ලංකාවේ අදාල brand වල agent ලා ගෙන්නවන laptop චාටර්ද බං? ඉක්මනට ලෙඩ දෙනවද?
john keels, epsi වගේ company වලත් බඩු චාටර්ද ?
ඔන්න මට වෙච්ච සිද්දියක් ....
යාලුවෙකුට ලැප්ටොප් එකක් ගන්න ඕනි උනා ...මම පිටරටකින් ගෙනත් දෙන්නම් කිඋවට ඇහුවේ නැ ...ඔන්න ඉතින් unity එකට ගිහින් ලැප්ටොප් බැලුවා ...hp එකක් තෝරගත්තම packing කඩපු නැති එකක් store එකෙන් ගෙනත් දෙනකම් ඉන්න කිඋවා.. අපිත් හිටිය ... ටික වෙලාවකින් මෙන්න හම්බය උස්සන් එනවා plain ගුරු පාට box එකක දාපු hp ලැප්ටොප් එකක් ..ඒ කියන්නේ ලැප්ටොප් box එකේ hp කියලවත් මුකුත් ප්‍රින්ට් කරලා නැති ලැප්ටොප් box එකක් ...මේහෙම ලැප්ටොප් හදනවද යකෝ hp company එක.කියල අහල එතනින් වෙන කඩේකට ගිය..එතනන්ත් එහෙමයි ...මුන් ඔක්කොම එකයි ..මුන් කරන්නේ refurbished ලැප්ටොප් ගෙනල්ල මෙහෙ box හදල ඒවාට දල විකුනනවා...ඕනිනම් උබලටම ගිහින් බලගත්තහෙකි..මම කියන්නේ බොරුද කියල...නැත්තම් කියයි මම පිටරටින් ලැප්ටොප් ගෙනල්ල විකුණගන්න ඕනි හින්ද මෙහෙම කියනවා කියල...
ඊට පස්සේ mc එකට ගියා ..ඔන්න එළකිරියේ එවුනුත් හොදයි කියන කඩේකට ..asus ලැප්ටොප් තියනවා .. සුපිරි බඩු කියල පේනවා බැලුව ගමන්ම..පෙට්ටියත් original...ඔක්කොම හොදයි..ඔන්න 65000ක් දිල ගත්තා i3 asus එකක්..අරන් මෙන්න බොලේ ගෙදර ඇවිත් එකට drivers හොයන්න නෙට් එකේ search කරාම එහෙම මොඩෙල් එකක් නැ කියනවා ...asus site එකේවත් එහෙම මොඩල් එකක් නැ .. මේක asus company එකෙන් හදල මොකක් හරි fault එකක් නිසා reject කරපු ලොට් එකක් වෙන්න පුළුවන් මේ ගෙනල්ල විකුනන්නේ...මොනවා කරන්නද දැන් අන්න බැදගත්ත බෙරේ ගහනවා ...මුකුත් ලෙඩක්නම් නැ තාම...
මගේ තව යාලුවෙක් අබාන්ස් එකෙන් ගත්තා company warranty එක්ක dell ලැප් එකක් මාසෙන් මාසෙට මොනවහරි ලෙඩක් වෙලා warranty claim කරන්න අරන් යනවා...පොඩ්ඩක් ගිහිල්ල බලපල්ලකො ඔය agent ල ගාව තියන ලැප්ටොප් නිකම් cheap ගතිය පේනවා බලපු ගමන්ම..ඒවගේ කරන්නේ මචන් company වල හදන සමහර ලැප්ටොප් මොඩල් තියනවා cheap..ගණන් අඩු ඒවා..ඒ කියන්නේ i3 ගත්තොත් hp උනත් මොඩල් තියනවා බර ගානක්..ඒවගෙන් සමහර ඒවා cheap මොඩල්...අපිට එක හොයන්න අමාරුයි...ලංකාවට ගොඩක් ගේන්නේ මේ cheap මොඩල් තමා.. එකනේ ඉස්සර ඉදන්ම කතාවක් තියෙන්නේ පිටරට බඩු කොලිට් ලංකාවට එවන ඒවාට වඩා කියල...