ඩෙන්ගු ගැන උදව්වක්..

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    wishing the soonest recovery!

    Dont worry machan!
    Matath Dengue hedila thiyanawa..
    Hoda karanna puluwan machan..
    Papol dalu wala yusha tikak denna..
     

    tifini

    Junior member
  • Feb 12, 2013
    51
    0
    8
    අපේ අම්ම හොස්පිටල් නවත්තලා ඉන්නේ.. අද තමයි ගිහින් නැවැත්තුවේ.. ඩෙංගු කියල තමයි සැක කරන්නේ.. මට දැනගන්න ඕනි ඩෙංගු හොද කරන්න පුළුවන් ද? ආණ්ඩුවේ හොස්පිටල් වල බෙහෙත් කරනවා හොදයි ද? මොනවා ගැනද අපි ගොඩක් බලන්න ඕනි, එහෙම කියල.. අනිත් එක මට දැනගන්න ඕනි අම්බලන්ගොඩ පැත්තේ ඉන්න කෙනෙක්ගෙන්.. doctor තරංගා කියල කෙනෙක් ඩෙංගු හොද කරනවා කියල කියන කතාව ගැන.. එක ඇත්ත ද? ගොඩක් ලෙඩ්ඩු බේරුනා ද? ඒ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩි උදව්වක් කරන්න මට විස්තර ටිකක් කියලා.. මේකේ දැම්මේ ඩෙංගු හැදුනු අය, හොද උන අය එහෙම මේකේ ඉන්න පුළුවන් නිසා.. අනේ දකින කෙනෙක් අහක බලල යන්න එපා.. bump එකක්වත් දාල යන්න.. මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ.. මොනවහරි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.. ලොකුම ලොකු උදව්වක්.. please..

    ammaban goda e doctor hodai., mage yaluwekge amma kenek berune eyagen beheth aran. godak wayasa kenek e amma. eyagen beheth gaththu kauruth marila na kiyalai kiyanne. hospital inna gaman e beheth eka genath denna.mekema lankadeepa thibuna wistharayak thibuna eya gana. contact number ekka. ma gawa number eka na. thibunoth dannam
     

    chathu100

    Junior member
  • Oct 3, 2007
    113
    4
    18
    hi

    dont give papaya jouce. admit to IDH or national hospital. there staff well trained on dengu. Give doctor tharange medicine while admit in hospital.my wife was suffering from dengu . now ok. keep attention on platelet count
     

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    දැන් ඩෙංගු ලොකු ලෙඩක් නෙවෙයි මචන්..හොස්පිටල් එකේ ඉන්න එක හොඳයි.. මොකද blood count අඩු උනොත් නේ අවුල.. එහෙම උනොත් හොස්පිටල් එකේ ඉද්දි එකට ඉක්මනට ප්‍රතිකාර කරන්න පුළුවන්..

    අම්මට ඉක්මන් සුව පතනවා.. බුදුසරණයි!
     
    හොද කරන්න පුළුවන්, දොස්තරලා කියන විදිහට වෙලාවට බෙහෙත් අරන් ඉන්න කියන්න. රෙස්ට් එක නම් අනිවා ඕනේ. හිතේ වගේම ගතෙත්.
    බුදුසරණයි සහෝ අම්මට.
     
    අපේ නැදැ වෙන අක්කා කෙනෙක්ට හැදුනා
    එයා රජයේ ඉස්පිරිතාලයක තමයි හිටියේ
    එයාට නම් හොදට බෙහෙත් කලා. ඉක්මනටත් හොද වුනා
    බය වෙන්න එපා
    දොස්තරලා කියන විදියට වැඩ කරන්න
    ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    thanks reply karapu okkotama.. dan nam ammata saneepa wegena enne.. hitiyata wadiya sahenna dan hodayi.. wachanekin hari udaw karapu hamotama godak pin.. meke post karapu wisthara walin sahena deyak mama danagaththa.. mama sahenna baya wela hitiye. e welawe mage hitha hadapu, me lede gana kiyala deepu okkotama godak sthuthiyi.. hamotama godak pin.. niduk nirogi suwa labewa hamotama..
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    dengue palaweni parata hedunata echchara bayawenna deyak nehe.. matath hedila tiyenawa... puluwan taram rest eke inna tiyenne
     

    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    dengu palaweni para wediya amaru wenne nehe.

    Rajaye hospital hondai. matah hedune masa 2 kata kalain.

    kanda bonda puluwannam echchara aulak nehe.

    peyen peya diyara warga bonda dila muthra maninawa. eka hariyata karannana.


    ## mathara pethte enna doctor sinhala betheth denne. mama danna aya eyagen beheth genalla thiyenawa. eken ekmanta rudira attika wediwenawa.

    ammata ekamanata honda wewi. hondata rest karanna.