ඩිල්ෂාන්ට_තද_වෙලා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඌ රට අත් ඇරලා ගියේ උගේ ටාගට් එකට යන්න මිසක් සල්ලි මත්තෙම නැහෙන්න නෙමේ.ඌට දැන් සල්ලි ඕනනම් රටවල් දෙක තුනකින්ම ඌට කතා කරලා තියෙනවා උන්ගේ රටවල් වල රෙසිඩන්ට් අරන් උන්ගේ රටවල කොඩිය ගහගෙන රේස් පදින්න.ඒත් ඌ ඒකට කැමති නැහැ..ඌට ඕන ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න.මම කිව්වේ ඒක ගැන.
ඒ මනුස්සයට මොනවද රටින් කරපු දේ කියපන් බලන්න.. ඔය මනුස්සයට හම්බ උන කාර් එකත් ලන්කාවට ගේනකොට ටැක්ස් ගහන්න සෙට් උනා. ඊට පස්සේ මිනිහා ජනාදිපතිට කියලා ශේප් කරගත්තේ. ඔන්න මිනිහට රට සලකපු හැටි..
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    උබනේ මැන්නේ.. උබනේ කිව්වේ ඉන්දියන් උන් ගෙවල් ගිනි තියනවා ලන්කාවේ උන් එහෙම නැ කියලා. උබේ කමෙන්ට් එක උබම නැ කියනවා. මොකක්ද හලො ඒ ප්‍රතිපත්තිය..

    උබ මොන විකාරයක් කියනවනවද මන්දා..දැන් ලංකාවේ උන් ගෙවල් කුඩු කරාද?උබනේ මේ බීපු එකෙක්ගේ වචනෙකට ලංකාවේ මිනිස්සු ඔක්කොම හෑල්ලු කරලා කතා කරන්නේ..:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ මොන විකාරයක් කියනවනවද මන්දා..දැන් ලංකාවේ උන් ගෙවල් කුඩු කරාද?උබනේ මේ බීපු එකෙක්ගේ වචනෙකට ලංකාවේ මිනිස්සු ඔක්කොම හෑල්ලු කරලා කතා කරන්නේ..:D
    ලන්කාවේ උන් විතරද බන් බොන්නේ.. ඔතන ඉන්න නිව්සීලන්ඩ් උන් කිරිද බොන්නේ.. බිව්ව නිසා කිව්වා කියලා ශේප් කරන්න එපා බන්.. බිව්ව නිසා නම් ඌ දින්නත් කියන්න එපැයි.. දින්න දාට බීපු එකෙක්වත් නැද්ද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ඒ මනුස්සයට මොනවද රටින් කරපු දේ කියපන් බලන්න.. ඔය මනුස්සයට හම්බ උන කාර් එකත් ලන්කාවට ගේනකොට ටැක්ස් ගහන්න සෙට් උනා. ඊට පස්සේ මිනිහා ජනාදිපතිට කියලා ශේප් කරගත්තේ. ඔන්න මිනිහට රට සලකපු හැටි..

    ඒ මොනා උනත් තාම ඒ මනුස්සයා ලංකාවේ නේ ඉන්නේ..හදවතින්ම ශ්‍රී ලාංකිකයි..:cool:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අහන්න දෙයක් නැ ලන්කාවේ උගත්තු, දක්ශතා තියන උන් රට අත හැරලා යන එක.. සින්හල එකාට කෙලවන්නෙම තවත් සින්හල එකෙක්.. පැරදුනාම හූ කියනවා, දින්නම සින්හයා පිටේ ගහගෙන ගොරනාද දෙනවා. ඔනේ දෙයක් ටුවෙන්ටි ෆො අවර්ස්.. එතනින් එහාට මතක නැ.

    aniwa oka thamai matath hithune. wena rataka ekek kiwwa nam duka na. lankawe ekek ma mehema kiyapu eka thamai duka
     
    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    ඩිලන්ත මාලගමුවත් රට අතහැරලා ගිහින් තමයි ඔය තත්වෙට පත් වුනේ. ලංකාවේ හිටියනම් මොනා වෙයිද කියලා හිතාගන්නත් බෑ. එයාගේ හොද තමයි ලංකාවෙන ගියත් ලංකාව අමතක නොකරපු එක.

    අනිත් එක බං ඩිලන්තට රේස් එක ඉවර කරලා ආපහු එන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක්ට ඉංජිනියර් කෙනෙක්ට එහෙම එන්න බෑනේ.මේක කියන මාත් රාජ්‍ය ආයතනයක ලිපිකරු වැඩේකලා මගෙ බොස්ට ඒ ලෙවල් විතරක් තියෙද්දි.අපි ගියේ සුදුසු කමට හරියන රස්සාවක් හොයන්,අනික හෙව්ව සල්ලිත් ලංකාවට එව්වා මිසක් ඒ රටවල තිබ්බෙ නෑ.උබලා අමතක කරන ලොකුම දෙයක් තමයි ලංකාවෙ ලොකුම ආදායම එන්නෙ විදේශ ශ්‍රමිකයන්ගෙන් බව.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ලන්කාවේ උන් විතරද බන් බොන්නේ.. ඔතන ඉන්න නිව්සීලන්ඩ් උන් කිරිද බොන්නේ.. බිව්ව නිසා කිව්වා කියලා ශේප් කරන්න එපා බන්.. බිව්ව නිසා නම් ඌ දින්නත් කියන්න එපැයි.. දින්න දාට බීපු එකෙක්වත් නැද්ද?

    මට පේන විදිහට උබට තියෙන්නේ ලංකාවේ උන් ගැන වෙන තරහක්.:rofl:.උබ ඔය මොනා කිව්වත් දිල්ශාන් බීපු එකෙක්ගේ වචනෙකට ලංකාව දාලා යන්නේ නැහැ.උගේ බිස්නස් ඔක්කොම තියෙන්නේ මෙහෙ..:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හැබැයි දිල්ශාන් දුන්නේ නියම උත්තරේ . ඌට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    aniwa oka thamai matath hithune. wena rataka ekek kiwwa nam duka na. lankawe ekek ma mehema kiyapu eka thamai duka
    වැඩක් නැ බන් කියලා.. ඒ බැනපු එක හරියි කියන උන් ඉන්නවනේ.. අම්මපා, මම ඩිල්ශාන් උනානම් අදම ඉන්ග්ලන්ඩ් හරි කොහේ හරි ගිහින් ප්‍රාන්ත ටීම් එකකට සෙල්ලන් කරනවා නිකන්.. නැත්තම් මුන්ට එක පයින් ජොබ් දෙන්න ලැස්තියි කැනඩා වගේ අලුතෙන් ක්‍රිකට් ටීම් සෙල්ලන් කරන රටවල් කොච් කරන්න..

    හැම එකාම හිතන්නේ මුන් සල්ලි නිසා සෙල්ලන් කරනවා කියලා. සල්ලිත් එක දෙයක් වෙන්න ඇති, ඒත් සල්ලිම නෙමෙයිනේ ස්පොර්ට්ස් කියන්නේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට පේන විදිහට උබට තියෙන්නේ ලංකාවේ උන් ගැන වෙන තරහක්.:rofl:.උබ ඔය මොනා කිව්වත් දිල්ශාන් බීපු එකෙක්ගේ වචනෙකට ලංකාව දාලා යන්නේ නැහැ.උගේ බිස්නස් ඔක්කොම තියෙන්නේ මෙහෙ..:P
    ඔන්න බලහන් උබ ඩිල්ශාන් ගැන දීපු කමෙන්ට් එක. උගේ බිස්නස් තියන හින්දා ඌ රට දාලා යන්නේ නැලු.. බලහන් ඒකම කොච්චර පටු අර්තකතනයක්ද කියලා.. ඌට තියන වැලියු එක හැටියට ඌට ලන්කාවේ තියන බිස්නස් මාසේ පඩියට මදි වෙන රටක සෙල්ලන් කලානම්. ඔහොම හැල්ලු කරන්න එපා බන් ස්පොර්ට්ස්මන්ලාව. උන් සල්ලිවලටම නෙමෙයි සෙල්ලන් කරන්නේ..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    වැඩක් නැ බන් කියලා.. ඒ බැනපු එක හරියි කියන උන් ඉන්නවනේ.. අම්මපා, මම ඩිල්ශාන් උනානම් අදම ඉන්ග්ලන්ඩ් හරි කොහේ හරි ගිහින් ප්‍රාන්ත ටීම් එකකට සෙල්ලන් කරනවා නිකන්.. නැත්තම් මුන්ට එක පයින් ජොබ් දෙන්න ලැස්තියි කැනඩා වගේ අලුතෙන් ක්‍රිකට් ටීම් සෙල්ලන් කරන රටවල් කොච් කරන්න..

    හැම එකාම හිතන්නේ මුන් සල්ලි නිසා සෙල්ලන් කරනවා කියලා. සල්ලිත් එක දෙයක් වෙන්න ඇති, ඒත් සල්ලිම නෙමෙයිනේ ස්පොර්ට්ස් කියන්නේ..

    :yes::yes::yes:
     
    :rofl::rofl:ක්‍රිකට් ගහන්න මෙන්ටලි ස්ට්‍රෝන් වෙන්න ඕන බං.උබට බැහැ කවදාවත් ක්‍රිකටර් කෙනෙක් වෙන්න..උබට හොදයි ufc වගේ එකෙක්..:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හැබැයි දිල්ශාන් දුන්නේ නියම උත්තරේ . ඌට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති.
    නිකන් උත්තර නෙමෙයි බන්. ඔකට හරි නම් ලීගල් ඇක්ශන් ගන්න ඔනේ. පිස්සෙක්නේ බන්, ග්‍රවුන්ඩ් එකේ රට හැල්ලු කරනවා. අර නිව්සීලන්ඩ් උන්ට තෙරෙන්නේ නැති නිසා හොදයි.. නැත්තම් එතනම කිච වෙනවා රටම..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ඔන්න බලහන් උබ ඩිල්ශාන් ගැන දීපු කමෙන්ට් එක. උගේ බිස්නස් තියන හින්දා ඌ රට දාලා යන්නේ නැලු.. බලහන් ඒකම කොච්චර පටු අර්තකතනයක්ද කියලා.. ඌට තියන වැලියු එක හැටියට ඌට ලන්කාවේ තියන බිස්නස් මාසේ පඩියට මදි වෙන රටක සෙල්ලන් කලානම්. ඔහොම හැල්ලු කරන්න එපා බන් ස්පොර්ට්ස්මන්ලාව. උන් සල්ලිවලටම නෙමෙයි සෙල්ලන් කරන්නේ..

    උබ මෙතන රට පටලවන්න එපා..සුද්ද සිංහලයෙන්ම කියනවනම් පඩේ වෙඩිල්ල කරන්න එපා..:Dඋබේ කතාවෙන්ම තේරෙනවා උබ වෙන ජාතියක එකෙක් කියලා.උබට නොලැබුන දේවල් හින්දා උබ ලංකාවේ උන්ට වයිර කරනවා..:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rofl::rofl:ක්‍රිකට් ගහන්න මෙන්ටලි ස්ට්‍රෝන් වෙන්න ඕන බං.උබට බැහැ කවදාවත් ක්‍රිකටර් කෙනෙක් වෙන්න..උබට හොදයි ufc වගේ එකෙක්..:rofl:
    මෙන්ටලි ස්ට්‍රොන්ග් වෙන්න ඔනේ කියලා ලිමිට් චෙක් කරන්න බනින එක හරිද මචන්.. ඌට ඩිල්ශාන්ගේ පර්ෆොමන්ස් ගැන අවුලක් නම් ඒකට පැමිනිලි කරන පිලිවෙලක් තියනවා. පිට රටක, පිට ග්‍රවුන්ඩ් එකක ඉදන් ලන්කාවේ තමන්ගේ ටීම් එකේ එවුන්ට රිටයර් වෙන්න කියන පොන්නයො ඉන්නවද බන්.. ඌ බිව්වා නිසා කිව්වා කියලා ශේප් කරන ඌට වඩා පොන්න වෙන්න එපා.. වැරදි දේ වැරදියි කියහන්.. ජාතියක් ජන්මයක් වැඩක් නැ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    නිකන් උත්තර නෙමෙයි බන්. ඔකට හරි නම් ලීගල් ඇක්ශන් ගන්න ඔනේ. පිස්සෙක්නේ බන්, ග්‍රවුන්ඩ් එකේ රට හැල්ලු කරනවා. අර නිව්සීලන්ඩ් උන්ට තෙරෙන්නේ නැති නිසා හොදයි.. නැත්තම් එතනම කිච වෙනවා රටම..

    හම්මේ රටට තියෙන ආදරේ..:rofl::rofl: