ඩීසල්_දුම්_පරීක්ෂණේ_ෆේල්

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    air filtaret hondai nam... silencer deposite carbon ehemat sudda karaanam... pass wenna ona..

    ehemanam dan balanna ona Injector.. saama 20000km walatama sarayak injector sudda karanna ona....

    oka commen rail system ekak nemei.....

    salli deela ova kara ganna hadanna epaa ban.. thmange wahane thaman hariyata hadaa gena eken deerga kalinava thamanta ena waasiya athwindinna...

    anika ova karana unta unge rassawa karanna deepalla... salli denna hadanna epaa.. samaharu podi kollo ahu unaama nikanma unva rassawen eliyata danava...
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පුතී මෙහෙම කේස් එකක් තියෙනවා ඔය ECO Test ප්ලේස්වල :frown::frown:

    මගේ බයික් එක අරගෙන අවුරුදු 3යි වෙන්නේ 20,000Km තමයි දුවල තියෙන්නේ ඉතින් ලඟදී ආදායම් බලපත්‍රෙ කල් පැන්න නිසා එක අලුත් කරගන්න දුම් සහතිකේ ඕන නිසා හොද සර්විස් එකකුත් දාගෙන ගියා කොට්ටාවේ ECO Test ප්ලේස් එකට කුරුල්ලා වගේ... :)

    දැම්මා ඉයික් එක ටෙස්ට් එකට.. :yes: පුදනකොටම කාපී යකා කියපිය.. :baffled: දුම් පරීක්ෂනේ ෆේල්.. :growl: යකෝ හොඳ සර්විස් එකකුත් දාගෙන ඇවිත් මං නන්නත්තාරයි.. :baffled::sorry:

    එහෙම්ම ගියා අයේ සර්විස් සෙන්ටර් එකට එතන පොරට කිව්වා සිද්ධිය...:frown: පොර කිව්වා ෆෙල් නම් වෙන්න විදියක් නෑ බයික් එකේ සේරම හොදට තියෙනවා කියලා ඉන්න පොඩ්ඩක් කියලා පෙට්ට්‍රල් අඩු කරලා, එයාර් ෆිල්ටරෙත් ගලවලා ගියා අයේ කොට්ටාවේ දුම් පරීක්ෂණ ප්ලේස් එකට දැම්මා බයික් එක ටෙස්ට් එකට.. :eek:

    ටෞකන්ඩ අයෙත් ෆේල් කියපන්කෝ... :angry::angry::growl::growl: දැන් ඉතින් මලේ උපරිමත් පැනගෙන..:frown: සර්විස් එකේ එකාගේ පවුලේ අයවත් මතක් කරගෙන යන්න ගත්තා අයෙත් සර්විස් සෙන්ටර් එකට.. :yes:

    සර්විස් සෙන්ටර් එකට යන අතරමඟ නිකමට වගේ හිතිලා ඇල්ලුවා බයික් එක අතුරුගිරියේ දුම් පරීක්ෂණ ප්ලේස් එකට...

    මෙන්න යකෝ බයික් එක දුම් පරීක්ෂනේ නිකම්ම පාස් කියහන්කෝ...:shocked::shocked::yes::yes:

    ඉතුරැ ටික හිතා ගනින්කෝ... :baffled::baffled: ඔන්න ඕකයි පුතේ දුම් පරීක්ෂණ ප්ලේස් වල තත්වය....:(:(:(:angry:

    කොට්ටාව උන් මේ ලගදි සල්ලි අරන් පාස් කරලා මාට්ටු උනා :rofl: දැන් නූලටම බලනවා. අපේ වාහනෙත් පේල් කරා මේ පාර ඒ පිම්මම අතුරුගිරිය eco sri එකට ඇද්දා. එකෙන්ම ගෙඩ :rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    air filtaret hondai nam... silencer deposite carbon ehemat sudda karaanam... pass wenna ona..

    ehemanam dan balanna ona Injector.. saama 20000km walatama sarayak injector sudda karanna ona....

    oka commen rail system ekak nemei.....

    salli deela ova kara ganna hadanna epaa ban.. thmange wahane thaman hariyata hadaa gena eken deerga kalinava thamanta ena waasiya athwindinna...

    anika ova karana unta unge rassawa karanna deepalla... salli denna hadanna epaa.. samaharu podi kollo ahu unaama nikanma unva rassawen eliyata danava...
    this is the reason that i subcribe this thread :yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ow machan wahane awulak thiyenawa, injector tika clean karaganna one.
    20000km warak clean karanna one eka sirada ban?

    oil pichchena eka newie awula desil wadiyen pichchnea eka neda
    ow machan kalu dumak yanne, diesel pichchenawa wedi wage:yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    air filtaret hondai nam... silencer deposite carbon ehemat sudda karaanam... pass wenna ona..

    ehemanam dan balanna ona Injector.. saama 20000km walatama sarayak injector sudda karanna ona....

    oka commen rail system ekak nemei.....

    salli deela ova kara ganna hadanna epaa ban.. thmange wahane thaman hariyata hadaa gena eken deerga kalinava thamanta ena waasiya athwindinna...

    anika ova karana unta unge rassawa karanna deepalla... salli denna hadanna epaa.. samaharu podi kollo ahu unaama nikanma unva rassawen eliyata danava...

    loku wahanawalata kohomada danne nh mchn

    habai bikes fail wenawa

    yanawa garaj ekata petrol adu karagannawa

    apahu test ekata danawa pass

    apahu yana gaman petrol hadan yanawa mekata thamai wisadumak oni kisima therumak nathi wadak mewa meh rajayata salli witharak oni nisa wena dewal

    byk eka fail kiyala wisik karanna bh neh

    failed wuna ewata wenama mokak hari kramayak hadanna wenawa natnam ithin boru wadak :rofl:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    loku wahanawalata kohomada danne nh mchn

    habai bikes fail wenawa

    yanawa garaj ekata petrol adu karagannawa

    apahu test ekata danawa pass

    apahu yana gaman petrol hadan yanawa mekata thamai wisadumak oni kisima therumak nathi wadak mewa meh rajayata salli witharak oni nisa wena dewal

    byk eka fail kiyala wisik karanna bh neh

    failed wuna ewata wenama mokak hari kramayak hadanna wenawa natnam ithin boru wadak :rofl:
    bike nam godak fail wenawa ban, godak welawata air cleaner eka ayin karala thamyi pass kara ganne:rofl::rolleyes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,852
    2,683
    113
    Kadawatha, Sri Lanka
    එල මචන්:cool:

    ඔව් මචන් ඉන්ජෙක්ටර් ටික ක්ලීන් කරගන්න ඕනේ:yes::cool:

    laugh එකේ තමයි මචන්, මන් හිතන්නේ වාහනේ අවුලක්, හදාගන්න වෙයි වගේ:yes: මට අවුල තියෙන්නේ මේ තරම් කලින් මෙහෙම උනේ ඇයි කියලා:(

    දැන්ම පොම්පේ ගලවන්න ඕනේ වෙයිද මචන්?:confused:

    opacity value එක හොදටම වැඩී මචන්, රිපෝට් දෙකේ ඇවරේජ් යන්නෙ 88, 98:sorry::sorry::(
    මේකෙ EGR valve එකක් නෑ මචන්:yes:

    Drive green එකේ නම් හොරු තමයි ඉන්නේ:growl:

    ලාෆ් එකෙන් තමයි මචන් කරේ, මට කලින් ආපු ඩීසල් ලොරියක් පාස් උනා, වාහනේ අවුලක් තමයි. හදාගන්න ඕනේ:sorry:
    Hmmm. Kiribathgoda eke nam pass vuna. Ape thiyenne Hilux LN106 1990. ithin hithapanko. Mehemai scene eka. Driver Green eke un 3600 RPM walata paguwa. Bt laugh eke nam gihin thibbe 3200. Ekath hethuwak wenna athi :)