ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා අඩෙ කොහෙද ඉස්කෝලෙ....මුන්නම් පුනුරුත්තාපනය කරන්න ඕන
    1686318781111.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    හෙට දවසේ මාරයෝ පුංචි අපි තමයි.
    හෙට බිහි වන ගැන්ග්ස්ටර්ලත් පුංචි අපි තමයි.
    අපේ රටේ අභාග්‍යයේ පුංචි අපි තමයි.
    ඩෙස් එල්ලලා ෆෑන් කඩනවා ඒක ඇත්තමයි...

    😌 😌 😌 😌 😌

    Success-Kid-PNG-Photos.png
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, විභාග ක්‍රමයේ වැරැද්ද තමයි.

    බලපං ලංකාවේ උදේ ඉදලා රෑ වෙනකල් බල්ලෝ පුරුදු කරනවා වගේ ළමයින්ව විභාග පස්සේ පුරුදු කරවනවා. උන්ට හිතන්ඩ, හිත පාලනය කර ගන්ඩ පුරුදු ඇති කරන්නෙ නෑ. පොඩි කාලේ සෙල්ලම් කරන්න නිදහසක් නෑ. ඉතිං 11 වසරට එද්දි ඉතුරු වෙන්නෙ මොලේ විකාර වෙච්ච මරි මොංගල් සෙට් එකක්.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේක ඇත්ත.. අම්මල තාත්තලා හදපු හොද කම තමයි..
    අම්මලගේ ඇත්තටම ගෙන්නලා අහන්නකෝ කියන්නේ.ගෙදරින් එළියට යන්නෑ...යන තනක යන්නේ අපිත් එක්ක...එහෙම කාවවත් අශ්‍රය කරන්නෑ...ගෙදරමයි ඉන්නේ...ඔන්න හවසට පොඩ්ඩක් සෙල්ලම් කරන්න යනවා යාලුවොත් එක්ක.කොල්ලෙක්නේ කෙල්ලෙක් වගේ ගේ අස්සේ දාන් ඉන්නම නෑ...ඉස්කෝලේදි තමයි මේ ඔක්කොම (මුන් නරක් කරන්නේ ගුරුවරු වගේ කතාව)

    දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, විභාග ක්‍රමයේ වැරැද්ද තමයි.

    බලපං ලංකාවේ උදේ ඉදලා රෑ වෙනකල් බල්ලෝ පුරුදු කරනවා වගේ ළමයින්ව විභාග පස්සේ පුරුදු කරවනවා. උන්ට හිතන්ඩ, හිත පාලනය කර ගන්ඩ පුරුදු ඇති කරන්නෙ නෑ. පොඩි කාලේ සෙල්ලම් කරන්න නිදහසක් නෑ. ඉතිං 11 වසරට එද්දි ඉතුරු වෙන්නෙ මොලේ විකාර වෙච්ච මරි මොංගල් සෙට් එකක්.
    10000% ක් එකඟයි....1-5 තමයි ළමයි නැති කරන්නේ...මේකට මොනා හරි කරන්නම වෙනවා
    ------ Post added on Jun 9, 2023 at 7:47 PM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ස්කොල වලින් පොඩි කාලෙදිම උගන්වන්න ඕන දේවල් උගන්වන්නේ නැතිව වෙන මගුල් උගන්වන එකේ ප්‍රතිපල තමයි ඔය
    ළමයින්ටම විතරක් දොස් කියලා හරි යන්නේ නැහැ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, විභාග ක්‍රමයේ වැරැද්ද තමයි.

    බලපං ලංකාවේ උදේ ඉදලා රෑ වෙනකල් බල්ලෝ පුරුදු කරනවා වගේ ළමයින්ව විභාග පස්සේ පුරුදු කරවනවා. උන්ට හිතන්ඩ, හිත පාලනය කර ගන්ඩ පුරුදු ඇති කරන්නෙ නෑ. පොඩි කාලේ සෙල්ලම් කරන්න නිදහසක් නෑ. ඉතිං 11 වසරට එද්දි ඉතුරු වෙන්නෙ මොලේ විකාර වෙච්ච මරි මොංගල් සෙට් එකක්.
    ☹️

    මේ චීනේ ඉස්කෝලෙකද කොහෙද..කොහොමද පොඩි උන්ගේ ඔළුවටම වදින්න දෙන හැටි..

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙයි. පන බේරාගෙන ඉන්නම හෙන ගේමක් දෙන්න වෙයි ද කියන එකයි බය