ඩිවෝස් වෙන්න.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙපැත්ත කැමති නම් නිකන්ම ගන්න පුලුවන් නේද ? :baffled::baffled::baffled:

    එහෙමනම් සෙපරේට් වෙන්න තමයි වෙන්නේ.
    ඒත් මුගේ ගෑනි පිටගිහිල්ලා නිසා දික්කසාද නඩුවක් දාලා ගෑනිගෙන් නඩු ගාස්තුයි,ලමයින්ට නඩත්තු ගාස්තුයි,මූට නඩත්තුයි ගන්න පුලුවන්.
     

    ranjana disasekara

    Well-known member
  • habai naduwa dana ekata tamai lu paaadu wenne mama danna widiyata..
    laksha ganan yanne na habai 20 k 30 k nam yai wadeeta oyata,,
    ain weyan aiye oya wage pawkara jeewitha walin..
    ah mee lamainta nadaththu gewanna wenawa oyata..
    ekata oya danma oyage aarthika tathwe pahalata dagana inna boruwata salli hambena ewa bank karanna yanna epa..
    u know what i mean,,
    salli hanganna tiyena wahana hangala daanna oya loss kiyala pennuwama nadathhtu gewanna wenne podi ganai
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ට හිකෙයි කිව්වලු..
    යකෝ මරු අක්ක නගෝ ඩබලක් නෙ බං..
    මෙකිලාට හෙන ගහන්න එපෑ..

    Sirawatama ban okenma therenawa ada kale ganu salli passe duwanne kiyala.. aththa adaren wadak na.. wahi nathi hena gahanna one :angry:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Enna ennama lankawe kelloth wesa wenwa,bendapu genuth wesa wenwa. me sathiyata ahapu deweni chorama kathawa meka. umba umba adurana lawyer kenek hambela me wisthara tika kiyapn. yaluwek nm thawath hondai. U kyay mewagena wenna thiyena effects. passe umbata berenne kremekuth kiyay.

    mage mchn lagama cousin kenek innawa dan awrudu 2k wage marry karala.dan podi lamai innawa.love ekakin marry kale.e kale muta normally money tibba.dan tikak money nethiwela tikak amaruwen inne.ado muge geni issara htiiyata wada full wenas.muwa bite karanawa ban,mu dan babek wage wela muna asaranakamata,patta joliyen hitapu ekek issara.kollath ekka party ekakata giyath anith aya atare minihawa bite karanawa.mata penawa uge muna full upset yanawa.oya kattiya hybrid wage cars subject gena katha karaddi geni ane mai meyai elawana hybrid kiyala pal ekata hinawenawa.paw ban mae lagadi mata dekala mara duka hituna.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කණගාටුයි වෙලා තියන දේ ගැන. හොදම දේ තමයි දෙන්නම එකම lawyer කෙනෙක් ලගට යන එක.

    සල්ලි නැත්තම් සහන මැදිරියට පලයන්. අලුත්කඩේ උසාවිය ලග.


    බලන් ඉන්න බැදපු නැති ඔක්කොටම කියන්නේ. "after marriage money talks"
    Love කරන කලේ දකින සුන්දර, බැන්දට පස්සේ හොයන්න බෑ.

    සල්ලි නැතුව බදින්න තියා හිතන්නවත් එපා.
     
    Last edited:

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    මචන් උබලා බැන්දේ.
    Proposal ද Love marriage ද ?
    අද ඉඳල පස්සට ගැන්නොත් අවුරුදු 20ටත් වැඩියි ලවු එක.පොඩි කාලේ කරපු ගොන් කම්.
     

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    habai naduwa dana ekata tamai lu paaadu wenne mama danna widiyata..
    laksha ganan yanne na habai 20 k 30 k nam yai wadeeta oyata,,
    ain weyan aiye oya wage pawkara jeewitha walin..
    ah mee lamainta nadaththu gewanna wenawa oyata..
    ekata oya danma oyage aarthika tathwe pahalata dagana inna boruwata salli hambena ewa bank karanna yanna epa..
    u know what i mean,,
    salli hanganna tiyena wahana hangala daanna oya loss kiyala pennuwama nadathhtu gewanna wenne podi ganai

    එයා නඩත්තු ඉල්ලන්නේ නෑ.මගෙන් මුකුත්ම ඉල්ලන්නේ නෑ.හැබැයි පොලිසි යන්න බැරිලු.(වරද එයාගේ,සාක්ක්කි මගේ ළඟ හින්ද බයයි)
     

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    කණගාටුයි වෙලා තියන දේ ගැන. හොදම දේ තමයි දෙන්නම එකම lawyer කෙනෙක් ලගට යන එක.

    බලන් ඉන්න බැදපු නැති ඔක්කොටම කියන්නේ. "after marriage money talks"
    Love කරන කලේ දකින සුන්දර, බැන්දට පස්සේ හොයන්න බෑ.

    සල්ලි නැතුව බදින්න තියා හිතන්නවත් එපා.

    සල්ලි තිබ්බත් වැඩක් නෑ,ගෑනුන්ට හොරෙන් වත් බියර් එකක් වත් බොන්න දෙන්න එපා.මට වැරදුනේ එතන.වයිෆ් නංගිත් එක්ක මට හොරෙන් කරටි කැඩෙන්න ගහනවා.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සල්ලි තිබ්බත් වැඩක් නෑ,ගෑනුන්ට හොරෙන් වත් බියර් එකක් වත් බොන්න දෙන්න එපා.මට වැරදුනේ එතන.වයිෆ් නංගිත් එක්ක මට හොරෙන් කරටි කැඩෙන්න ගහනවා.

    OMG!

    මචන් හිතුවට වඩා ප්‍රශ්ණෙ ගොඩත් සංකීර්ණයි වගේ. ලංකාවෙ නීති අාධාර ගන්න පුලුවන් තැන් දෙකක් තියනව බන්.
    මට මතක නෑ දැන් ඒකක් වත්. 2009දි පාඩම් කරපු ඒ්ව කාටද බන් මතක. පුළුවන් උනොත් අහල කියන්නම්.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    I am very sorry about you and your children. Mehidi Daruvanta samavak labenna ona. Mokadha Daruvo kiyanne, Hari mokakkdha, Varaddha mokakkdha kiyala therum ganna tharam morapu manasak naha daruvonta. Eka nisa Daruvan ekka tharaha venna epa. Daruvange namayen wife ta samava denna try ekak denna. Daruvan ge future eka monava vevidha ? divorce unain pasuva? Eka nisa daruvan ge namayen , podi try ekak denna , samadana vela apahu hodin inna. VARADI KARANA GAHANU THAVA GODAK INNAVA, OYAGE WIFE VITHARAK NEVE. E VAGEMA VARADI KARANA PIRIMITH GODAK INNAVA. SAMAVA DEEMA DEVA GATHIYAK. EKA NISA TRY TO BE SETTLE. BEST WISHES.

    machan uba kiyana taram hoda wela me jara loke jiwat wenna baa ban...

    Me loke minissu purudu wela tiyenne hoda ekata puke arinnai naraka ekata wadagena innai...

    E nisa ube bana ahuwoth okata wenne gaanita lamainta kawa kawa aruth ekka budiyanna denna..

    Puluwan nam daruwo denna aragena divorce weyan... ekigen wandi illapan

    Athaharinna epa putho samawa dunnot nam ubata tawat puke arinawa misak wenadeyak naa..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12249896_930086603741684_1192452403869858411_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ හිතුවද බඳින ලේසියට ඩිවෝස් වෙන්නත් පුළුවන් කියලා.. ගහෙන් ගෙඩියක් කඩාගන්නව වගේ ලේසි ඇති කියලා.. ඔප්පු කරන්න පුළුවන් තරමෙ සාක්ෂියක් නැතුව, හේතුවක් නැතුව ඩිවෝස් කරන්නෙ නැහැ බං.. :no: