ඩෙවල්_ෆිෂ්_රයිස්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඩෙවල්_ෆිෂ්_රයිස්

ඩෙවල් ෆිෂ් රයිස් රසට උයමු.

images.jpeg


සුදු සම්බා කැකුළු හාල් කිලෝ 1 ක්
තලපත් මාළු 500g ක්
සුදු ගෝවා 100g ක්
කැරට් 100g ක්
බටර් ටිකක්
ලුණු රස අනුව

සාදන ක්‍රමය..

මුලින්ම මාළු හොදින් සෝදා කුඩාවට කපා වතුර ටිකක් වැඩිපුර දමා ලුණු, ගම්මිරිස්,දෙහියුෂ එකතු කර තම්බා ගන්න. ඉන්පසු මාළු කැබලි ඉවත් කර වතුර ටික පෙරා පසෙකට කරගන්න. දැන් මෙම වතුර ටික එකතු කර මදි පමණට වතුරද එකතු කර බත මෘදු වන තුරු පිසගන්න..ගෝවා ඉතා සිහින් ලෙස කපාගන්න. කැරට්ද ඉතාසිහින් දිග තීරු ලෙස කපා ගන්න. දැන් බටර් ටික ළිප තබා රත් වනවිට කුඩාවට කොටු කැපු තම්බාගත් මාළු කැබලි දමා බැදෙන්නට හරින්න. (ඔයා කැමතිනම් මාළු පොඩි කරල උනත් දාන්න පුළුවන්..) දැන් ඒවා බැදී ගෙන එද්දී කැරට් ටික දමන්න. එයද තැම්බීගෙන එද්දී ගෝවා කැබලි දමා බැද ගන්න.. දැන් ලුණු ද එකතු කර පිසගත් බත් දමා හොදින් කලවම් කරගන්න... හරිද...? එච්චරයි...

http://cookwithmalith.blogspot.com
 
  • Like
Reactions: lpwicrama

r runner

Member
May 12, 2015
2,396
781
0
දැන් ඉතින් උයන්නවත් ඉගෙන ගනින්.. ඒකත් හොදයි..:rofl: කඩේ ගිහින් අම්බානක දේවල් හම්බෙන්න ඇතිනෙ උයා පිහාගෙන කන්න .. :D:Dනේද ඇන්ටි:yes::yes::yes:
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    අද සිරිකොතේ කුස්සියේද වැඩ?
    ඊයේ ත්‍රෙඩ් එක සාර්ථක උනේ නැති නිසා උබව මිඩියා යුනිට් එකෙක්න් අයින් කරද?
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අද සිරිකොතේ කුස්සියේද වැඩ?
    ඊයේ ත්‍රෙඩ් එක සාර්ථක උනේ නැති නිසා උබව මිඩියා යුනිට් එකෙක්න් අයින් කරද?

    :rofl::rofl:
     

    MassCha

    Member
    Jan 14, 2016
    159
    69
    0
    Minneriya
    :yes::yes::yes:දැන් ඔික කාලා දිරවගන්න පුලුවන් වෙයිද දන්නෙනෑ..... වෙන දේවල් හැටියට නේද මචං:baffled::baffled::baffled:

    any way Bump
     
    Last edited: