ඩිවොස් කේස් එකක්.

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Nadu number ekayi ; nadu dinayayi aragana gihin usawiyen kelinma ganna

    thaniyama karanna baya nam wena lawyer kenek ekka gihin karaganna
     
    • Like
    Reactions: jeewan tk

    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    ඩිවෝස් වෙන්න හේතුව දහන්කෝ අපිටත් වැදගත් වෙයි
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    උබලට මගේ කේස් එක මතකද දන්නෑ..මම කෙල්ලෙක් එක්ක එන්ගෙජ් වෙලා සති දෙකකින් ඩිවොස් එක දැම්මා...
    කෙල්ල එක නඩුවාරෙකටවත් අවේ නෑ.
    මගෙන් නඩුව ඒක පාර්ශිකව විභාගකලා.
    Lawyer කිවුවා තින්දුවත් දුන්නා කියලා..දැන් අවුරුද්දක් විතර වෙනවා නඩුව ඉවර වෙලා.ඒත් තාම මට ඩිවොස් certificate එක හම්බ උනේ නෑ..ලොයර් කියනවා ඒක ගෙනවිත් තියෙන්නේ,එතන වැඩකරපු කෙල්ල දාපු තැන හොයාගන්න බෑ කියලා..
    මට උසාවියෙන් කෙලින්ම ගන්න බැරිද ඒක...

    නඩු අංකය හොයාගෙන කෙලින්ම උසාවියෙන් ගන්න පුලුවන්. Lawyer කෙනෙකුගෙන් නඩුවේ අවසාන තීන්දුව දෙන්න කියලා ලියුමක් අරගෙන, උසාවි ලේඛනාගාරයට ගිහිං ඒ ලියුම භාරදීලා සල්ලි බඳින්න. සතියකින් වගේ ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: jeewan tk and NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    නඩු අංකය හොයාගෙන කෙලින්ම උසාවියෙන් ගන්න පුලුවන්. Lawyer කෙනෙකුගෙන් නඩුවේ අවසාන තීන්දුව දෙන්න කියලා ලියුමක් අරගෙන, උසාවි ලේඛනාගාරයට ගිහිං ඒ ලියුම භාරදීලා සල්ලි බඳින්න. සතියකින් වගේ ගන්න පුලුවන්.
    මට නඩු වාර්තා කොපියක් ගන්න ඕනි වෙලා ගියාම එතන ඉන්න එකා රු 2000 ක් ඉල්ලුවා. උදේ ගිහින් ඉල්ලුවා එදාම දවල් Lunch time එකේ ගිහින් අරගෙන ආවා ඌ කොපි එක Envelope එකකටත් දාල පිලිවෙලකට දුන්න

    ඊළඟ නඩු වාරේ කොපි ගන්න ගියාම මූ හිටියෙ නෑ එතන counter එකට සල්ලි ගෙවල ආව (රු 150 වගෙ ) දවස් 5 ක් මම ගියා සති දෙකක් තිස්සෙ (රු 5000 ක් විතර ඉවරයි මඟ වියදමටම් පුදුම රස්තියාදුවක් උනේ) ඒත් කොපිය ගන්න බැරි උනා. පස්සෙ මම වැඩේ අමතක කරල දැම්ම.
     
    • Sad
    Reactions: jeewan tk

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මට නඩු වාර්තා කොපියක් ගන්න ඕනි වෙලා ගියාම එතන ඉන්න එකා රු 2000 ක් ඉල්ලුවා. උදේ ගිහින් ඉල්ලුවා එදාම දවල් Lunch time එකේ ගිහින් අරගෙන ආවා ඌ කොපි එක Envelope එකකටත් දාල පිලිවෙලකට දුන්න

    ඊළඟ නඩු වාරේ කොපි ගන්න ගියාම මූ හිටියෙ නෑ එතන counter එකට සල්ලි ගෙවල ආව (රු 150 වගෙ ) දවස් 5 ක් මම ගියා සති දෙකක් තිස්සෙ (රු 5000 ක් විතර ඉවරයි මඟ වියදමටම් පුදුම රස්තියාදුවක් උනේ) ඒත් කොපිය ගන්න බැරි උනා. පස්සෙ මම වැඩේ අමතක කරල දැම්ම.

    ඕකේ ඇත්ත කථාව මේකයි. නඩු කොපියකට පොඩි ගානක් යන්නේ. දල වශයෙන් පිටුවකට රුපියල් 50 - 60 වගේ. ඒ වුනාට කල් යනවා. උසාවියේ පියන් කෙනෙක් අල්ලගත්තා නම් වැඩේ දවසින් දෙකෙන් ගොඩදාගන්න පුලුවන්. එතකොට ඌට කීයක් හරි දෙන්න වෙනවා. අපිත් හදිසියට ඕන වුනාම එහෙම තමයි කරගන්නේ.

    සාමාන්‍ය විදියට කවුන්ටර් එකට සල්ලිගෙවලා සතිදෙකකින් වගේආවෙ නැතොත් රිසිට් එකත් අරං ගිහිං උසාවියේ රෙජිස්ට්‍රාර් හමු වෙන්න. වැඩේ කරලා දේවි එතකොට ඉක්මනට. ඔය පරක්කු කරන්නේ කීයක් හරි ඉල්ල ගන්න.මේ ලංකාවනේ...
     
    • Sad
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    එහෙම ඩිවොස් certificate එකක් නොදෙන අවස්තා තියෙනව නේද? :unsure:
    ai e..? ehema nodi inne
    ඕකේ ඇත්ත කථාව මේකයි. නඩු කොපියකට පොඩි ගානක් යන්නේ. දල වශයෙන් පිටුවකට රුපියල් 50 - 60 වගේ. ඒ වුනාට කල් යනවා. උසාවියේ පියන් කෙනෙක් අල්ලගත්තා නම් වැඩේ දවසින් දෙකෙන් ගොඩදාගන්න පුලුවන්. එතකොට ඌට කීයක් හරි දෙන්න වෙනවා. අපිත් හදිසියට ඕන වුනාම එහෙම තමයි කරගන්නේ.

    සාමාන්‍ය විදියට කවුන්ටර් එකට සල්ලිගෙවලා සතිදෙකකින් වගේආවෙ නැතොත් රිසිට් එකත් අරං ගිහිං උසාවියේ රෙජිස්ට්‍රාර් හමු වෙන්න. වැඩේ කරලා දේවි එතකොට ඉක්මනට. ඔය පරක්කු කරන්නේ කීයක් හරි ඉල්ල ගන්න.මේ ලංකාවනේ...
    ඩිවෝස් වෙන්න හේතුව දහන්කෝ අපිටත් වැදගත් වෙයි
    mama kalin seen eka demma ban EK eke..aye dannamko sampurana wisthare .mama hithuwe ne ban ,mage life eke me wage deyakata muna denna wei kiyala
    nadu wara kiyak ahalada ekaparshiwika thinduwak dunne?.
    2k giya ban kalin
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මචන් උබේ ලෝයර් සමහරවිට නෛසයි තීන්දු ප්‍රකාශය දාන්න නැතුව ඇති..ඒක නඩු තීන්දුව හම්බවෙලා මාස තුනකට පස්සේ දාන්න ඕනි..ඒක දාලා නැත්නම් තාම උබ නීත්‍යානුකූලව දික්කසාද වෙලා නෑ කියලා තමයි සලකන්නේ..ඒක අතට එනකන් බදින්න එහෙම එපා.:no:
    උඹ උසවියයි කේස් නම්බර එකයි මැසේජ් එකක් දාපන්කෝ..මම පුළුවන් උනොත් ෆයිල් එක බලලා දෙන්නම්..