ඩිමෝ බට්ටගෙන් කරන්න දෙයක්

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
ඩිමෝ බට්ටගෙන් කරන්න දෙයක්

එලකිරි උන්ගෙන් අහන්න හිතුනා මේ ගැන
ඩිමෝ බට්ටෙකුයි, ඒක එලවන්න ඩ්‍රයිවර් කෙනෙකුයි අරගත්තොත් කරන්න පුලුවන් බිස්නස් එක මොකක්ද?
උබලගෙ අයිඩියාස් තමා ඕන

batta-ex.png

ඩිමෝ බට්ට
Mahindra-Maxximo-1.jpg

මහින්ද්‍රා මැක්සිමෝ
65917.jpg

පියාජෝ බොසා
1344851345_427807204_1-Pictures-of--Need-an-Ashok-Leyland-Mini-Truck-for-urgent-Purchase.jpg

ලේලන්ඩ්
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්....... නුවර එළියේ ගිහින් එළවලු අරන් ඈවිත්, මෙහේ විකුණන්න පුලුවන්..... තව කීයක් නම් තියෙනවද කරනවා නම්...... :yes:
     
    • Like
    Reactions: CRAZY_FUNNY