ඩෙංගු මදුරුවන් පන්නන Tricks

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජනෙල් දොරවල් වලට නෙට් තියෙනවා මදුරුවෝ එන්න බැරිවෙන්න ගහන්න. ඔය නෙට් එක එක විදියට අරින්න,ගලවන්න පුළුවන් විදියට දාගත්තහම ගෙදරට කොදුරුවෙක්ටවත් එන්න බෑ. අහම්බෙන් හරි එකෙක් දැක්කොත් එලෙක්ට්‍රික් රැකට් එකකින් කෙලපන් රොස් වෙලා යන්න.
    කැමතිනම් ගෙදරින් පිට ඉන්සෙක්ට් ට්‍රැපර් එකක් තියපන් ලා නිල්පාට එලිය තියෙන, පොඩි පොඩි සත්තු ඔක්කොම මැරෙනවා,
    එලියට බහිනකොට පාගිරිතෙල් ස්ප්රේ තියෙනවා අත්, කකුල්, වල ස්ප්රේ කරන් යන්න. තව බ්රේස්ලට් තියෙනවා පැගිරිතෙල් සුවද එන.
    ඔයටිකෙන් මදුරුවෙක් කන සම්බවිතාවය ගොඩක් අඩුකරගන්න පුළුවන්
    .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පැගිරි තෙල් අැගේ ගාගන්න ක්‍රමේ කරල තියනවද උබලා?

    පිටරටනම් ස්ප්රේ තියෙනවා. පොඩි උන් එක්ක පාක් යනකොට ස්ප්රේ කරන් යන්නේ. මදුරුවෝ එන් නෑ. එළියේ බාබකියු කිරීමක්, සෙට් වීමක් වෙනවනම් පැගිරිතෙල් ඉටිපන්දම්, පන්දම් පත්තුකලාම මදුරුවෝ එන් නෑ
     

    gepa

    Well-known member
  • LINDA_ADERSON_22:21930521 said:
    පැගිරි තෙල් අැගේ ගාගන්න ක්‍රමේ කරල තියනවද උබලා?

    පිටරටනම් ස්ප්රේ තියෙනවා. පොඩි උන් එක්ක පාක් යනකොට ස්ප්රේ කරන් යන්නේ. මදුරුවෝ එන් නෑ. එළියේ බාබකියු කිරීමක්, සෙට් වීමක් වෙනවනම් පැගිරිතෙල් ඉටිපන්දම්, පන්දම් පත්තුකලාම මදුරුවෝ එන් නෑ
    පැගිරි තෙල් වල සැර වැඩි වෙනකොට පෙලක් අයට අල්ලන්නෙ නැ.ඒත් ඒකට වැඩඉ සැරක් නැති පැගිරි තෙල් ක්‍රීම් තිබේ..
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පැඟිරි තෙල් සුවඳට සර්පයෝ එන්න පුළුවන් කියන්නේ ඇත්තද?:confused:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    Mosquito repellent creams/sprays: Soffel cream/spray(Contains DEET), Mino8 spray(Contains IR3535), Todlo(natural oils)

    Mosquito repellent incense sticks (made from natural oils): Chakri(Best), Saarada, Thai Sumedha
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    19554071_1716043942023444_5571126401236691911_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    madur.jpg



    මදුරුතලා කොල දුම් අල්ලන්න එතකොට මදුරුවො එන්නෙ නැහැ පැත්ත පලාතෙ
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    madur.jpg



    මදුරුතලා කොල දුම් අල්ලන්න එතකොට මදුරුවො එන්නෙ නැහැ පැත්ත පලාතෙ

    මේකට ගහන්න වෙන එකක් නෑ.... හැබැයි මම නම් පාවිච්චිය රැකට් එක ....ඔන් ද ස්පොට් මදුරුවාට බඩු පැකට් වෙනවා. හැබැයි ටික වෙලාවක් මලා වගේ ඉඳලා පියඹලා යන නසරානි මදුරුවන් ද නැතුවාම නොවේ....
     

    sumithykk

    Well-known member
  • May 11, 2012
    581
    549
    93
    menna me weda mahaththayawa dannawada
    ඩී. ඩී. පී. හෙට්ටිආරච්චි වෙද මහතා,
    සිසිර මාවත,
    කැන්දලියද්ද පාළුව,
    ගණේමුල්ල