ඩොපමයින්ද සෙරොටොනින්ද

AnuradhaRa

Well-known member
  • ඩොපමයින්ද සෙරොටොනින්ද

    මගේ OCD, Social Anxiety වලට හේතුව මේ දෙකින් මොකක්ද?

    1. ඩොපමයින් වැඩියි
    2. සෙරොටොනින් අඩුයි.

    ඇන්ටිසයිකොටික් බිව්වම හිතට වෙනද තිබුණ ආතල් එකත් නැතුව යනව. සින්දුවක් එහෙම අහද්දි කිසිම කික් එකක් නෑ

    ඇන්ටිඩිප්‍රෙසන්ට් බිව්වම ආවේග එනව. තරහ යනව :baffled:

    මොකක්ද බං මං කරන්නෙ :angry:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොකක් උනත් කමක් නැ රන්ජන් මහත්තයගෙන් හරි කමක් නැ බේත් ගනින් ආවේ මාරියා එකට ගිහින්.
     

    AnuradhaRa

    Well-known member
  • මොකක් උනත් කමක් නැ රන්ජන් මහත්තයගෙන් හරි කමක් නැ බේත් ගනින් ආවේ මාරියා එකට ගිහින්.

    රන්ජන් මහත්තයි මේවට බෙහෙත් දෙනවද :angry:

    අවේ මරිය එකේ කෙල්ලො දකිද්දි ආසයි නේ..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රන්ජන් මහත්තයි මේවට බෙහෙත් දෙනවද :angry:

    අවේ මරිය එකේ කෙල්ලො දකිද්දි ආසයි නේ..
    දෙයි.. දෙයි.. ඔය වැල්ලවිදියෙයි, මුන්නක්කරෙයි හුතු දැක්කම උබට නගිනවානම් ලොකු ලෙඩක් ඇත්තේ.
     

    AnuradhaRa

    Well-known member
  • දෙයි.. දෙයි.. ඔය වැල්ලවිදියෙයි, මුන්නක්කරෙයි හුතු දැක්කම උබට නගිනවානම් ලොකු ලෙඩක් ඇත්තේ.

    අනේ පලයං යන්ඩ. ඒ පැතිවල කෙල්ලො විතරද අවේ මරිය යන්නෙ.. පට්ට ලස්සන සුදු පෝසත් ළමයි ඉන්නව