ඩුබායි ජොබ්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සමහර අය ඩුබායි යනවා නේද ටුවරිස්ට් වීසා දාලා. එහෙ ඇවිදල ජොබක් හොයාගන්න. එහෙම සෙට් වෙනවද හොද ජොබ්? පඩි කොහොමද?
    (මට නෙවෙයි)
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,263
    8,155
    113
    ඩිරම් 2500 -3500 වගේ
    ලන්කවෙන් ලක්ෂ 2.5 -3.5 වගේ
     
    Last edited: