anthimata wenne meika.. ganna epaa ban oya safety nathi yakada godawal..
![]()
LOKU LOKU EWWA GANNA CHALLI NA
AIYOOanthimata wenne meika.. ganna epaa ban oya safety nathi yakada godawal..
![]()
AIYOOහ්ම්ම්ම්....... නුවර එළියේ ගිහින් එළවලු අරන් ඈවිත්, මෙහේ විකුණන්න පුලුවන්..... තව කීයක් නම් තියෙනවද කරනවා නම්......![]()

LOKU LOKU EWWA GANNA CHALLI NAAIYOO
uba bandapu ekekdha? sira ahanne wihiluwata nemeyi!!!


OW BAN. AI EHEMA AHUWE![]()
උබ කරන්න හදන දේට අවකැපෙන කතා කියන්නත් බැ බන්.. ඒත් නොකිය ඉන්නත් බැ.. ඔය වාහනේ safety කියන එක අහලාවත් නැ බන්.. පුලුවන් නම් වෙනින් ජපන් කට්ටකට බැහැපන්.. අනික ලෙඩ ගොඩක්.. අන්තිමට ලැන්ඩ් මාස්ටරේම තමා.. කරන්නම ඔනානම් ලග දුවන දෙයක් හොයා ගනින්.. කාපට් පාරවල්වල ලේලන්ඩ් එක්ක එලවන්න වෙන්නෙ ඔක කොහොමද කියලා මට හිතාගන්නත් බැ.. මම උබ බැදලද කියලා ඇහුවෙ, ඔය වාහනේ නිසා අනාත වෙච්ච දරු පවුල් අනන්තයි.. ඉස්පිරිතාලෙකින් හරි ට්රැෆික් කාරයෙක්ගෙන් හරි අහලා බලපන් බොරු නම්.. උබ තමන්ගේ කියලා දෙයක් කරන්න යනකොට වල කපනවා එහෙම නෙමෙයි බන්.. කියන දේ උබට වැටහුනා කියලා හිතනවා.. අහිතකින් කිව්වා නෙමෙයි..
මචන් වාහන අරගෙන බිස්නස් කරන්න ගන්න එපා ..උබ ඉස්සෙල්ලා බිස්නස් එකක් පටන් ගනින් ඊට පස්සෙ වාහනයක් ගන්න බලපන් ......ඩිමෝ බට්ටෙක් අරන් උබර රෙන්ට් එකට දෙන්න බෑ නෙ ....ඕනි නම් කරන්න පුලුවන් හයර් දුවන්න දාන්න ....ඒකත් ඉතින් sure කරල ගන්න ඕනි. හයර් නැති උනොත් sorry ම තමයි ..වාහනයක් අරන් බිස්නස් එකක් කරනව කියන්නෙ හිතන තරම් පහසු දෙයක් නෙමෙයි ..කරන දෙයක් හොදට plan කරල කරපන් ....සල්ලි නිකන් නාස්තී කරගන්නෙ නැතුව ..all the best .



කාඩ රජා;14849717 said:driver nathuwa aran rent karahan api 2k rent karanawa L nmbr eka maseta 22i P nmbr gear 5 eka maseta 25i 3000km maseta