ඩෙනිමක් පට්ට ගහමු..

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
moko thathve bn??
kohomada danne ekata :D

mage patta denimak thiyenava bn.eka vage aluth eva ekakvath set venne na bn.epa vela thiyenne.

රුපියල් පනහය් අය්යෙ
ගාල්ලෙ රෙදි කඩේකින් ගත්තෙ බන්දුල කියල
ඕන පාටකින් තියේ
අලුත ගත්ත වගේ වෙනව :D
 

abds119

Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    මචන් levis, Diesel, Lee වගේ Brands තමා හොඳ ෆේමස් බ්‍ර්රෑන්ඩ්ස්. ඒත් ටිකක් ගනන් බං.

    Elah thanks :D
    ganan thama awla ithin :baffled:

    You must spread some Reputation around before giving it to automan again.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ela machan.genalla balanna one
    ekko lipe nathnam cupboard eke :D

    නෑ නෑ අය්යෙ හරියනව
    අලුත ගත්ත වගේ
    හැබැයි බූල් වගෙ පිපිල තියෙ නන් හොද ගතිය එන්නෙ නැහැ
    දාල බලන්නකො
    next, livis, diesel වගේ බ්‍රෑන්ඩඩ් පට්ට ගහපු ඩෙනින් තියෙ නන් දාල බලන්නකො :D
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මචන් levis, Diesel, Lee වගේ Brands තමා හොඳ ෆේමස් බ්‍ර්රෑන්ඩ්ස්. ඒත් ටිකක් ගනන් බං.

    lee කියන්නෙ ගනන් අඩුම brand එකක් අය්යෙ අඩු උනට කල්ප කාලයක් අදින්න පුලුවන් ඩෙනිමක් :yes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    නෑ නෑ අය්යෙ හරියනව
    අලුත ගත්ත වගේ
    හැබැයි බූල් වගෙ පිපිල තියෙ නන් හොද ගතිය එන්නෙ නැහැ
    දාල බලන්නකො
    next, livis, diesel වගේ බ්‍රෑන්ඩඩ් පට්ට ගහපු ඩෙනින් තියෙ නන් දාල බලන්නකො :D
    ela ela mallii
    dala balannamko
    thanks ah