උබලට මගේ කේස් එක මතකද දන්නෑ..මම කෙල්ලෙක් එක්ක එන්ගෙජ් වෙලා සති දෙකකින් ඩිවොස් එක දැම්මා...
කෙල්ල එක නඩුවාරෙකටවත් අවේ නෑ.
මගෙන් නඩුව ඒක පාර්ශිකව විභාගකලා.
Lawyer කිවුවා තින්දුවත් දුන්නා කියලා..දැන් අවුරුද්දක් විතර වෙනවා නඩුව ඉවර වෙලා.ඒත් තාම මට ඩිවොස් certificate එක හම්බ උනේ නෑ..ලොයර් කියනවා ඒක ගෙනවිත් තියෙන්නේ,එතන වැඩකරපු කෙල්ල දාපු තැන හොයාගන්න බෑ කියලා..
මට උසාවියෙන් කෙලින්ම ගන්න බැරිද ඒක...
මට නඩු වාර්තා කොපියක් ගන්න ඕනි වෙලා ගියාම එතන ඉන්න එකා රු 2000 ක් ඉල්ලුවා. උදේ ගිහින් ඉල්ලුවා එදාම දවල් Lunch time එකේ ගිහින් අරගෙන ආවා ඌ කොපි එක Envelope එකකටත් දාල පිලිවෙලකට දුන්නනඩු අංකය හොයාගෙන කෙලින්ම උසාවියෙන් ගන්න පුලුවන්. Lawyer කෙනෙකුගෙන් නඩුවේ අවසාන තීන්දුව දෙන්න කියලා ලියුමක් අරගෙන, උසාවි ලේඛනාගාරයට ගිහිං ඒ ලියුම භාරදීලා සල්ලි බඳින්න. සතියකින් වගේ ගන්න පුලුවන්.
මට නඩු වාර්තා කොපියක් ගන්න ඕනි වෙලා ගියාම එතන ඉන්න එකා රු 2000 ක් ඉල්ලුවා. උදේ ගිහින් ඉල්ලුවා එදාම දවල් Lunch time එකේ ගිහින් අරගෙන ආවා ඌ කොපි එක Envelope එකකටත් දාල පිලිවෙලකට දුන්න
ඊළඟ නඩු වාරේ කොපි ගන්න ගියාම මූ හිටියෙ නෑ එතන counter එකට සල්ලි ගෙවල ආව (රු 150 වගෙ ) දවස් 5 ක් මම ගියා සති දෙකක් තිස්සෙ (රු 5000 ක් විතර ඉවරයි මඟ වියදමටම් පුදුම රස්තියාදුවක් උනේ) ඒත් කොපිය ගන්න බැරි උනා. පස්සෙ මම වැඩේ අමතක කරල දැම්ම.
ai e..? ehema nodi inneඑහෙම ඩිවොස් certificate එකක් නොදෙන අවස්තා තියෙනව නේද?![]()
ඕකේ ඇත්ත කථාව මේකයි. නඩු කොපියකට පොඩි ගානක් යන්නේ. දල වශයෙන් පිටුවකට රුපියල් 50 - 60 වගේ. ඒ වුනාට කල් යනවා. උසාවියේ පියන් කෙනෙක් අල්ලගත්තා නම් වැඩේ දවසින් දෙකෙන් ගොඩදාගන්න පුලුවන්. එතකොට ඌට කීයක් හරි දෙන්න වෙනවා. අපිත් හදිසියට ඕන වුනාම එහෙම තමයි කරගන්නේ.
සාමාන්‍ය විදියට කවුන්ටර් එකට සල්ලිගෙවලා සතිදෙකකින් වගේආවෙ නැතොත් රිසිට් එකත් අරං ගිහිං උසාවියේ රෙජිස්ට්‍රාර් හමු වෙන්න. වැඩේ කරලා දේවි එතකොට ඉක්මනට. ඔය පරක්කු කරන්නේ කීයක් හරි ඉල්ල ගන්න.මේ ලංකාවනේ...
mama kalin seen eka demma ban EK eke..aye dannamko sampurana wisthare .mama hithuwe ne ban ,mage life eke me wage deyakata muna denna wei kiyalaඩිවෝස් වෙන්න හේතුව දහන්කෝ අපිටත් වැදගත් වෙයි
2k giya ban kalinnadu wara kiyak ahalada ekaparshiwika thinduwak dunne?.
