ඩිල්ෂාන්ට_තද_වෙලා
නවසීලන්ත කණ්ඩායම සමග පැවැති ටෙස්ට්, එක්දින වගේම පන්දුවාර විස්ස තරගාවලියත් ඊයේ (10) දිනය වෙනකොට ශ්රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුනාණේ. ඉතිං මේක ලංකාවේ වගේම ලෝකෙ පුරා ඉන්න ශ්රී ලංකා ක්රිකට් ලෝලීන්ට දරාගන්න අමාරු වුණා.
ඒකේ උච්චතම අවස්ථාව විදිහට ඊයේ (10) නවසීලන්තය එක්ක තිබ්බ තරගාවලියත් ශ්රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා. මේ තරගය අවසන්වීමෙන් අනතුරුව ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩාගාරයට ඇවිද යමින් ඉන්නකොට ප්රේක්ෂකාගාරයේ හිටපු එක් පුද්ගලයෙක් ඩිල්ෂාන්ට දෝෂාරපණයක් කළා.
ඒ පුද්ගලයා ඩිල්ෂාන්ට කියා සිටියේ “ඩිල්ෂාන් දැන් ඔයා රිටයර් වෙන්න” කියා….
ඊට විරුද්ධව ඒ මොහොතේදීම ඩිල්ෂාන් එම පුද්ගලයාගෙන් අසා සිටියා “ඇයි ඔයා ඇවිත් ගහන්න ද ?” කියා…..
මේ වචන හුවමාරුවෙන් අනතුරුව ටී.එම්. ඩිල්ෂාන් නැවත පිටිය වෙතට ගොස් එහි සිටි ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමණාකරුට මේ පිළිබදව පැමිණිලි කර තිබෙනවා