ඩිමෝ බට්ටගෙන් කරන්න දෙයක්

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
anthimata wenne meika.. ganna epaa ban oya safety nathi yakada godawal..
831977d1319524821-accidents-india-pics-acc.jpg

LOKU LOKU EWWA GANNA CHALLI NA :PAIYOO
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    හ්ම්ම්ම්....... නුවර එළියේ ගිහින් එළවලු අරන් ඈවිත්, මෙහේ විකුණන්න පුලුවන්..... තව කීයක් නම් තියෙනවද කරනවා නම්...... :yes:

    :yes:
    මාගම්පුර හාබර් එකෙන් මාලු ගෙනත් මෙහේ ව්කුණන පුලුවන්
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    හ්ම්ම්ම්....... නුවර එළියේ ගිහින් එළවලු අරන් ඈවිත්, මෙහේ විකුණන්න පුලුවන්..... තව කීයක් නම් තියෙනවද කරනවා නම්...... :yes:

    SIRAAWATA, BATTA GEN OYA KANDU ADINNA PULUWANDA. THAWA OYA GANA WISTHARA KIYAPANKO :D

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    OW BAN. AI EHEMA AHUWE:oo::oo:

    උබ කරන්න හදන දේට අවකැපෙන කතා කියන්නත් බැ බන්.. ඒත් නොකිය ඉන්නත් බැ.. ඔය වාහනේ safety කියන එක අහලාවත් නැ බන්.. පුලුවන් නම් වෙනින් ජපන් කට්ටකට බැහැපන්.. අනික ලෙඩ ගොඩක්.. අන්තිමට ලැන්ඩ් මාස්ටරේම තමා.. කරන්නම ඔනානම් ලග දුවන දෙයක් හොයා ගනින්.. කාපට් පාරවල්වල ලේලන්ඩ් එක්ක එලවන්න වෙන්නෙ ඔක කොහොමද කියලා මට හිතාගන්නත් බැ.. මම උබ බැදලද කියලා ඇහුවෙ, ඔය වාහනේ නිසා අනාත වෙච්ච දරු පවුල් අනන්තයි.. ඉස්පිරිතාලෙකින් හරි ට්‍රැෆික් කාරයෙක්ගෙන් හරි අහලා බලපන් බොරු නම්.. උබ තමන්ගේ කියලා දෙයක් කරන්න යනකොට වල කපනවා එහෙම නෙමෙයි බන්.. කියන දේ උබට වැටහුනා කියලා හිතනවා.. අහිතකින් කිව්වා නෙමෙයි..
     
    • Like
    Reactions: CRAZY_FUNNY

    THXX MACHAN IDEA PARATA. PIN SIDDA WENAWA
    UMBA KIYANA KATHAAWA NAM ATHTHA. WADIYA SALLI YATA KARANNA BA BAN. HONDATA DIESEL WADA KARANNATH ONA.
    MAN MEKATA DRIVER KENEK GANNAWA BAN.
    MADI WAYASE THANPATH PORAK GANNA THAMAA ADAHASA

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කරවල ව්‍යාපාරයක් පටන් ගන්න....ප්රෝෆිට් හොදයි....රිසක් එක අඩුයි ....නරක වෙන්නේ නැහැ....
     
    • Like
    Reactions: CRAZY_FUNNY

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් වාහන අරගෙන බිස්නස් කරන්න ගන්න එපා ..උබ ඉස්සෙල්ලා බිස්නස් එකක් පටන් ගනින් ඊට පස්සෙ වාහනයක් ගන්න බලපන් ......ඩිමෝ බට්ටෙක් අරන් උබර රෙන්ට් එකට දෙන්න බෑ නෙ ....ඕනි නම් කරන්න පුලුවන් හයර් දුවන්න දාන්න ....ඒකත් ඉතින් sure කරල ගන්න ඕනි. හයර් නැති උනොත් sorry ම තමයි ..වාහනයක් අරන් බිස්නස් එකක් කරනව කියන්නෙ හිතන තරම් පහසු දෙයක් නෙමෙයි ..කරන දෙයක් හොදට plan කරල කරපන් ....සල්ලි නිකන් නාස්තී කරගන්නෙ නැතුව ..all the best .
     
    • Like
    Reactions: CRAZY_FUNNY

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ම්ම්ම්ම්ම්ම්, මම දැකල තියෙනවා කොත්තු කඩයක් කරනවා.....
    දවසක් දෙකක් පොඩි සද්දයක් දාගෙන ගෙවල් ගාවින් ගියානම් වැඩේ, රොටි කොත්තු, ටිකක් දා ගන්න පුළුවන්....
    පුළුවන් නම් අපේ කැම්පස් එක පැත්තේ වරෙන්,,, නියමෙට බිස්නස් තියෙයි....
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මචන් වාහන අරගෙන බිස්නස් කරන්න ගන්න එපා ..උබ ඉස්සෙල්ලා බිස්නස් එකක් පටන් ගනින් ඊට පස්සෙ වාහනයක් ගන්න බලපන් ......ඩිමෝ බට්ටෙක් අරන් උබර රෙන්ට් එකට දෙන්න බෑ නෙ ....ඕනි නම් කරන්න පුලුවන් හයර් දුවන්න දාන්න ....ඒකත් ඉතින් sure කරල ගන්න ඕනි. හයර් නැති උනොත් sorry ම තමයි ..වාහනයක් අරන් බිස්නස් එකක් කරනව කියන්නෙ හිතන තරම් පහසු දෙයක් නෙමෙයි ..කරන දෙයක් හොදට plan කරල කරපන් ....සල්ලි නිකන් නාස්තී කරගන්නෙ නැතුව ..all the best .

    :rolleyes::rolleyes::rolleyes:

    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    macho mama kemathi ne ubawa vihiluwakata ganna, mokada den rate thththwe anuwa podi business ekak kale nethnam harima amarui geewath wenna.

    macho.. poddak balapan ara Bank eken dena (Mobile Shop) demo battek ganna puluwannda kiyala. ehema puluwan nam Aka godak hoda wei...

    ahema nethnam macho... Kotuwe theyenawa pol (coconut) aduwata whole sale ganna puluwan then,, ehema thenakin pol aragena gamee kada walata podi gaanak thiyage na daanna puluwannda balapan.. its depend with from where you are.. poddak agena hithala balapan,,,

    most important thing is trust worthy driver.......
     
    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    කාඩ රජා;14849717 said:
    driver nathuwa aran rent karahan api 2k rent karanawa L nmbr eka maseta 22i P nmbr gear 5 eka maseta 25i 3000km maseta

    Machan kohatada denna puluwan??? mata details tikak PM karanawada??? loku udaw wak...