ඩිල්ෂාන්ට_තද_වෙලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ඩිල්ෂාන්ට_තද_වෙලා

    නවසීලන්ත කණ්ඩායම සමග පැවැති ටෙස්ට්, එක්දින වගේම පන්දුවාර විස්ස තරගාවලියත් ඊයේ (10) දිනය වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුනාණේ. ඉතිං මේක ලංකාවේ වගේම ලෝකෙ පුරා ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට දරාගන්න අමාරු වුණා.

    ඒකේ උච්චතම අවස්ථාව විදිහට ඊයේ (10) නවසීලන්තය එක්ක තිබ්බ තරගාවලියත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා. මේ තරගය අවසන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාගාරයට ඇවිද යමින් ඉන්නකොට ප්‍රේක්ෂකාගාරයේ හිටපු එක් පුද්ගලයෙක් ඩිල්ෂාන්ට දෝෂාරපණයක් කළා.

    ඒ පුද්ගලයා ඩිල්ෂාන්ට කියා සිටියේ “ඩිල්ෂාන් දැන් ඔයා රිටයර් වෙන්න” කියා….

    ඊට විරුද්ධව ඒ මොහොතේදීම ඩිල්ෂාන් එම පුද්ගලයාගෙන් අසා සිටියා “ඇයි ඔයා ඇවිත් ගහන්න ද ?” කියා…..

    මේ වචන හුවමාරුවෙන් අනතුරුව ටී.එම්. ඩිල්ෂාන් නැවත පිටිය වෙතට
    ගොස් එහි සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුට මේ පිළිබදව පැමිණිලි කර තිබෙනවා

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    Dili.png
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    Ane manda ban. Eth Dilshan eye gahapu shot tika dakka ekek ehema kiyana eka sadaranai machan

    දැන් මේකත් හිට් වෙයි..අර මාලිංග කිව්ව නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න එක වගේ..ඇයි ඔයා ඇවිත් ගහන්නද කියලා..:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අහන්න දෙයක් නැ ලන්කාවේ උගත්තු, දක්ශතා තියන උන් රට අත හැරලා යන එක.. සින්හල එකාට කෙලවන්නෙම තවත් සින්හල එකෙක්.. පැරදුනාම හූ කියනවා, දින්නම සින්හයා පිටේ ගහගෙන ගොරනාද දෙනවා. ඔනේ දෙයක් ටුවෙන්ටි ෆො අවර්ස්.. එතනින් එහාට මතක නැ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    අහන්න දෙයක් නැ ලන්කාවේ උගත්තු, දක්ශතා තියන උන් රට අත හැරලා යන එක.. සින්හල එකාට කෙලවන්නෙම තවත් සින්හල එකෙක්.. පැරදුනාම හූ කියනවා, දින්නම සින්හයා පිටේ ගහගෙන ගොරනාද දෙනවා. ඔනේ දෙයක් ටුවෙන්ටි ෆො අවර්ස්.. එතනින් එහාට මතක නැ.

    උබේ ඔය කථාව අනුමත කරන්නේ නැහැ.මම දැක්කා උබ ඔය කතාවම ඊයෙත් ත්‍රෙඩ් එකක කියලා තියෙනවා..ඉන්දියාවේ උන් පැරදුනහම ඉන්දියාවේ මිනිස්සු ගෙවල් හිටං ගල් ගහලා කුඩු කරනවා..අපේ රටේ උන් එහෙම නැහැ.මේ වගේ සුළු සුළු දේවල් උනාට වර්ල්ඩ් කප් එක උනත් දින්නත් පැරදුනත් අපේ ටීම් එකේ උන්ව මිනිස්සු පාවඩ දාලා පිළිගන්නේ.
     
    අනික උගත්තු,දක්ෂතා තියෙන උන් ලංකාව අත ඇරලා යන්නේ සල්ලි පෙරේතකමට මිසක් රට හොද නැති හින්දා හෝ රටේ මිනිස්සු හොද නැති හින්දා නෙමේ.එහෙම සල්ලි පෙරේතකමට රට යන්නේ නැතුව ඉන්න ලංකාවේ ඉන්න දක්ෂතා තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා..මේ ඒ වගේ එක්කෙනෙක්.

    dilantha_malagamuwa7.jpg

    DILANTHA MALAGAMUWA    Google Search.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    00:51 දි ඩිලා "මොන වේ#ගේ පුතෙක්ද" කියනවා නේද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබේ ඔය කථාව අනුමත කරන්නේ නැහැ.මම දැක්කා උබ ඔය කතාවම ඊයෙත් ත්‍රෙඩ් එකක කියලා තියෙනවා..ඉන්දියාවේ උන් පැරදුනහම ඉන්දියාවේ මිනිස්සු ගෙවල් හිටං ගල් ගහලා කුඩු කරනවා..අපේ රටේ උන් එහෙම නැහැ.මේ වගේ සුළු සුළු දේවල් උනාට වර්ල්ඩ් කප් එක උනත් දින්නත් පැරදුනත් අපේ ටීම් එකේ උන්ව මිනිස්සු පාවඩ දාලා පිළිගන්නේ.
    ඉන්දියන් උන් ගෙවල් ගිනි තියනවා අපි එහෙම නැ අපි බනිනවා විතරයි හූ කිය කියා.. :sorry::sorry::sorry:

    මැච් දෙක තුනක් බලහන්, ඔස්ට්‍රිලියාව පැරදුන, නිව්සීලන්ඩ් පැරදුන, උනුත් හූ කිය කිය බනිනවද කියලා රිටයර් වෙන්න කියලා ටීම් එකේ උන්ට..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ඉන්දියන් උන් ගෙවල් ගිනි තියනවා අපි එහෙම නැ අපි බනිනවා විතරයි හූ කිය කියා.. :sorry::sorry::sorry:

    මැච් දෙක තුනක් බලහන්, ඔස්ට්‍රිලියාව පැරදුන, නිව්සීලන්ඩ් පැරදුන, උනුත් හූ කිය කිය බනිනවද කියලා රිටයර් වෙන්න කියලා ටීම් එකේ උන්ට..

    එක එක මිනිස්සු එක එක විදිහයි..උබ ඔක්කොම මිනිස්සු මනින්නේ එක මිම්මෙන්.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අනික උගත්තු,දක්ෂතා තියෙන උන් ලංකාව අත ඇරලා යන්නේ සල්ලි පෙරේතකමට මිසක් රට හොද නැති හින්දා නෙමේ.එහෙම සල්ලි පෙරේතකමට රට යන්නේ නැතුව ඉන්න ලංකාවේ ඉන්න දක්ෂතා තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා..මේ ඒ වගේ එක්කෙනෙක්.

    dilantha_malagamuwa7.jpg

    ඩිලන්ත මාලගමුවත් රට අතහැරලා ගිහින් තමයි ඔය තත්වෙට පත් වුනේ. ලංකාවේ හිටියනම් මොනා වෙයිද කියලා හිතාගන්නත් බෑ. එයාගේ හොද තමයි ලංකාවෙන ගියත් ලංකාව අමතක නොකරපු එක.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඩිලන්ත මාලගමුවත් රට අතහැරලා ගිහින් තමයි ඔය තත්වෙට පත් වුනේ. ලංකාවේ හිටියනම් මොනා වෙයිද කියලා හිතාගන්නත් බෑ. එයාගේ හොද තමයි ලංකාවෙන ගියත් ලංකාව අමතක නොකරපු එක.
    :yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ඩිලන්ත මාලගමුවත් රට අතහැරලා ගිහින් තමයි ඔය තත්වෙට පත් වුනේ. ලංකාවේ හිටියනම් මොනා වෙයිද කියලා හිතාගන්නත් බෑ. එයාගේ හොද තමයි ලංකාවෙන ගියත් ලංකාව අමතක නොකරපු එක.

    ඌ රට අත් ඇරලා ගියේ උගේ ටාගට් එකට යන්න මිසක් සල්ලි මත්තෙම නැහෙන්න නෙමේ.ඌට දැන් සල්ලි ඕනනම් රටවල් දෙක තුනකින්ම ඌට කතා කරලා තියෙනවා උන්ගේ රටවල් වල රෙසිඩන්ට් අරන් උන්ගේ රටවල කොඩිය ගහගෙන රේස් පදින්න.ඒත් ඌ ඒකට කැමති නැහැ..ඌට ඕන ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න.මම කිව්වේ ඒක ගැන.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක එක මිනිස්සු එක එක විදිහයි..උබ ඔක්කොම මිනිස්සු මනින්නේ එක මිම්මෙන්.
    උබනේ මැන්නේ.. උබනේ කිව්වේ ඉන්දියන් උන් ගෙවල් ගිනි තියනවා ලන්කාවේ උන් එහෙම නැ කියලා. උබේ කමෙන්ට් එක උබම නැ කියනවා. මොකක්ද හලො ඒ ප්‍රතිපත්තිය..