ඩෙල් ලැප්ටොප් එක දෙල් වුනා !!

ඩෙල් ලැප්ටොප් එක දෙල් වුනා !!

මචන්ලා මේකනේ cn එක. මගේ යාලුවෙක්ට තියෙනවා dell inspiron core i3 ලැප්ටොප් එකක්. මගේ යාළුවා මේක අරන් දැන් අව්රුද්දක් විතර ඇති. ලඟදි දවසක මේකේ පොඩි අව්ලක් අවා. :no::no:පොඩි කිව්වට ටිකක් serious අව්ලක්. machine එක on වෙන්නේ නැහැ. අඩුම තරමේ boot වෙන්නෙවත් නැහැ.
මෙන්න මෙච්චරයි වෙන්නේ.


motherboard එකේ අව්ලක් කියල තමයි හදපු තැනින් කිව්වේ.worrenty තිබුන නිසා machine එක නම් හදාගත්තා. දැන් machine එකේ HDD එක aka drive එකක් විදියට පෙන්නන්නේ.a drive eka open කරන්න ගියාම format කරන්න ඉල්ලනවා.

hdd එක වෙන machine එකකට secondry drive එකක් විදියට ගැහුවම කොහොමද hdd එක පෙන්නන්නේ.??

hdd එක format නොකර කලින් තිබුන files එහෙම ගන්න බැරිවෙයිද මචන්ලා. format කරොත් තිබුන හැමදේම recover කරගන්න පුළුවන් වෙයිද.. plz help me...
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    hdd එක වෙන machine එකකට secondry drive එකක් විදියට ගැහුවම කොහොමද hdd එක පෙන්නන්නේ.

    නොර්මල් පාටිශන් එකක් වගේම පෙන්වනවා මචන්


    *

    වෙන මැශින් එකකට සෙට් කරාම My computer වල පෙන්වන් නැත්නම් Disk Management වල බලන්න Status එක මොකක්ද තියෙන්නේ කියලා, ඩ්‍රයිව් ලේටර් එකක් පෙන්වන් නැත්නම් එකක් Assign කරන්න

     

    නොර්මල් පාටිශන් එකක් වගේම පෙන්වනවා මචන්


    *

    වෙන මැශින් එකකට සෙට් කරාම My computer වල පෙන්වන් නැත්නම් Disk Management වල බලන්න Status එක මොකක්ද තියෙන්නේ කියලා, ඩ්‍රයිව් ලේටර් එකක් පෙන්වන් නැත්නම් එකක් Assign කරන්න


    එල එල thanks මචන්ලා...:D:D