ඩිමෝ බට්ටගෙන් කරන්න දෙයක්

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
:yes: සිරාවට, කිසිම ආරක්ෂාවක් නම් නෑ...... ඒත් තෙල් කිරිල්ල නම් උපරිමයි මගේ හිතේ...... ඒ වගේම, පෙනුමට සැප පහසුවට නෑ උනාට, මම දවසක් ඕකක ගියා, පට්ට විදිහට සස්පෙන්ෂන් වැඩ කරනවා....... :yes:

OWAYE SUSPENSION NEMEI BAN DEISEL THAMAA HONDATA WADA KARANNE. PARTS LAABAI. 8.50 LAKS WALATA THAWA WENA MONAWADA:angry:
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහනේ රෙන්ට් කරන්නේ නැතුව වෙන මොකක් හරි බිස්නස් එකක් කරනවානම් ඉස්සෙල්ලම ඩ්‍රයිවර් කෙනෙක් ගන්නේ නැතුව තමුන්ම ඩ්‍රයිව් කරානම් තමයි හොඳ. පස්සේ බිස්නස් එක ටිකක් දියුණු උනාම ඩ්‍රයිවර් කෙනෙක් ගන්න. නැත්තම් වැඩේ ලාබයක් නැති වෙයි.
    ලංකාවේ තෙල් මිලේ හැටියට වාහනවලින් බිස්නස් කරලා ලාබයක් ගන්න අමාරුයි. හොඳම දේ රෙන්ට් එකෙට දෙන එක තමයි. රෙන්ට් එකට දෙනවනම් රක්ෂණය රෙන්ට් දෙනවා කියල දාන්න. එහෙම දැම්මම කිසිම බයක් නැතුව ගෙදර නිදාගන්න පුළුවන්.
     
    MATA DRIVE KARANNA WIDIYAK NA BAN. MOKO MAN JOBAK KARANAWA,
    MOKAKDA BAN රක්ෂණය රෙන්ට් දෙනවා KIYANNE
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,421
    6,238
    113
    poll genen oka thamai hondama.town ekata gahapan wahane badu yanwa pat pat gala.alawalu wage nemi.alawalu wage kunu wen na.nathnam mehema wadak theywnawa.
    vee genen aduwata.habi moll gtheyenna one hall wikunana ekath hondai.
    wadeta suba pathum.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහනේ ඉන්සුරන්ස් එක දානකොට සාමාන්‍ය ගෙදර පාවිච්චි කරන වාහන වලට වඩා ගාන වැඩියි හයරින් දැම්මාම. ඊටත් වඩා ගාන වැඩියි රෙන්ට් දැම්මාම. අපේ රියදුරෙක් නැතුව වාහනේ රෙන්ට් එකට දෙනවනම් ගාන වැඩියෙන් ගියත් රෙන්ට් දාල දෙන එක හොඳයි. නැත්තම් වෙන්නේ මොකක්හරි අනතුරක් උනොත් රක්ෂණ වන්දි අයකර ගන්න ගියාම නොයෙක් ප්‍රශ්න ඇතිවෙනවා.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    mulinma mokakhari business ekak patan ganina, uba me wage ekak gannawanam podi shop ekak daapan delivery service ekak wage..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    DIMO BATTA WAGE LEYLAND PODI WAAHANE GANA MONAWADA OBATA KIYANNA PULUWAN?:P:P
    1344851345_427807204_1-Pictures-of--Need-an-Ashok-Leyland-Mini-Truck-for-urgent-Purchase.jpg

    :oo: ලංකා අශෝක් ලේලන්ඩ් එකෙන්, ඕක මෙහේ ගෙන්වන්නේ නෑ බං....... :no:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    poll genen oka thamai hondama.town ekata gahapan wahane badu yanwa pat pat gala.alawalu wage nemi.alawalu wage kunu wen na.nathnam mehema wadak theywnawa.
    vee genen aduwata.habi moll gtheyenna one hall wikunana ekath hondai.
    wadeta suba pathum.

    THXX MACHOO IDEA PARATA :D
    MAN DANNA WIDIYATA HAAL BUSINESS KARANNA AMARUI PODI LORIYAKIN
     
    Last edited:

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    වාහනේ ඉන්සුරන්ස් එක දානකොට සාමාන්‍ය ගෙදර පාවිච්චි කරන වාහන වලට වඩා ගාන වැඩියි හයරින් දැම්මාම. ඊටත් වඩා ගාන වැඩියි රෙන්ට් දැම්මාම. අපේ රියදුරෙක් නැතුව වාහනේ රෙන්ට් එකට දෙනවනම් ගාන වැඩියෙන් ගියත් රෙන්ට් දාල දෙන එක හොඳයි. නැත්තම් වෙන්නේ මොකක්හරි අනතුරක් උනොත් රක්ෂණ වන්දි අයකර ගන්න ගියාම නොයෙක් ප්‍රශ්න ඇතිවෙනවා.

    KEEYAK WENAWADA BAN RENT DAALA INSURANCE EKA
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    KEEYAK WENAWADA BAN RENT DAALA INSURANCE EKA

    එක මචන් වාහනේ ප්‍රිමියම් එකයි , වාහනේ වටිනාකමයි හැටියට තමයි තීරණය වෙන්නේ. ඉන්සුරන්ස් ඒජන්ට් කෙනෙකුගෙන් කෝටේෂන් අරන් බලන්න දෙවිදියටම.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    UMba karawala, palathuru elawalu genawanam, issela wahanayak hire karala karala balapan. eath umba laaba ganna yanne transport eken nam hire karana wahana walin ahala balapan