මේ වගේ ගොන් යක්කු තමයි යහපාලනයත් ගෙනාවේ...යකෝ මේක තේරුම් ගනින්... සංගා , මයියා ගැන අපි ගුණ වැයුවට, අද දිල්ෂාන් අවු 39 k වෙලත් ඔතන ගහන්න වෙලා තියෙන්නේ සංගා, මයියා ලගේ ආත්මාර්ථකාමී තීරණ නිසා.. සංගා ටීම් එකේ හිටියා එත් කවදාවත් අපිට ඌගේ ස්ථානය වන් ඩවුන් ගහන්න අලුත් එකෙක්ට ඉඩ දුන්නද??එතන ගහන්න ක්‍රීඩකයෙක් හදන්න අවස්ථාව දුන්නේ නෑ... අඩුම තරමේ අයින් වෙන අවුරුද්දේ හරි ටු ඩවුන් ගහපංකෝ... යකෝ කපුගෙදරලා,චන්දිමාල්,කණ්ඩම්බි අද ඔහොම ඉන්න ඕන එවුන් නෙවෙයි සංගලා මයියලා තමයි වගකියන්න ඕන. දැන් පුලුවන්නම් මට බැනපල්ලා... දිල්ශාන් ටීම් එකේ ගහන එක උඹට ප්‍රශ්නයක් උනාට... මැද්දේ සෙල්ලම් කරන එවුන්ට ඌ ඉන්න එක හයියක්...

සංගා, මහේල ගිය යන්න එපා කියද්දී. එයාල අයින්වුනේ ටීම් එකේ හොඳට නෙමේ.
එයාලගේ හොඳට දැන් දෙන්නම හොඳට හම්බකරගන්නවා.
ටීම් එකේ හිටියනම් එයාලට මේ ටිකකලේදී හම්බකරපු ඒවා කරන්න බෑ .
මොකද අවසර ගන්න ඕන ඔය ගහන්න ගිය තරග වලට යන්න. ටීම් එකේ හිටියනම් කොහෙත්ම යන්න බැ.
දැන් ටීම් එක ෆුල් චා, නොම්බර 2, 3 ගහන්න කෙනෙක් නෑ.
දිල්ෂාන් ගියොත් තවත් කඩන් වැටෙනවා. ගොන්පාට් දන්නා එපා.
දිල්ෂාන් ගේ තැන ගන්න එකෙක් හදනකල් ගහන්න ඕන.
මෝඩ අතල් ගන්නේ නැතුව දන්නා දෙයක් කරගෙන ඉන්න.
තොපි දන්න ක්‍රිකට්.. ඊයේ තවපොද්දෙන් කනවා
West Indies tour of Sri Lanka 2015 NOV
1st ODI :TM Dilshan 59(32)
Player of the match - TM Dilshan (Sri Lanka)
West Indies in Sri Lanka T20I Series 2015 NOV
1st T20I: TM Dilshan 56(37 )
2nd T20: TM Dilshan 52(38 )
Player of the series - TM Dilshan
Sri Lanka in New Zealand ODI Series 2016 dec 31
TM Dilshan 91(92 )..
දැන් දිල්ශාන් දිගටම ෆේල් මාර වැඩේ... හැමදාම TNL එකේ යන මැච් විතරක් බලපු එවුන් ඔහොමම තමයි......![]()
ඩිල්ශාන් හොඳට සෙල්ලම් කලා ගොඩක් ඉස්සර ඒත් දැන්නම් පට්ටම චාටර් තන්හාවට තවම එල්ලිලා ඉන්නවා ඌ නිසා අලුත් එකෙකුට චාන්ස් එකක් නෑ
දැන් කට්ටිය කියයි ඌ ඉස්සර හොඳට ගැහුවා කියලා ඒක එහෙම නම් සංගා තවම ගහන්න ඕනා ඌ අයින් උනේ ඩිල්ශාන්ට වඩා form එකේ ඉන්නකොට සහ උගේ හොඳම ගහන්න පුලුවන්කම තියෙද්දි බ්‍රෙන්ඩන් මැකලම්, මයිකල් ක්ලාර්ක්, chandrapaul, වගේ අය retire වෙද්දි මූ වගේ තන්හාකාරයෝ තවම එල්ලිලා ලන්කාවේ cricket කනවා
ලංකාව වගේ චරිත වන්දනා කරන රටක selectors ලා උනත් මූව අයින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ
ඩිල්ශාන්ට වඩා tallented young කොල්ලෝ bench වල ඉඳගෙන වේලෙනවා මේ නාකියාගේ තන්හාව නිසා
ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න please
:baff led:: baffled:
ඩිල්ශාන් දැන් ඔයා Retire වෙන්න Please




"ඩිල්ෂාන් ගේ ෆීල්ඩින් උනත් හොඳයි නේ බන්

Sangakkara
India in Sri Lanka: 5th match, 2008 29 August 2008 1
India in Sri Lanka: 4th match, 2008 27 August 2008 6
India in Sri Lanka: 3rd match, 2008 24 August 2008 9
India in Sri Lanka: 2nd match, 2008 20 August 2008 2
lndia in Sri Lanka: 1st match, 2008 18 August 2008 19
Asia Cup: Final, 2008 6 July 2008 4
Asia Cup: 11th Match, 2008 3 July 2008 7
Sri Lanka in United Arab Emirates 2011/12 (2nd ODI) 14th November 2011 5
Sri Lanka in United Arab Emirates 2011/12 (1st ODI) 11th November 2011 5
අපරාදෙ සන්ගා අයින් වෙන්න තිබ්බෙ 2008 දි. එකදිගට මැච් 7ක් ම ෆේල් වෙලා. 2011 දී UAE එවුන්ටත් මැච් 2 ක්ම ලකුනු 5ට අවුට් වෙලා.
උඹට අනුව 2015 year එකේම මූ හරියට ගහල තියෙන්නේ match 5යි ආයෙ අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑනේ
අනේ දිල්වහලෝ.....!!!!!!!!




අයියෝ සල්ලි
එක වහලෙකුට ගැහුවම වහල්ලු ඔක්කොම දුවගෙන එනවා
ඔයාගේ ගඳ නම් ඉතින් එලකිරියේ දන්නෝ දනිති
අඩුමගානේ topic එකට කතාකරපන්


Sangakkara
India in Sri Lanka: 5th match, 2008 29 August 2008 1
India in Sri Lanka: 4th match, 2008 27 August 2008 6
India in Sri Lanka: 3rd match, 2008 24 August 2008 9
India in Sri Lanka: 2nd match, 2008 20 August 2008 2
lndia in Sri Lanka: 1st match, 2008 18 August 2008 19
Asia Cup: Final, 2008 6 July 2008 4
Asia Cup: 11th Match, 2008 3 July 2008 7
Sri Lanka in United Arab Emirates 2011/12 (2nd ODI) 14th November 2011 5
Sri Lanka in United Arab Emirates 2011/12 (1st ODI) 11th November 2011 5
අපරාදෙ සන්ගා අයින් වෙන්න තිබ්බෙ 2008 දි. එකදිගට මැච් 7ක් ම ෆේල් වෙලා. 2011 දී UAE එවුන්ටත් මැච් 2 ක්ම ලකුනු 5ට අවුට් වෙලා.

තැන දෙන්න හරිම සෝයි අලුත් උන් රොත්තක්ම ඉන්නවා..
අනේ නිකං පලයං මහත්තයෝ යන්න..
ඊයේ ටීම් එකේ මැච් 10ක් ගහපු උන් කී දෙනෙක් හිටියද කියලා බලලා ඇවිත් පෝස්ට් එකට රිප්ලයි එකක් දාපං.




