ඩෙන්ගු හැදුන බොලව්

monson

Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    උනා මචන් ඒත් දවස් 5ක් විතර යනකොට ලීකින් උනා :baffled:

    2 weeks thiyagaththe sahena amaru wenna athi.

    ඩෙංගු මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතු වී ඇත්තේ වෛරසය ශරීරගත වී දින ගණනාවක් ගත වන තෙක් ප්‍රතිකාර ලබා නොගැනීම නිසා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. වෛරසය ශරීරගත වී දින ගණනාවක් ගත වීම හේතුවෙන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්ව ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වීම නිසා මරණ වැඩිපුර සංඛ්‍යාවක් සිදු වන බවත් එය වළක්වා ගැනීම සඳහා උණ රෝගය වැළඳි දින දෙකක් ගත වූ පසුව රුධිර පරීක්ෂාවක් සිදු කර ගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

    ලෝක ජනගහන දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (10) ප්‍රකාශ කළේය.

    මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවිය මරණයට පත්වූයේ ඩෙංගු රෝගය සෑදී දින පහක් ගත වන තෙක්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබා නොගැනීම නිසා බවත් එවැනි උගත් තත්ත්වයක පසුවන පුද්ගලයන් පවා රෝගය සම්බන්ධයෙන් සැලකිලිමත් නොවීම කනගාටුදායක බවත් ඒ මහතා පැවැසුවේය.

    - http://www.dinamina.lk/2017/07/11/පුවත්/37186
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රක්තපාත ද උබට හැදුනේ? පරිස්සමෙන් ඉදපන් මහන්සි වෙන්න යන්න එපා
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ....

    50,000 k wage thiyanawanam wathura nobee inda hoda ne bn, puluwan tharam bonda one, Matath kiwwe doctor puluwan tharam bonda kiyala.

    Wathura beelama thama mata hoda une bn.

    mage 55,000 ta wada adu une ne.

    Kata hari wedagath wei kiyala thama mea comment 1ka demme mcn.

    Kawuda ban owa kiyanne?

    Wathura bonna one body weight ekata. Max 100 ml per hour
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මචන් මටත් හදුනා බන් වතුරම තමා බොන්න කියන්න කියන්නේ... මුත්‍රා මනිනවා පැයෙන් පැයට... පුළුවන් තරම් විවේක ගන්න තමා කියන්නේ... ඇඟ මහන්සි උනොත් තත්වය නරක අතට හැරෙන්න වැඩි වෙලා යන්නේ නෑ.... දැන් ඩේන්ගු රෝගීන් වැඩි නිසා මිනිස්සු ඉස්පිරිතාලෙට යන්නේ නෑ ප්‍රයිවට් ලේ චෙක් කර කර ගෙදරම පරිස්සමට ඉන්නවා.... රෝහල් වල ට ගියොත් බිම තමා ඉන්න වෙන්නේ... හැමදාම උදේට චෙක් කරන ලේ එකේ රිපෝට් එක ඩොක්ටට පෙන්නනවා හවසට... ගොඩක් මම දැන ගත්තේ මට අසනීප වෙලා ඩොකා ලඟට ගියාම තමා..
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මමත් දවස් 7ක් හොස්පිටල් ඉදලා යාන්තන් ගොඩ ගිහින් පෙරේදා ගෙදර ආවේ.
    තව එළකිරියො කීප දෙනෙක් සහ සමහරුන්ගෙ ළමයි, වයිෆ්, සහ තවත් ගෙදර අය සමග පවුල් පිටින් ඩෙංගු හැදිලා රෝහල් වල සහ ගෙදවල් වල. අපෙ එළකිරි කොල්ලො සෙට් එකක් උන්ට උන්ට උදව් කර කර වටේම ගිහින් අපමණ සේවයක් කරනවා!!
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    හොඳට සනීප වෙනකම් උඹ අත එහෙම හොල්ලන්න පටන් ගන්නවා නෙමේ ඔන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    කොහෙද ඉතින් උබ මන් නැති ටිකෙත් සෑහෙන්න PM දාලනෙ :rofl::rofl::rofl:

    ඒවා දිහා ඇහැක් ඇරලා වත් බලන්න එපා මේ ටිකේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ado 11ta bessa kiyanne umba maara risk wela ban. get well soon brother...
    TFS ur exprnc machan..
    atha maranna ehema epa.mansi wenna hoda nane...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මේ කොටා එක්ක බෑ බන්. :rolleyes::rolleyes:

    ලාවට වගේ ගහපන් අව්ලක් වෙන්නේ නැහැ :rolleyes:නැත්නම් ඕව එකතු කරගෙන ඉඳල එකින් එකට එක දවසෙම කෙලින්න හදල තව ලෙඩක් හැදිලා මරෙය් තෝ
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අම්මෝ උඹේ වටේ හිටපු අයගේ දුක මට හිතාගන්න පුළුවන්...

    2012 දී මගේ අයියගේ platelet count එක 5000 ට අඩුවුණා...ඇත්තටම ඔච්චරයි අපි දන්නේ..ටිකක් හොඳ වීගෙන එනකොට හොස්පිටල් එකෙන් ගෙනාපු blood report එකක තිබුනා 3000 ට අඩුවෙලා කියලා..පුදුම බයකින් ඉන්නේ ඒ දවස්වල :baffled:

    දැන් හොඳ උනා කියලා මහන්සි වෙන්න එපා බන්..පුළුවන් තරම් රෙස්ට් කරපන්..මම දන්නා තරමින් ලෙඩේ හොඳ වෙලා මාසයක් සති දෙක තුනක් වත් යනකන් ගෙදර මිදුල අතුගාන්නවත් හොඳ නැහැ..එහෙම පොඩ්ඩක් හරි මහන්සි වෙලා ජීවිතේ නැතිවුණා අය ඉන්නවලු..ඒ නිසා මේ ටිකේ පරිස්සමෙන් හිටපන්..

    ජයවේවා! :)