ජනෙල් දොරවල් වලට නෙට් තියෙනවා මදුරුවෝ එන්න බැරිවෙන්න ගහන්න. ඔය නෙට් එක එක විදියට අරින්න,ගලවන්න පුළුවන් විදියට දාගත්තහම ගෙදරට කොදුරුවෙක්ටවත් එන්න බෑ. අහම්බෙන් හරි එකෙක් දැක්කොත් එලෙක්ට්‍රික් රැකට් එකකින් කෙලපන් රොස් වෙලා යන්න.
කැමතිනම් ගෙදරින් පිට ඉන්සෙක්ට් ට්‍රැපර් එකක් තියපන් ලා නිල්පාට එලිය තියෙන, පොඩි පොඩි සත්තු ඔක්කොම මැරෙනවා,
එලියට බහිනකොට පාගිරිතෙල් ස්ප්රේ තියෙනවා අත්, කකුල්, වල ස්ප්රේ කරන් යන්න. තව බ්රේස්ලට් තියෙනවා පැගිරිතෙල් සුවද එන.
ඔයටිකෙන් මදුරුවෙක් කන සම්බවිතාවය ගොඩක් අඩුකරගන්න පුළුවන්.