වගේ වේදනාවක් එනකොට එම වේගය ඇදුනාගෙන අරිය මෛත්‍රිය වඩා ඒක සමතයකට පත් කිරීම.
    (පියවර 2) විපස්සනා -> දෙවනුව, මේ වගේ සිතුවිලි වලට යම් කිසි රටාවක් තියෙනවා. මේක අදුන ගන්න. මේ වගේ සිතුවිලි වලට තමන් බැදෙන්නේ කැමැත්තෙන්මයි. තමන්ට උවමනාවක් තියෙනවානම් නොබැදි සිටිය හැකියි. නොබැදි සිටින්න ලොකු හේතුවක් තියෙනවා. මේ සිතුවිලි තමන්ට ඔනෑ විදියට පවත්වන්න නවත්වන්න බැහැ විපරිණාමය නිසා. ඒ කියන්නේ මේවා ක්‍රමක් ක්‍රමයෙන් පටන් ගත්ත මොහොතේ සිට සීග්‍රයෙන් නැති වෙලා යනවා. එමනිසා මේවට බැදීල හිත හිත ඉන්න වැඩක් නැහැ.

    අනිච්ච -> මගේ සිතට මේ එන වේගය මට ඔනෑ විදියට පවත්තන්න, නවත්වන්න බැහැ
    අනත්ත -> මේ දුක, එක වගේ තියෙන්නේ නැහැ, ඒක අවසාන වෙන්ව, විපරිණාමයට ලක් වෙන්ව
    දුක්ක -> මේක ඇතුලට ගත්තොත් හිත කිලිටි වෙන්ව. එමනිසා අයෙමත් මේ දුකට මුහුණ දෙන්න වෙන්ව. එම නිසා මම මේ සිතුවිල්ල බදා ගන්නේ නැහැ. එකට නොබැදි මම නිදහස් වෙන්ව.

    මේ පියවර දෙකෙන් මොහොතෙන්, මොහොතට එන දෙව්ෂ සිත් පලමුව ස්මතයට පත්කර, දෙවනුව උදුරා ඉවත් කරන්න

    ඊට අමතරව නිදා ගන්න පෙර මේ පොතේ තියෙන -> දෙවල් 4 කරන්න
    -> දැන්වත් දුකින් නිදහස් වෙමුද?

    නැතිනම් මේ වේද මහත්මයා හම්බුවෙන්න. මේ මුලු සාකච්චාවම අහුවම තෙරයි ඇයි කියල.

    Last edited:

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    depression thiyanawa bn anan manan dewal passe noya doctor kenek hambela behet ganna. mole thiyana neurotransmitters wala serotonin wala wage aul awama wenne owata den ona tharam behet jathi e wagema thawa godal therapy thiyanawa. mulinma thaman ge lede gena doctor kenek ekka kata karala oka aduragena awashshanam behet ganna .
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    4ta alarm ekak thiyala
    awadi welaa monaa hari prayojana wath wedak karahan
    aluthen karann apuluwan deyak gena hoyala balahan
    aluth wagaawak (gewathu wagaawak)
    meee mesi paalanaya (bee keeping)
    DIY project (gedara thiyana ahaka daana deewal walin monaa hari hadanna)
    ethakota oya oluwe thiyana manas gaatha okkoma ain welaa yai
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,853
    4,235
    113
    පාන්දර හතරෙන් පස්සෙ සෑහෙන නරක , අසුභ හීන පේනවනෙ ඩිප්‍රෙෂන් උපරිම වැඩිවෙන ගානට. උබලටත් එහෙමද?
    same here bro :(